නාකි මයිනා හෙට අගමැති විදිහට දිව්රුම් දෙනව කියන්නෙ ඇත්තද ??
lasithh Well-known member Aug 3, 2009 2,828 2,397 113 May 13, 2023 #1 නාකි මයිනා හෙට අගමැති විදිහට දිව්රුම් දෙනව කියන්නෙ ඇත්තද ?? Reactions: mykiriala
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,244 99,985 113 May 13, 2023 #3 @erozan කන්නේ නෑ කියලා කාවන්න හදපු බෝරුවක්ලු Reactions: Xi Jinping, Walter White, Nucleardeath and 1 other person
lasithh Well-known member Aug 3, 2009 2,828 2,397 113 May 13, 2023 #4 ගොඩක් පැති වල පොලිස් මාර්ගබාධක දාල තියෙනව ප්රධාන මංසන්ධි වල .ඒකටත් හේතුව ඔය සීන් එක කියල කියනව ගොඩක් උන්
ගොඩක් පැති වල පොලිස් මාර්ගබාධක දාල තියෙනව ප්රධාන මංසන්ධි වල .ඒකටත් හේතුව ඔය සීන් එක කියල කියනව ගොඩක් උන්
HallowMan Well-known member Jan 10, 2010 5,791 1,006 113 May 13, 2023 #5 ඕවා උන්ම හදන fake newද දන්නෙ නෙ නැ මිනිස්සුන්ගෙ reaction එක බලන්න. කැරි පෙරේත මයිනා Reactions: laka007 and kasun_kbp
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela May 13, 2023 #6 Reactions: Xi Jinping
kinkon Well-known member Aug 5, 2007 115,892 2 115,940 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 13, 2023 #7 බොරු කතාවක්
R rangana26 Well-known member Feb 21, 2013 9,621 13,308 113 May 13, 2023 #9 මුට්ටිය දාලා බලන්නේ කජ්ජ ගහන්න කලින් තව පාරක් හරි කෙලලා යන්න