මයිනාගේ විශේෂ ප්‍රකාශය. WATCH HERE. #ආයේයුද්දයක්🤣

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මන් හිතුවා වැටිලා ඉන්න තැනින් රට ගොඩ ගන්න පුළුවන් විදියේ ආර්ථික වැඩ පිලිවෙලක් ගැන පොඩි හරි දෙයක් කියයි කියලා. පරණ පුරුදු තැටියම තමයි play කරේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    කාලකණ්ණියා මුලු රටම ලෝකෙට ණයකාරයො කරපු හැටි කිව්වෙ නැද්ද?
    චීනට ගෙඩි පිටින් රටම විකුනපු හැටි.

    උන් ණය ගත්තෙ නෑලු රටේ ස්වාධීනත්වය ගැන හිතලා 🤷‍♂️
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අඩ මු පපුවට ගහගත්තෙ නැද්ද අපෙ හමුදුරුවනෙ කියලා
     
    • Haha
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මු බය වෙලා තියන විදිහ. එක වහන්න පොර මාරම ගේමක් දෙනවා.
    මුන් පොඩි ටෝක් එකක් දාල බලනවා අපේ රිප්ලයි එක මොකක්ද කියල. අරගලේට ගේමක් දෙන්න යන එක නම් ෂුවර්. මු නොකියා කිව්වේ ඒක
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Dan gahuwotg maril yaiy yako
    278215255_538454654568432_1474181425595226002_n.jpg
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    නාකි මයිනා ගේ කතාව නිසා අපිට කරන්ට් කැපුවෙ නැහැ රෑ වෙලා කපයි වගේ . ඔක්කොම වැඩ අවුල් වෙනවා බං ෂිට් . මු නම් මාරමා ශාපයක් මැරිලා පලයන් නාකි මයිනා 😑
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මු බය වෙලා තියන විදිහ. එක වහන්න පොර මාරම ගේමක් දෙනවා.
    මුන් පොඩි ටෝක් එකක් දාල බලනවා අපේ රිප්ලයි එක මොකක්ද කියල. අරගලේට ගේමක් දෙන්න යන එක නම් ෂුවර්. මු නොකියා කිව්වේ ඒක
    owow katha karana widihen therenawa, ponnayata redde gu gihin inne
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Thamath mun rata amaruwe damma kiyala piliganna kamathi na ekko e gana danne nathi tharamata patta modai yudde ganai army eka ganai kiya kiya innawa me ratanam bankoloth wena ekama thama hoda. Gon buru naki haththa dana ho nodana rata kawa.
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,582
    86,876
    113
    ආශ්චර්යමත් රටක
    උන් ණය ගත්තෙ නෑලු රටේ ස්වාධීනත්වය ගැන හිතලා 🤷‍♂️

    රටම චීනට විකුණලා CHINA SW වරාය එහෙම හැදුවෙ උගෙ අම්මගෙ හොර මිනිහ වෙන්න ඇති එහෙනං.
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    Thama therenne na lankawe un illanne mokakda kiya
    Illanne system change ekak horunta modayanta parlimenthu noyana widiye aye rata kanna bariwenna horuntai modayantai system ekak ehema nathuwa democracy epa kiyala newei ne
    Munta yanna kiyanne ewa mungen karaganna bari nisai me kapeta
     
    Last edited:

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,620
    6,895
    113
    වදුරව
    යකො මූ අන්තිමට රණවිරුවො ගැනත් කියනවා.

    යකො ඒ කොල්ලො දන්නව නම් උන්ග් ජීවිත් අත්-කකුල් නැතිකරන් බෙරගත්ත රට,
    මූ උන්වම විකුණ විකුණ හොරාකාලා බoකොලොත් කරා කියල උන්ට මොනව හිතෙවිද?

    යකො මුගෙ වලටත් හෙන ගහන්න ඔනෙ
     
    • Like
    Reactions: Didy