මයිල්~සින්දු.

nilanga06

Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    මිහිදුම් වැස්සේ සීතල උදයේ පිනිබිඳු අතරින් ඔබෙ රුව දුටුවේ

     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මේක මගේ ඇඟේ මයිල් කෙලින් හිටවන සිංදුවක්, මේකේ වචන වලට මං හරි ආසයි, ඒ වචන හරි හුරු පුරුදුයි ජීවිතේට




    Meka maxxama song ekak mcn.marma vidihata mage hitata wadenawa.eken real sinhala feeling ekak danenawa.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ela ela onna math tikak danam ko :D
    mama nam gdk asa hindi :D
    Kitni Mohabbath hai

    Dil Ibadat (Tum Mile) (2009)

    Kal ho na hoo

    There liye -Prince

    meelo ka jaise tha faasla (meke Sad n Happy version kiyala 2k tiyenwa me SAd eka)

    Zara sa dil mein


    Menna sinhalen nam

    Nil sada madala

    Anduru Ahasaaka -Rakitha
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දෙවැනි බුදුන් ලෙස.............
    සුනිල් එදිරිසංහ මහතා...............


     
    Oct 27, 2009
    35
    0
    0
    Rathnapura
    1. Me Ira Handa Yata Hamu Wee - Edward Jayakodi.
    2.Lanwela Hima Seethe - Udesh Indula
    3.Nil Tharu Yaaye-Udesh Indula


    Me Sindu 3 ma Awurudu 5 kata kalin Unu duka hithena oyala wishwasa wath nokarana awasanayakata langin yanawa. Eka hinda me sindu 3 mata godaak danenawa.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මගේ ඇඟේ මයිල් කෙලින් හිටවන සිංදුවක්, මේකේ වචන වලට මං හරි ආසයි, ඒ වචන හරි හුරු පුරුදුයි ජීවිතේට



    මේ අනිත් එක..මේකත් පුදුම සිංදුවක්..තාත්ත කෙනෙක් ගැන හොඳට විග්‍රහ වෙනවා මේ සින්දුවෙන්



    නයිස්.
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ඇය හදගැස්මේ සගවා...
    සිහිනයකට පෙම් කරලා....
    දුක විතරක් තුරුලු කරන්....
    ඔහු යනවා ඈ සොයලා....