මයිනා හොරාකාපුවා ගන්නෙ කෝමද

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අර රාජපක්ෂ හුත්තියක්ගෙ නමත් එලියට ආවා පැනමා පේපර්ස් වලින්. එලකිරි බුද්දිමත් පොන්නයන්ට ඒවා අමතකයි. අප්පට හැමිනෙන්ඩ ඔප්පු කරන විදි අහනවා
    අපරාදෙ බං. පරික්සන පවත්තල, මාසෙකිං ප්‍රතිපල දෙන්නත් කියල....
    ගෝටාබය සර් හිටියනං... :( :( :unsure: :unsure:


     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,608
    5,604
    113
    Colombo
    නඩුදාලා ගන්න එක නෙවෙයි මන් කියන්නෙ. ඒ සල්ලි වලින් 1/4ක් වත් උබලගෙ පසනල් අකවුන්ට් එකට ගන්න පුලුවන් ප්ලෑන් එකක් කියපල්ලා වැඩ්ඩො ඉන්නවනම්.
    වැඩි දෙයක් ඕන නැහැ බන්..ඕකාව සෙත්තපෝච්චි කරානම් පිල්ලියක් යවලා ඕකගේ සල්ලි අනිත් එවුන් ටික යස අගේට විනාස කරයි..මූනේ මොළ කාරායා විදියට ගේම ගහන්නේ කැරි නිකියා...
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    නඩුදාලා ගන්න එක නෙවෙයි මන් කියන්නෙ. ඒ සල්ලි වලින් 1/4ක් වත් උබලගෙ පසනල් අකවුන්ට් එකට ගන්න පුලුවන් ප්ලෑන් එකක් කියපල්ලා වැඩ්ඩො ඉන්නවනම්.
    ඔහොම දෙයක් වෙන්නේ මෙන්න මෙයා ජනපති උනාම විතරයි... 👇 👇 👇

    Anura-Kumara-Dissanayake.jpeg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ ආවෙ හොරකම් කරල කියල නෙවෙයිනෙ. තියෙන ධනය බදු නීතී නැති රටක සමාගමකට ආයෝජනය කරල එක හරහා වියදම් කරා කියල. ඒක වැරද්දක් තමයි නමුත් එකෙන් හොරකම් කළා කියල ඔප්පු කරන්න බෑ. හරි විදිහට සල්ලි හොයපු උනුත් බදු වලින් බේරෙන්න ඕකෙ දැම්ම. 😅

    uba hari shook http
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    uba hari shook http
    මම කතා කරේ නීතිය පැත්තෙන් මනුස්සයො. නැත්නම් උන් හොරා කෑව කියල නොදන්න එකෙක් ඉන්නවද.

    අපෝ උඹලා නම් 😅
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    ඔවා දේශපාලන වේදිකාවේ මිනිස්සු අන්දන්න කියන කථා නේ
    පුක තමා :rofl:

    හොරාකාලා, නාස්ති කරලා, නූගත් මෝඩ පොන්න පවුල නිසා නාස්ති වෙච්ච සල්ලි ප්‍රමාණය ගණන් කරන්නවත් බැරුව ඇති


    ලංකාවේ මේ වෙනකං හොරකම් නොකරපු එක ජනාධිපති කෙනෙක් විතරයි ඉන්නේ . අනිත් හැමෝම අඩු වැඩියෙන් හොරකම් කළා.

    තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවයට විදුලිය ලබාගෙන එම විදුලි ගාස්තු ගෙවා නොමැති බවට අභූත චෝදනාවක් එල්ල කිරීම හේතුවෙන් එම පුද්ගලයන් හා කරුණු සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට පැමිණිල්ලක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    තමන්ගේ විවාහ මංගල උත්සවයට විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් කිසිදු බිලක් තමාට හෝ තම පියාට ලැබී නැතැයිද හෙතෙම කියා සිටී.

    ඒ අනුව රුපියල් ලක්ෂ 26 ක විදුලි බිලක් හා ලක්ෂ 12 ක බිල්පතක් තිබෙන බවත් ලක්ෂ 12 ක විදුලි බිල විදුලිය ලබා ගැනීම පිළිබඳ කම්කරු ගාස්තුව ලෙස දන්වා ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.



    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා

    14193936-down.webp
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම කතා කරේ නීතිය පැත්තෙන් මනුස්සයො. නැත්නම් උන් හොරා කෑව කියල නොදන්න එකෙක් ඉන්නවද.

    අපෝ උඹලා නම් 😅

    yako joke karanna epa maragena marenna tharam kelawila inna wele
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගොඩක් වෙලාවට ඕවා අන්තිමට ඕකුන්ටත් නැති වෙනවා. මොකද හොරා කන්න පුළුවන් උනාට වෙල්ත් මැනේජ්මන්ට් බෑ ඔකුන්ට ගොඩක් වෙලාවට .

    රටටත් නෑ තමන්ටත් නෑ. මයිනා නාමල් වගේ උන් ඕවගෙන් 1% වත් යූස් කරන්නෙ නැතිව මැරිලා යයි. එපාර කොහේ හරි ඉන්න ගෝතයෙක්ට ඒවා අයිති වෙනවා . උගන්ඩාවේ ගෙනිච්ච නම් කල්ලෙක්ට වෙන්නත් පුළුවන් .
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පුක තමා :rofl:

    හොරාකාලා, නාස්ති කරලා, නූගත් මෝඩ පොන්න පවුල නිසා නාස්ති වෙච්ච සල්ලි ප්‍රමාණය ගණන් කරන්නවත් බැරුව ඇති










    14193936-down.webp
    ඔන්න උත්තර ඔය ඔක්කොටම..දැන් මයිනා නෙමෙයි හොරා කාලා තියෙන්නේ.... උබලා වාගේ අපරාධ අරගල කාරයෝ තමා.... ගිහින් රෙද්දක් ඇදගෙන වරෙන්... තවත් බටහිරට පුප නොදී... රුසියාවෙන් රෙදි ගැලවෙන්න කාලත් තාම මදි වෙලා නේ...

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔන්න උත්තර ඔය ඔක්කොටම..දැන් මයිනා නෙමෙයි හොරා කාලා තියෙන්නේ.... උබලා වාගේ අපරාධ අරගල කාරයෝ තමා.... ගිහින් රෙද්දක් ඇදගෙන වරෙන්... තවත් බටහිරට පුප නොදී... රුසියාවෙන් රෙදි ගැලවෙන්න කාලත් තාම මදි වෙලා නේ...




    මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා ,මහින්ද හොරා