මයිනට අසාද්යිලු ගුපියනේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,421
    166,822
    113
    එකමත් එක රටක
    බලපං අවුරුදු දෙකකට කලින් මල් පෝච්චි පෙරළන් දුවල අවුරුදු දෙකක් යනකන් සද්ද වහල පැත්තකට වෙලා හිටපු උන් ටිකක් මේ ටිකේ එලියට ඇවිත් රගන්ව පොන්නයෙක් ජනාදිපති උනාම :lol:
    මිනිස්සු දැක්කම දුවපු උන්ට දැන් මිනිස්සු වටකරන් මයික් අල්ලනවා ..
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    බලපං අවුරුදු දෙකකට කලින් මල් පෝච්චි පෙරළන් දුවල අවුරුදු දෙකක් යනකන් සද්ද වහල පැත්තකට වෙලා හිටපු උන් ටිකක් මේ ටිකේ එලියට ඇවිත් රගන්ව පොන්නයෙක් ජනාදිපති උනාම :lol:
    මිනිස්සු දැක්කම දුවපු උන්ට දැන් මිනිස්සු වටකරන් මයික් අල්ලනවා ..
    okunwa aye raja putuwe tiyala tamai kohomath mun passa balanne, 😂 anika amaruth ne, U-turn ekak gahannane tiyenne senawata
     
    • Like
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනුකම්පා සත් පිරිත්..
    අනේ පව් බෞද්ධ උපාසක අම්මලගෙ හිත උණු වෙනව ඇති ඔයී දැන් මේවට

    images