කහ පාට අවුල්.. අව්ව වැටුණ ගමන් ඕක දිහා බලන්න අමාරු වෙනවා.. කහ පාට එක්ක රතු අකුරු නිසා අකුරු අපහැදිලි වෙනවා එතකොට..
අවුලක් නැහැ බන් ඇහැ යන්නෙ ඔහොම එකක් දැම්මම තමයිමිනිස්සුුන්ගේ අවදානේ ගන්න ඕනි නිසා
කෙල්ලෙක් ගේ පොටෝ එකක් දැම්මා අවුලක් නෑ නේද