මයිනාට කරපු surgery එක මොකක්ද ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    වෙට් කෙනෙක්ගෙන් තමා අහන්න වෙන්නෙ.

    ලෝකල් වෙදකමේ surgery නැත්තෙ ඒවට ඕන උපකරණ හදන තාක්ෂණේ හෙළයොංට තිබ්බෙ නැති හිංදද?
    දැන් නැති උනාට තිබිල තියෙනව. ඒවට හදපු උපකරණත් හම්බ වෙලා තියෙනව
    ------ Post added on Jan 25, 2022 at 7:09 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    ඒ මොකෝ දැන් නැත්තෙ
    ක්‍රම සහ විදි මොන හේතුවක් නිසා හෝ මිසින් වෙලා තියෙනව. ගොඩක් දුරට කාලින්ග මාඝගෙ ඇටෑක් එකෙන් සෑහෙන ප්‍රමාණයක විනාසයක් උනා හැම තැනකම. පොත් විනාස කරල ඒව කරන්න දැනුම තිබ්බ අය මරල වගේ දේවල් ගොඩක් එක්ක.
    අර ස්පෙල්බයින්ඩර් එකේ උන්ට වෙලා තිබ්බ එක තමා වෙදකමටත් වෙලා තියෙන්නෙ. තියෙන ටික පාචිච්චි කරගෙන යනව අලුතෙන් දේවල් හදන්න තියෙන ක්‍රමය නැති වෙලා ගිහින්.
    ඒ අස්සෙ මේ අප්පුව වගේ ගොඩ වෙද්දුත් සෑහෙන සපෝට් එකක් දෙනව ඉතුරු වෙලා තියෙන ටිකත් විහිලුවක් කරන්න.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    ආයුර්වේද රෝහලක theater එකකට ගිහින් බලහන්කෝ missing ද නැද්ද කියල බලන්න 😆😆😆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ක්‍රම සහ විදි මොන හේතුවක් නිසා හෝ මිසින් වෙලා තියෙනව.
    කුහකකම නිසා කාටවත් කියල දෙන්නෙ නෑ. තමන්ගෙ ලමයෙකුට විතරයි.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේද ගැන නෙවෙයිනෙ ඌ අහල තිබ්බෙ.
    මොකෝ නැත්තෙ .. surgery ගැනනෙ අහල තිබ්බේ ... 😆

    ලෙඩාට පොඩ්ඩක් වත් නොදැනෙන්න අස්ථි විදල මොළේ අස්සෙ තියෙන කුණු ලේ එළියට ගන්න දේශීය වෛද්‍යවරු තාම ඉන්නවා. 😊
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    මොකෝ නැත්තෙ .. surgery ගැනනෙ අහල තිබ්බේ ... 😆

    ලෙඩාට පොඩ්ඩක් වත් නොදැනෙන්න අස්ථි විදල මොළේ අස්සෙ තියෙන කුණු ලේ එළියට ගන්න දේශීය වෛද්‍යවරු තාම ඉන්නවා. 😊
    ආයෙ කියවල බලපන් බාගෙට බලන්නෙ නැතුව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,175
    113
    කුහකකම නිසා කාටවත් කියල දෙන්නෙ නෑ. තමන්ගෙ ලමයෙකුට විතරයි.
    එහෙමමත් නෑ. ඔතන කේන්දර සීන් එකක් තියෙන්නෙ ගොඩක් වෙලාවට. හැම කෙනාටම දෙන්නෙ නෑ. ගතිගුණ හොද නන් ඒක පිහිටනවද බලල තමා දෙන්නෙ. කේන්දර විස්වාස කරන නොකරන නෙවෙයි එතන ලොජික් එක හැම මනුස්සයටම දෙන්නෙ නෑ ඒක හරියට පාවිච්චි කරන අය විතරක් ෆිල්ටර් කරල දෙනව කියන එක තම ලොජික් එක. දන්න අය ඉන්නව පවුලෙ කාටවත් කියල නොදී වෙනම ආපු ගෝලයන්ට කියල දීපු.

    ලෝකල් වෙදකමේ surgery තමයි ආයුර්වේද රෝහලේ කොරන්නෙත්, ඉන්දියාවේ සෙද්දක් නෙවෙයි ... 😆
    🤥🤥🤭🤭🤭
    ------ Post added on Jan 25, 2022 at 7:28 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ලෙඩාට පොඩ්ඩක් වත් නොදැනෙන්න අස්ථි විදල මොළේ අස්සෙ තියෙන කුණු ලේ එළියට ගන්න දේශීය වෛද්‍යවරු තාම ඉන්නවා. 😊
    ආයුර්වේදයේ brain surgery තියෙනවාද?

    සාමාන්‍යයෙන් මොළේට ලේ ගලන එක medical emergency එකක්නේ. ඉතින් කවුරුවත් නොදන්න දේශීය වෛද්‍යවරු හිටියත් වැඩක් නෑනෙ ඒ වගේ වෙලාවක? ආයුර්වේද රෝහල්වල ඔය procedure එක කරනවාද anesthesia නැතුව ලෙඩාට දැනෙන්නෙවත් නැතිවෙන්න?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ආයුර්වේදයේ brain surgery තියෙනවාද?

    සාමාන්‍යයෙන් මොළේට ලේ ගලන එක medical emergency එකක්නේ. ඉතින් කවුරුවත් නොදන්න දේශීය වෛද්‍යවරු හිටියත් වැඩක් නෑනෙ ඒ වගේ වෙලාවක? ආයුර්වේද රෝහල්වල ඔය procedure එක කරනවාද anesthesia නැතුව ලෙඩාට දැනෙන්නෙවත් නැතිවෙන්න?
    ලෙඩා මැරුනට පස්සෙ යකෝ ඔය් කියල තියෙන්නේ..

    ඕකගෙන් ආතල් එකක් ගනින් අවුස්සලා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ආයුර්වේදයේ brain surgery තියෙනවාද?
    තියෙනවා , නිතර කරන්නෙ නෑ.
    සාමාන්‍යයෙන් මොළේට ලේ ගලන එක medical emergency එකක්නේ. ඉතින් කවුරුවත් නොදන්න දේශීය වෛද්‍යවරු හිටියත් වැඩක් නෑනෙ ඒ වගේ වෙලාවක?
    ඒක වෙදකමේ ගැටළුවක් නෙවෙයි. Supply සහ demand වල ප්‍රශ්නයක්
    ආයුර්වේද රෝහල්වල ඔය procedure එක කරනවාද anesthesia නැතුව ලෙඩාට දැනෙන්නෙවත් නැතිවෙන්න?
    ආයුර්වේද රෝහල් වල ඒක කරන්නෙ නෑ. වෙන ක්‍රමයකින් මොළේ ලේ දිය කරල එළියට අදිනවා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    ඒක වෙදකමේ ගැටළුවක් නෙවෙයි. Supply සහ demand වල ප්‍රශ්නයක්
    Demand එකක් එන්නේ කොහොමද ඔහොම එකක් කරන්න පුළුවන් වෙද්දු කවුද කියලවත් කවුරුවත් දන්නේ නැත්නම්

    ඌ කියල තියෙන්නේ දොස්තරකමේ හැටියටයි. 😊
    හත්තික්කේ
    ------ Post added on Jan 25, 2022 at 7:38 AM
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Demand එකක් එන්නේ කොහොමද ඔහොම එකක් කරන්න පුළුවන් වෙද්දු කවුද කියලවත් කවුරුවත් දන්නේ නැත්නම්
    Demand නැත්තම් private luxury ආයුර්වේද hospital ලංකාව වටේම හැදෙයි යෑ.

    ඒ ඕන නෑ, සුද්දො ඉන්නවා රජයේ ආයුර්වේද රෝහල් වල පෝලිමේ ...😊