මයි new ගැෆික් වැඩේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කහ පාට අවුල්.. අව්ව වැටුණ ගමන් ඕක දිහා බලන්න අමාරු වෙනවා.. කහ පාට එක්ක රතු අකුරු නිසා අකුරු අපහැදිලි වෙනවා එතකොට..:yes:
     
    SOLVIN

    Banned
    Feb 2, 2015
    32
    9
    0
    කහ පාට අවුල්.. අව්ව වැටුණ ගමන් ඕක දිහා බලන්න අමාරු වෙනවා.. කහ පාට එක්ක රතු අකුරු නිසා අකුරු අපහැදිලි වෙනවා එතකොට..:yes:

    Ah... hey Crazy Buddy
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මිනිස්සුුන්ගේ අවදානේ ගන්න ඕනි නිසා
    කෙල්ලෙක් ගේ පොටෝ එකක් දැම්මා අවුලක් නෑ නේද
    අවුලක් නැහැ බන් ඇහැ යන්නෙ ඔහොම එකක් දැම්මම තමයි
    4.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කහ පාට අවුල්.. අව්ව වැටුණ ගමන් ඕක දිහා බලන්න අමාරු වෙනවා.. කහ පාට එක්ක රතු අකුරු නිසා අකුරු අපහැදිලි වෙනවා එතකොට..:yes:

    රතු පාටින් ගේඩියන්ට් එකක් දාලා
    අකුරු සුදු පාටින් දාන්න ද බන්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක තව පොඩ්ඩක් හදල දාපන් මචන්.උබේ වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න ප්‍රාර්තන කරනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    හොඳයි ඩිසයින් එක ඔය කෙල්ලගේ ඉනේ තියෙන සාටකේ අයින් කරපං මචං