අන්ධ නම් අනෙක් අයගේ කේන්ද්‍රය බලන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අන්ධ අය කියවන්නේ ,හිල් කරලා තියෙන card උඩ ඇගිල්ල ගෙනියලා නේ (බ්‍රේල් ක්‍රමය) නමුත් සාමාන්‍යය කේන්ද්‍රවල එහෙම හිල් නෑ නේ. එතකොට කොහොමද ඒවා කියවන්නේ? අන්ධ අය කැම්පස් ගිහින් ඉගන ගන්නේ........