මයිනාට කරපු surgery එක මොකක්ද ?

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කරලා තියනවද ?
    කරලා තියෙනවා
    හැබැයි ආයෙ නම් මළත් කර ගන්නෙ නැහැ

    සිංහල වෙදකමේ surgery වලට සිහි නැති කරන්නෙ නෑ.

    මොකද ඒ වේදනාවෙන් තමයි අක්‍රීය වුණ කේෂ නාලිකා සහ සියුම් ස්නායු පණ ගන්නේ. ඒකෙන් ලෙඩාට ඉක්මනින්ම සනීප වෙන්න පුළුවන්.

    සිහි නැති කරලා කරන surgery වලදි පස්සෙ සමහරුන්ට සදහටම එක එක ඒවා අක්‍රීය වෙන්නේ අර උඩ කියන එක නොවෙන හිංදයි.
    amarui bun iwasan inna
    ------ Post added on Jan 26, 2022 at 12:20 PM
     
    • Wow
    Reactions: Any.key

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඇයි අසාර්ථකද? මොකද්ද කරේ?
    100% සාර්ථකයි
    කකුලේ ඇටයක් කැඩිලා ආයෙත් සෙට් උනාම පොඩි ඇදයක් ඇවිත් තිබ්බා
    ඒක හදන්නයි ගියේ
    සර්ජරියක් කරන්න ඕන කියලා කකුල ආයෙත් කඩලා කැල්සියම් වැඩියෙන් බැඳිලා කියලා පොඩි කෑල්ලක් කපලා අයින් කලා
    කකුල නම් ආයෙත් පාස්සවලා දුන්නා තිබ්බ විදිහටම
    දැන් තුවාල කැළලක්වත් නැහැ
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo

    එවෙලෙම පාස්සනවද
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    100% සාර්ථකයි
    කකුලේ ඇටයක් කැඩිලා ආයෙත් සෙට් උනාම පොඩි ඇදයක් ඇවිත් තිබ්බා
    ඒක හදන්නයි ගියේ
    සර්ජරියක් කරන්න ඕන කියලා කකුල ආයෙත් කඩලා කැල්සියම් වැඩියෙන් බැඳිලා කියලා පොඩි කෑල්ලක් කපලා අයින් කලා
    කකුල නම් ආයෙත් පාස්සවලා දුන්නා තිබ්බ විදිහටම
    දැන් තුවාල කැළලක්වත් නැහැ
    :shocked:

    පට්ටනේ :love::love:
    වේදනාව ඉවසන්න බෑ නේද?
    හොස්පිට්ල් එකෙන් දාන බැන්ඩේජ් එක නිසා නේද කැල්ලක් කැපුවේ?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඇට පාසන්න නෙමේ ගලවන්න ඕන අර හදලා තියෙන හරක් තුන් දෙනා දැක්කම
    අඩේ සොරි මම හිතුවේ මයිනගේ ඔපරේශන් එක ගැන කීවා කියලා.බැලුවාම උබේ කරපු එකක් ගැනනේ කියලා තියෙන්නේ.ඒක නෙව්වෙ පුන්චි ලිදේ වතුර රසද
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    :shocked:

    පට්ටනේ :love::love:
    වේදනාව ඉවසන්න බෑ නේද?
    හොස්පිට්ල් එකෙන් දාන බැන්ඩේජ් එක නිසා නේද කැල්ලක් කැපුවේ?
    කැල්සියම් පෙති දුන්නා අස්ථි ශක්තිමත් වෙන්න
    අන්න ඒවා වැඩි වෙලා කියලා තමා වෙද මහත්තයා නම් කිව්වෙ
    රිදෙනවා නෙමේ හුජ්ජ යනවා
    ලේ නතර කරන්න නම් කොළ මැල්ලුවමක් ගෑවා

    අඩේ සොරි මම හිතුවේ මයිනගේ ඔපරේශන් එක ගැන කීවා කියලා.බැලුවාම උබේ කරපු එකක් ගැනනේ කියලා තියෙන්නේ.ඒක නෙව්වෙ පුන්චි ලිදේ වතුර රසද
    වතුර චෙක් කරන්න දීලා තියෙන්නෙ මචන්
    මම උණු කරලා නම් බිව්වා ඇල් මැරුන රසක් එන්නෙ
    ------ Post added on Jan 26, 2022 at 12:30 PM

    වැල්ඩින් වෙදමහත්තයද කරේ?
    එයාගේ පුතා
    ------ Post added on Jan 26, 2022 at 12:31 PM
     
    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    රහතන් වහන්සේලා තමයි සිංහල වෙදකම දියුණු කෙරුවේ ...

    එතන තියෙන්නේ ගුප්ත විද්‍යාවේ එක මූලධර්මයක්.

    අණ වරම් කියල එකක් තියෙනවා. ඒවා නැතුව එන රීරි යකා තමයි විණ කරන්නේ.

    ඕක හරියට හිතුවක්කාර මිනීමරු විනයක් නැති පාතාල මැරයෙක් ගෙන් වැඩක් ගන්නවා වගේ දෙයක්.

    ඌට වඩා ඉහල කෙනෙක් ගෙන් අණක් ආවොත් ඌ ඒක හරියට කරනවා, නැත්තම් කොරන්න පුළුවන් ඔක්කොම විණ ටික කර කර ඉන්නවා.

    සෑහෙන්න අවදානමක් තියෙන වැඩක්.. ගැස්සුනොත් බෙල්ලත් සුන් ...
    mewa gana podiyata hri thread ekak dla wsthryak kiyanna puluwn nm watinwa.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    100% සාර්ථකයි
    කකුලේ ඇටයක් කැඩිලා ආයෙත් සෙට් උනාම පොඩි ඇදයක් ඇවිත් තිබ්බා
    ඒක හදන්නයි ගියේ
    සර්ජරියක් කරන්න ඕන කියලා කකුල ආයෙත් කඩලා කැල්සියම් වැඩියෙන් බැඳිලා කියලා පොඩි කෑල්ලක් කපලා අයින් කලා
    කකුල නම් ආයෙත් පාස්සවලා දුන්නා තිබ්බ විදිහටම
    දැන් තුවාල කැළලක්වත් නැහැ
    ඒ 100%කින් සාර්ථක වුණේ හිරි නොවට්ටපු , සිහි නැති නොකර කරපු නිසයි.

    හිරි වට්ටල කරල බලපන් මොකද වෙන්නෙ කියලා ..

    ජීවිත කාලෙටම කොර ගහග හිටියෑකි.
     
    • Wow
    Reactions: Any.key

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඒ 100%කින් සාර්ථක වුණේ හිරි නොවට්ටපු , සිහි නැති නොකර කරපු නිසයි.

    හිරි වට්ටල කරල බලපන් මොකද වෙන්නෙ කියලා ..

    ජීවිත කාලෙටම කොර ගහග හිටියෑකි.
    ata passana ekedi mona wage deyakda wenne healing process eka speedup karanawada beheth walin