මයියා ටිං ටිං වෙලා ඊයේ මැච් එක පට්ටයි කියලා දන්නවනේ ඉතින් බලපු හැමෝම.. :yes: :yes: :yes: දැක්කද අපේ මයියා ටිං ටිං වගේ ඉන්නවා.. :confused: :confused: :confused: :confused: මට නම් ඒ වගේමයි පේන්නේ.. ;) ;) ;) ;) ;) ;) ලකුණු 11,000 ක්...