මයිල් බෑවට පස්සෙ

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
    රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
    රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?
    හොඳ ආෆ්ටර් ෂේව් එකක් ගාපන් ඕක හරි යයි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    හනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
    රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?
    ඉතින් උබ යන්න එපා, මම උබ වෙනුවට හනිමුන් යන්නම්, උබ ගෙදරට වෙලා බිබිලි හොදකර ගනින්. පස්සේ ඇරියස් අල්ලන බැරියැ !
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,541
    5,498
    113
    Colombo
    හනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
    රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?
    Baby cream gapan. Honey moon yna kalin podak xs parak dapan. Kakul deke muscles ekhem hadaganin.
     
    • Like
    Reactions: rahal jayasekara

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    හනිමූන් යන්න ඉන්න නිසා කලව දෙකේ මයිල් ටික බෑවා
    රේස්ර් එකෙන්. දැන් කලව පුරා පිම්පල් වගේ චූටි බිබිලි ඇවිල්ල ඒවා එන්නෙ ඇයි? ඒව හොද කරගන්නෙ කොහොමද?
    හයියෝ
    ඕව බාන්නේ මොකෝ බන්
    බාපු ගමන් ක්‍රීම් එකක් ගැවනම් හරි
    රේසරේ අවුල්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ගොනා වගේ තද කරලා කැපුවද? ඔය මයිල් එන තැන් හිර වෙලා තියෙන්නේ. ඩොකෙක් හම්බ වෙයන් ගිහින්. නැත්තන් කස කස ඉන්න වෙන්නේ.

    642x361_Treating_and_Preventing_Ingrown_Vaginal_Hair.jpg
     
    • Wow
    Reactions: rahal jayasekara

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    amaruwen hariyata shaving form natuwa hama pattatama kapuwama ohoma wenawa. irritations enawa blade eka skin ekata rough wadi nisa. after shave cream and cologne dawas 2,3k ganna, hari yai
     
    • Like
    Reactions: rahal jayasekara