2. ගෙදර සුපිරි පාටියක් දෙනවා. එළකිරි එකේ උන්ටත් එන්න කියල![]()
![]()
@thaweesha පල්සර් පොන්ස්රෙන්ට් එකට හරි පල්සරයක් අරගෙන මැදමුලනට යනව.
ගිහින් නාමල්ගෙ පිටට තට්ටුවක් දාල "ඕව ඔහොම තමයි. ගණං ගන්න එපා අපේ ඊලඟ නායකය ඔබතුමා තමයි" කියනව...
පල පල ඩො පොයිය නොදාඑළකිරි එකේ උන්ටත් එන්න කියල
පිස්සුද බන් ,බොරුනම් බලපන් ප්‍රේමදාසට උනාට වඩා වැඩේ දරුණු වෙනවා මුට,වැටෙන රතිඥා සද්දේ ඇහෙනකොට කට්ටිය ෆෝම් වෙලා එන්නේපල පල ඩො පොයිය නොදා
ඕකා මැරුණ දවසට ඔය මොකුත් වෙන්නෑ..යුද්දේ seen, රණවිරුවෝ වගේ topic ටිකක් replay වෙනවා හැම tv channel එකේම.. මායිම් ගම්මාන වල හිටපු උන්, බෝම්බ වලින් තමන්ගේ කට්ටිය නැතිවුණ උන් පෝලිමට එනවා අවසන් ගෞරව දෙන්න.. මයිනා ගේ හොර වැඩ social media වල ඉන්න ටික දෙනෙක් දැනගත්තට 90% ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ.. දැනගත්තත් මැරුණම ඒවා අමතකයි..
------ Post added on May 2, 2022 at 11:00 AM
ප්‍රේමදාසගේ කාලේ සෑහෙන්න මැරුවනේ බන් පට්ට තරහක් තිබ්බේ ඒ නිසා.. India, china වලින් credit line දෙකක් deal කරගෙන කොහොමහරි ඇදන් ගියෝත් මුන් ඒකත් market කරන්නේ ගෝලීය ආර්ථික අර්බුදය ජයගත්තා කියලා.. එහෙමත් නැතුව හිරවෙලා පාරේ මිනිස්සු තොග පිටින් මැරෙන /මරණ තැනට වැටුණොත් නම් මයිනා මැරිච්ච දවසට කිරිබත් කයි මිනිස්සු.. දැන් imf එහෙමත් ගිහින් තියෙන නිසා shapement එකක් දාගනී ඕකා..පිස්සුද බන් ,බොරුනම් බලපන් ප්‍රේමදාසට උනාට වඩා වැඩේ දරුණු වෙනවා මුට,වැටෙන රතිඥා සද්දේ ඇහෙනකොට කට්ටිය ෆෝම් වෙලා එන්නේ