මයිල් කෙලින් වෙනවද....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මයිල් කෙලින් වෙනවද....

    සද්දේ ටිකක් වැඩි කරල ඇස් දෙක පියාගෙන මේක අහල බලපල්ල.. ඇගේ මයිල් කෙලින් වෙනව වගේ නම් උඹ හොද මියුසික් ලවර් කෙනෙක්... වෙන මොනව හරි කෙලින් වෙනවනම් උඹ හොද ............. ලවර් කෙනෙක්...

     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    11.gif
    11.gif
    11.gif
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මයිල් වැඩක් නෑ අරක කෙලින් වෙන මුකුත් නැද්ද :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,923
    113
    Dubai
    මේ බොන්ඩ් (Bond) කියන බෑන්ඩ් එකේ කෙල්ලො තුන් දෙනා. ලන්ඩන් සෙට් එක. පට්ට හැකියාවක් තියෙන්නේ. ඩේටා තියෙනවා නම් මෙන්න මේ කොන්සට් එක බලපල්ලා. පිස්සු හැදෙනවා

     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මේ බොන්ඩ් (Bond) කියන බෑන්ඩ් එකේ කෙල්ලො තුන් දෙනා. ලන්ඩන් සෙට් එක. පට්ට හැකියාවක් තියෙන්නේ. ඩේටා තියෙනවා නම් මෙන්න මේ කොන්සට් එක බලපල්ලා. පිස්සු හැදෙනවා




    මටත් හරිම ආසයි වයලින් ගහන්න ඉගෙන ගන්න... :love:


    නියමයි සහෝ......!!
    තෑන්ක්ස්...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මරු බං. ආයෙ මේ ත්‍රෙඩ් එක හොයාගෙනම ඇවිල්ල ඔන්න උඹට රෙප් දුන්න :)
    +15