මයින්ත මාත්තයා සුවෙන්ද

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,274
    26,751
    113
    Kandy
    දැනට දවස් දෙකකට විතර කලින් සුදා අනුර එක්ක කරපු වීඩියෝ එකේ සුදා කියනවා ලබන මාසේ දිහාට කිරිබත් කන්න වෙනවා නේද කියලා මයින්ත මාත්තයා අසනීපෙන්ද

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,034
    34,522
    113
    මේක මාස ගානක් පරණ වීඩියෝ එකක්. සුදා කපටිකමට අලුතෙන් අප්ලෝඩ් කරලා විව්ස් ගන්න.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සුපුරුදු සුවෙනි...... :love2: :love2: :love2:

    442507556_466020885946151_6323151043101583532_n.jpg
     
    • Love
    Reactions: lilman

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    සුදා තරම් ඩිල් කාරයෙක් නැහැ වගේ. චන්ද කඩන වැඩේ වැඩේ හොදට කරන් යනවා