මරණයට කැපවුනු මී හරකා!!!

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අන්ධ නම් අනෙක් අයගේ කේන්ද්‍රය බලන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අන්ධ අය කියවන්නේ ,හිල් කරලා තියෙන card උඩ ඇගිල්ල ගෙනියලා නේ (බ්‍රේල් ක්‍රමය) නමුත් සාමාන්‍යය කේන්ද්‍රවල එහෙම හිල් නෑ නේ. එතකොට කොහොමද ඒවා කියවන්නේ?

    අන්ධ අය කැම්පස් ගිහින් ඉගන ගන්නේ........
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මුගේ මරු talks තියෙන්නෙ අප්පා.. මූට මරනයට පෙර දාන poster එකක් හදන්න හිත‍ෙනව
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අන්ධ නම් අනෙක් අයගේ කේන්ද්‍රය බලන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අන්ධ අය කියවන්නේ ,හිල් කරලා තියෙන card උඩ ඇගිල්ල ගෙනියලා නේ (බ්‍රේල් ක්‍රමය) නමුත් සාමාන්‍යය කේන්ද්‍රවල එහෙම හිල් නෑ නේ. එතකොට කොහොමද ඒවා කියවන්නේ?

    මන් මචන් indika thotawaththage ගැන හදපු පොඩි documentary එකක් කියෙවුව. මෙයාට assistance කෙල්ලෙක් ඉන්නවා. කෙල්ල කේන්දරයෙ කොටු 12 තියෙන දේවලුයි අවග්‍ය දේවල් indika පොරට කියනවා. ඊට පස්සෙ මූ හිතින් analyse කරල විස්තර ටික කියනව.