Dan nam ehema karana ekak na. Giya paara ranil ekka loku awlak thibbe nahane. Ekai keliye. Dan janadipathi agamathi denna shape wela inne.
හි හි බලමුකෝ ඉස්ස්රාට මයිත්රී ගොයියා සත පහකට විස්වාස කරන්න බැහැ ,
දැන් ගොන් කතාවක් වගේ පෙනුනනට එයාගේ 2020 ප්ලැන ආයි යුන්පියේ+slfp පොදු අපේක්ෂකයා වෙන්නද දන්නේ නැහැ
Dan nam ranil ekka lesatama mala panala thiyenne. Oya gatuma porata amathaka wenna thawa awrudu 3.5 wage yai.

මේක හොදට plan කරලා දීපු ගේමක් ,,
රනිල්ට තමයි කෙලවෙන්නේ ..
ඌට ආයි අගමැති කමට ඉල්ලන වෙන්නේ නෑ
මය්ත්රී සජිත් කරු සේරම සෙට් වෙලා දීපු වැඩක්

මේක හොදට plan කරලා දීපු ගේමක් ,,
රනිල්ට තමයි කෙලවෙන්නේ ..
ඌට ආයි අගමැති කමට ඉල්ලන වෙන්නේ නෑ
මය්ත්රී සජිත් කරු සේරම සෙට් වෙලා දීපු වැඩක්
Matath oka hithuna ban. Karuge support eka nathuwa my3ta parliament eka dissolve karanna paara kapa ganna ba. Karu thamai me achcharuwa lassanata aduwe

මෙහෙම වෙන්නේ නැහැ එත්
මේ එන චන්දයෙන් unp අනාත වෙනවා , රනිල් ගෙදර යනවා ,
කරු හෝ සජිත් නායකයා (අනාගතයේ මයිත් ට සුදුසු තැනක unp ය තියෙන්නේ නායකයා කරු නම් තවත් හොදයි )
(මයිත්රී 2පාර ජනාදිපති වෙන්න අසා වුනොත් )
මොන මොනා ගිවස ගත්තත් මහින්ද මයිත්රී හවුල වැඩි කලක් යන්නේ නැහැ
ජන්දිපත්වරණය එනවා ගෝටා හැර වෙන කෙනෙක් මහින්ද දන්නා දෙන්නේ නැහැ .
මයිත්රී ට slfp සහය තියනවා ඒයටා ගොට්ට අල්ලන කට්ටිය පාර්ලිමේන්තුව දාගෙන +
unp යන එනමන් නැහැ කොමත් පරදිනවා කියලා දන්නවා ගෝටා එක්ක
එකම විසදුම අනිත් පැත්තෙන් කැල්ලක් කඩාගන්න මයිත්රී මයිත්රී මයිත්රී

එන මැතිවරණයෙන් අනුර කුමාරගේ පක්ෂෙන් ආසන 200 විතර එනවා කියල තමයි ආරංචිය![]()

end of jvp