මේකද මෛත්‍රී අර දෝරෙ ගලාගෙන යනව කිව්ව ප්රජාතන්ත්රවාදය? අන්තිමේදි ජනාධිපති කෙනෙක් තමන්ගෙ පක්ශයේ මධ්‍යම කාරක සභාව උසාවියකින් තහනම් කරවගන්න තරමට බාල්දු වෙලා.
ජනපතිට ශ්‍රිලනිප බලය අහිමි වන නිසා මධ්‍යම කාරක සභාව අධිකරණ නියෝගයකින් තහනම් කෙරේ..
ශ්‍රීලනිප මහ ලේකම් අනුර ප්රියදර්ශණ යාපා මහතා විසින් අද පස්වරුවේ කැඳවා තිබූ ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
පක්ෂ සභාපතිවරයාගේ අවසරයකින් තොරව කැඳවා ඇති මධ්‍යම කාරක සභා රැස්වීම වළකාලන ලෙස කොළඹ දිස්ත්‍රික්ක සන්ධාන අපේක්ෂක ප්‍රසංග සෝලංගආරච්චි මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ශ්‍රිලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ශ්‍රිලනිප මධ්‍ය කාරක සභාවේ දෙතුන් දෙනෙකු හැරුණු විට අන් සියල්ලන්ම ජනපතිට විරුද්ද මතයක සිටින බවයි.

ලොක්කා චන්දෙ කොරල හමාරයි
දැන් චන්දෙද , පක්ෂේද කියල කල්පනා කරනවා ඇති ...........
දැන් ඉතින් උසාවි පලයල්ලකෝ චන්දෙ කෙරිල්ල පැත්තක තියලා ......
මොකටද බන් එපා වෙන්නේane manda bandeshapalane epa wela thiyanne dan nam
![]()

උසාවි යන්නෙ මොකටද බන්... තව මාසෙකින් තමයි කාරක සභාව කැදවන්න තියෙන්නෙ...

මොකටද බන් එපා වෙන්නේ
ඌඅව කරේ තියන් හිටියම තම එපා වෙන්නේ
මේවා බලලා full ආතල් එක්ක ගන්න නේ තියෙන්නේ
අනික මේ බයි ටොයි වලි...
සමහර එවුන්ට දැන් අහවල් එක හපා ගන්න හිතිලා ඇති
පහු ගිය ටිකේ කියපු ඒවාට