මයිනාට කරපු surgery එක මොකක්ද ?

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සිංහල වෙදකමේ 95% ක් තියෙන්නේම ගුප්ත විද්‍යාව ...
    සිංහල wedakame guptha විද්‍යාව 1/8 විතරයි , e භූත වෛද්‍ය වේදය , ගුප්ත widayawa hondata danne ඇදුරෝ , namuth samara weddu owa dannwa
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල wedakame guptha විද්‍යාව 1/8 විතරයි ,
    ඒ ආයුර්වේදය
    e භූත වෛද්‍ය වේදය , ගුප්ත widayawa hondata danne ඇදුරෝ , namuth samara weddu owa dannwa
    සිංහල වෙද හාමුදුරුවෝ , සිංහල වෙද මහත්තයා හෝ සිංහල වෙද හාමිනේ ඔය ඔක්කොම දැනගෙන ඉන්න ඕන ලෙඩෙක් බාරගන්න කලින් ..
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඒ ආයුර්වේදය

    සිංහල වෙද හාමුදුරුවෝ , සිංහල වෙද මහත්තයා හෝ සිංහල වෙද හාමිනේ ඔය ඔක්කොම දැනගෙන ඉන්න ඕන ලෙඩෙක් බාරගන්න කලින් ..
    සිංහල වෙදකම th , indiyan ආයුර්වේද okkoma ඉසිවර යෝ kiyapu දේවල් thama , anika riri යකා wadiyen කරන්නේ leda honda karanwa ta wada විණ karana eka
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිංහල වෙදකම th , indiyan ආයුර්වේද okkoma ඉසිවර යෝ kiyapu දේවල් thama
    රහතන් වහන්සේලා තමයි සිංහල වෙදකම දියුණු කෙරුවේ ...
    , anika riri යකා wadiyen කරන්නේ leda honda karanwa ta wada විණ karana eka
    එතන තියෙන්නේ ගුප්ත විද්‍යාවේ එක මූලධර්මයක්.

    අණ වරම් කියල එකක් තියෙනවා. ඒවා නැතුව එන රීරි යකා තමයි විණ කරන්නේ.

    ඕක හරියට හිතුවක්කාර මිනීමරු විනයක් නැති පාතාල මැරයෙක් ගෙන් වැඩක් ගන්නවා වගේ දෙයක්.

    ඌට වඩා ඉහල කෙනෙක් ගෙන් අණක් ආවොත් ඌ ඒක හරියට කරනවා, නැත්තම් කොරන්න පුළුවන් ඔක්කොම විණ ටික කර කර ඉන්නවා.

    සෑහෙන්න අවදානමක් තියෙන වැඩක්.. ගැස්සුනොත් බෙල්ලත් සුන් ...
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    රහතන් වහන්සේලා තමයි සිංහල වෙදකම දියුණු කෙරුවේ ...

    එතන තියෙන්නේ ගුප්ත විද්‍යාවේ එක මූලධර්මයක්.

    අණ වරම් කියල එකක් තියෙනවා. ඒවා නැතුව එන රීරි යකා තමයි විණ කරන්නේ.

    ඕක හරියට හිතුවක්කාර මිනීමරු විනයක් නැති පාතාල මැරයෙක් ගෙන් වැඩක් ගන්නවා වගේ දෙයක්.

    ඌට වඩා ඉහල කෙනෙක් ගෙන් අණක් ආවොත් ඌ ඒක හරියට කරනවා, නැත්තම් කොරන්න පුළුවන් ඔක්කොම විණ ටික කර කර ඉන්නවා.

    සෑහෙන්න අවදානමක් තියෙන වැඩක්.. ගැස්සුනොත් බෙල්ලත් සුන් ...
    Riri yaka lesiyen වලංගු වෙන්නේ නැනේ bn , වලංගු wena දෙවිවරු th aduyi , e madiwata අණ වරම් දෙන්න kauwa bn ලේසියෙන් , habayi me yaka mella karana wada ganna manthara oya gawa tiyeda
     
    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    මයිනා මැරෙනවා අනිවාර්යයෙන්.ඕවගේ ඉන්නේ private upadi kada wala igana gatta un.උන්ට පුලුවන් බෙහෙත් දෙන්න විතරයි.operation කරන වුන් මැරෙනවා ඔය ptivate උපාධි තියන උන් කරනකොට.ඒකයි අපි saitam වැහුවේ.පුද්ගලික රෝහලුත් වහලා දාන්න කියලා අරගලයක් අපි ආරම්බ කරනවා.මේ රටේ සමානාත්මතාව තියෙන්න ඕන හැමෝටම
     
    • Dislike
    Reactions: planner123
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Riri yaka lesiyen වලංගු වෙන්නේ නැනේ bn , වලංගු wena දෙවිවරු th aduyi , e madiwata අණ වරම් දෙන්න kauwa bn ලේසියෙන් ,
    දැඩිමුණ්ඩ දෙවියෝ වගේ කෙනෙක්ට රීරි යකා මෙල්ල වෙනවා ...
    habayi me yaka mella karana wada ganna manthara oya gawa tiyeda
    මන්තර වලින් විතරක් බෑ. අදාළ අයට පැහැදිලිව පණිවුඩ යවන්න පුළුවන් ක්‍රම ගොඩක් පාවිච්චි වෙනවා ...
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    දැඩිමුණ්ඩ දෙවියෝ වගේ කෙනෙක්ට රීරි යකා මෙල්ල වෙනවා ...

    මන්තර වලින් විතරක් බෑ. අදාළ අයට පැහැදිලිව පණිවුඩ යවන්න පුළුවන් ක්‍රම ගොඩක් පාවිච්චි වෙනවා ...
    Waram da , අඳුන් වර්ග da bn
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Waram da , අඳුන් වර්ග da bn
    දෙකම ... අති දුර්ලභ වරම්කරුවො ඉන්නවා ඔය ඔක්කොම බල තියෙන. ඖෂධ වරම කියන්නෙ එහෙම එකක්.

    ඒ වරම තියෙන අයට විතරයි , යක්කු ගෙන්නවලා ඔහොම දේවල් කරන්න පුළුවන්.

    වෙන කෙනෙක් කෙරුවොත් , වැඩි කල් නොගිහින් සෙත්තපෝච්චි ...
     
    • Like
    Reactions: Tz4400

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ක්‍රම සහ විදි මොන හේතුවක් නිසා හෝ මිසින් වෙලා තියෙනව. ගොඩක් දුරට කාලින්ග මාඝගෙ ඇටෑක් එකෙන් සෑහෙන ප්‍රමාණයක විනාසයක් උනා හැම තැනකම. පොත් විනාස කරල ඒව කරන්න දැනුම තිබ්බ අය මරල වගේ දේවල් ගොඩක් එක්ක.
    අර ස්පෙල්බයින්ඩර් එකේ උන්ට වෙලා තිබ්බ එක තමා වෙදකමටත් වෙලා තියෙන්නෙ. තියෙන ටික පාචිච්චි කරගෙන යනව අලුතෙන් දේවල් හදන්න තියෙන ක්‍රමය නැති වෙලා ගිහින්.
    ඒ අස්සෙ මේ අප්පුව වගේ ගොඩ වෙද්දුත් සෑහෙන සපෝට් එකක් දෙනව ඉතුරු වෙලා තියෙන ටිකත් විහිලුවක් කරන්න.
    මමනං හිතන්නෙ මචං, අපේ රටේ ගොඩක් දේවල් නැතිවෙලා තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ තියෙන කුප්ප කම හින්ද කියල,
    තව කෙනෙකුට දෙයක් කියල දෙන්න, දෙයක් ශෙයා කරගන්න තියෙන අකමැත්ත...

    අද කාලෙට ගැලපෙන සරලම උදාහරණයක් කියන්නං...,

    ඕනෙම බටහිර චිත්‍රපටියක් නොමිලේ ඩවුන්ලෝඩ් කරල බලන එක අපිට මහලොකු කජ්ජක් නෙමෙයිනෙ... ඒකට ඕන තරං වෙබ්සයිට් තියෙනව...

    හැබැයි, අපේ රටේ හදපු මෙලෝ සතෙකුට බලන්න බැරි විදිහට පාට ගියපු, හද්ද පරණ චිත්‍රපටියක්වත් එච්චර ලේසියෙන් බලන්න පුලුවන්ද??
    ඒකට යන්න ඕනෙ තිස්ස නාගොඩවිතානව හොයාගෙන...

    හැම දෙයක්ම ඔය වගේ තමයි....
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,672
    14,865
    113
    රහතන් වහන්සේලා තමයි සිංහල වෙදකම දියුණු කෙරුවේ ...

    එතන තියෙන්නේ ගුප්ත විද්‍යාවේ එක මූලධර්මයක්.

    අණ වරම් කියල එකක් තියෙනවා. ඒවා නැතුව එන රීරි යකා තමයි විණ කරන්නේ.

    ඕක හරියට හිතුවක්කාර මිනීමරු විනයක් නැති පාතාල මැරයෙක් ගෙන් වැඩක් ගන්නවා වගේ දෙයක්.

    ඌට වඩා ඉහල කෙනෙක් ගෙන් අණක් ආවොත් ඌ ඒක හරියට කරනවා, නැත්තම් කොරන්න පුළුවන් ඔක්කොම විණ ටික කර කර ඉන්නවා.

    සෑහෙන්න අවදානමක් තියෙන වැඩක්.. ගැස්සුනොත් බෙල්ලත් සුන් ...
    Me gena wenama thread ekak daapanko.
    Guptha vidyawa gena uba danna dewal daala.
     
    • Haha
    Reactions: negombokollo

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ලෝකල් වෙදකමේ surgery නැත්තෙ ඒවට ඕන උපකරණ හදන තාක්ෂණේ හෙළයොංට තිබ්බෙ නැති හිංදද?
    කොහෙද මන්ද හාරන කොට ඉස්සර රජ කාලෙ , ශයිල වයිද්ය උපකරන හම්බෙලා තියෙනව, ඒක ගොඩක් කාලෙකට කලින් මන් ටීවි එකේ දැක්ක
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ලෝකල් වෙදකමේ surgery නැත්තෙ ඒවට ඕන උපකරණ හදන තාක්ෂණේ හෙළයොංට තිබ්බෙ නැති හිංදද?
    හෙළ වෙදකමේ උපකරණ නෙමේ නැත්තෙ
    සිහියනැති කරන බෙහෙත්
    හම්මේ හුජ්ජ යන්න එනවා සර්ජරි කරද්දි
     
    • Wow
    Reactions: Any.key

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,192
    11,215
    113
    Forest
    මොකෝ නැත්තෙ .. surgery ගැනනෙ අහල තිබ්බේ ... 😆

    ලෙඩාට පොඩ්ඩක් වත් නොදැනෙන්න අස්ථි විදල මොළේ අස්සෙ තියෙන කුණු ලේ එළියට ගන්න දේශීය වෛද්‍යවරු තාම ඉන්නවා. 😊
    Mole asse thiyena kunu lee 🤭 Dannenne nathuwa 🤭 yakuu laaduru ledduda un?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    සිහියනැති කරන බෙහෙත්
    සිංහල වෙදකමේ surgery වලට සිහි නැති කරන්නෙ නෑ.

    මොකද ඒ වේදනාවෙන් තමයි අක්‍රීය වුණ කේෂ නාලිකා සහ සියුම් ස්නායු පණ ගන්නේ. ඒකෙන් ලෙඩාට ඉක්මනින්ම සනීප වෙන්න පුළුවන්.

    සිහි නැති කරලා කරන surgery වලදි පස්සෙ සමහරුන්ට සදහටම එක එක ඒවා අක්‍රීය වෙන්නේ අර උඩ කියන එක නොවෙන හිංදයි.