මයිනා අගමැති ???

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    නාකි මයිනා හෙට අගමැති විදිහට දිව්රුම් දෙනව කියන්නෙ ඇත්තද ??
     
    • Haha
    Reactions: mykiriala

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    ගොඩක් පැති වල පොලිස් මාර්ගබාධක දාල තියෙනව ප්‍රධාන මංසන්ධි වල .ඒකටත් හේතුව ඔය සීන් එක කියල කියනව ගොඩක් උන්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඕවා උන්ම හදන fake newද දන්නෙ නෙ නැ මිනිස්සුන්ගෙ reaction එක බලන්න. කැරි පෙරේත මයිනා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Yes-Hutto-OG.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    මුට්ටිය දාලා බලන්නේ කජ්ජ ගහන්න කලින් තව පාරක් හරි කෙලලා යන්න