මයියා ටිං ටිං වෙලා

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
මයියා ටිං ටිං වෙලා

ඊයේ මැච් එක පට්ටයි කියලා දන්නවනේ ඉතින් බලපු හැමෝම.. :yes: :yes: :yes:

දැක්කද අපේ මයියා ටිං ටිං වගේ ඉන්නවා.. :confused: :confused: :confused: :confused:


1017425_494758590596703_66734272_n.jpg


මට නම් ඒ වගේමයි පේන්නේ.. ;) ;) ;) ;) ;) ;)

ලකුණු 11,000 ක් රැස්කරපු මයියා ටිං ටිං ට සුභ පැතුම් !!! :cool: :cool:
 
Last edited:
  • Like
Reactions: Minion