මන් හිතුවා වැටිලා ඉන්න තැනින් රට ගොඩ ගන්න පුළුවන් විදියේ ආර්ථික වැඩ පිලිවෙලක් ගැන පොඩි හරි දෙයක් කියයි කියලා. පරණ පුරුදු තැටියම තමයි play කරේ.
කාලකණ්ණියා මුලු රටම ලෝකෙට ණයකාරයො කරපු හැටි කිව්වෙ නැද්ද?
චීනට ගෙඩි පිටින් රටම විකුනපු හැටි.
Dan gahuwotg maril yaiy yakoඅඩ මු පපුවට ගහගත්තෙ නැද්ද අපෙ හමුදුරුවනෙ කියලා
Dan gahuwotg maril yaiy yako
owow katha karana widihen therenawa, ponnayata redde gu gihin inneමු බය වෙලා තියන විදිහ. එක වහන්න පොර මාරම ගේමක් දෙනවා.
මුන් පොඩි ටෝක් එකක් දාල බලනවා අපේ රිප්ලයි එක මොකක්ද කියල. අරගලේට ගේමක් දෙන්න යන එක නම් ෂුවර්. මු නොකියා කිව්වේ ඒක
උන් ණය ගත්තෙ නෑලු රටේ ස්වාධීනත්වය ගැන හිතලා![]()
රට බේරගන්න අපිට ශක්තිය දෙන්න
- මයිනා
විධායක ජනාධිපති කමත් දීලා 2/3 ත් දීලා ඇ* දෙකද තව ඉල්ලන්නේ![]()
