මයින 21 හමන්නයි වගේ ගුපියනේ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    හැම දෙමළෙක්ම පාරෙ වාහනේ එලවගෙන යන කොට දකුණෙන් කපනවා කියලා නෙවේද කියන්නෙ 🙄
    මෙක සිරා එකක්, කලින් අහලා නැ joke එක :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,625
    4,494
    113
    Liyaganna pinwathuni daney laisthuwa

    Amerikaawen pinata Dirachchi plan 2
    Osttheyliyawen ladaran Kopter 2

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,176
    113
    🌎
    ආන්ඩුවේ ඉන්නේ කොන්ද පණ නැති ponnayo ද,?
    ඇවිත් අවුරුද්දක් උනා..
    කෝ තාජුඩීන්, කෝ ලසන්ත, කෝ පාස්කු, කෝ රාජපස්ස පවුලේ එකෙක්ට විරුද්ධව මාස 6ක් හිරේ දැම්මද,? නඩු ෆයිල් පිටින් තිබ්බේ...
    අනුරය නාමල් පොන්න යාගේ පාත් එක clear කරලා දෙන එක තමා කරන්නේ..
    මොකද ඌ ත් බයයි හීරේ ලගින්න.. නාමල් pons බැරි වෙලාවත් ජනාධිපති උනොත් එහෙම.
    බොරුවට අර නඩුව මෙච්චරයි, අරක කරේ කවුද කියලා දැන් එළිවෙල තියෙන් නේ...
    ඔවාගේ ටෝක් දෙන්න විතරයි පුළුවන් පාර්ලිමේන්තුවේ..
    159 ඉදලත් කරපු එක පකක් නෑ..
    377359.jpg
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    21 මයිනට ගස්සෝල නෑමොල් රජ කරන්නත් බැරි නෑ සාටක බයියෝ.. අර එදා මරල හරි ගමු කිව්වට හරියටම මරන්නෙ කාවද කියල ක්ලැරිෆයි කරල නෑ නේද
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    21 මයිනට ගස්සෝල නෑමොල් රජ කරන්නත් බැරි නෑ සාටක බයියෝ.. අර එදා මරල හරි ගමු කිව්වට හරියටම මරන්නෙ කාවද කියල ක්ලැරිෆයි කරල නෑ නේද
    smell like a plan :rolleyes2: :rolleyes2:
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    21 මයිනට ගස්සෝල නෑමොල් රජ කරන්නත් බැරි නෑ සාටක බයියෝ.. අර එදා මරල හරි ගමු කිව්වට හරියටම මරන්නෙ කාවද කියල ක්ලැරිෆයි කරල නෑ නේද

    smell like a plan :rolleyes2: :rolleyes2:
    මහින්ද මහත්තයව ස්ටේජ් එකේ පඩිපෙලෙන් තල්ලු කරල නාමල් මහත්තයව ජනාධිපති කරනව 😈
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,142
    27,577
    113

    හූඇන්පී මන්ත්‍රී ගේ ජූස් බාර් එක බේරලා දෙන්න නාඩම් නටන පොඩි මයිනයි රාජස්ස නිඛායේ ගෙරි ගනයොයි. 😹 😹 😹
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,142
    27,577
    113
    රාජපක්ශ නිඛායේ උන් ඇයි ගෞතම බුදුන්ගේ පිලිම බදාගෙන වැලලෙන්නේ?:confused::confused::confused: උන් වැලලෙන්න ඕනේ මිනීමරු නාකි රාජපක්ශ පල් හොරාගේ පිලිම බදාගෙන නේද? :confused::confused:😹😹🤌🤌
     
    • Haha
    Reactions: marvin silva

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    රාජපක්ශ නිඛායේ උන් ඇයි ගෞතම බුදුන්ගේ පිලිම බදාගෙන වැලලෙන්නේ?:confused::confused::confused: උන් වැලලෙන්න ඕනේ මිනීමරු නාකි රාජපක්ශ පල් හොරාගේ පිලිම බදාගෙන නේද? :confused::confused:😹😹🤌🤌
    රාජපස්සලා හදපු ගොඩක් පිළිම සොහොන් කොත් ඔක්කොම මහජන මුදලින් කොරපු ඒවලු.. ඒකයි උන්නාන්සෙලා බදාගන්නෙ නැත්තෙ
     
    • Haha
    Reactions: Cypress

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    21 මයිනට ගස්සෝල නෑමොල් රජ කරන්නත් බැරි නෑ සාටක බයියෝ.. අර එදා මරල හරි ගමු කිව්වට හරියටම මරන්නෙ කාවද කියල ක්ලැරිෆයි කරල නෑ නේද

    Suspicious Despicable Me GIF