මරණයට කැපවූ ගවයන් නිදහස් කරමු..

Thun Kattuwa

Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මචං අපි ඉක්මනට කරමු..
    පුළුවන් තරම් ඉක්මනට අපිව දැනුවත් කරලා වැඩේ පටන් ගමු..

    දැනට වැඩ පිළිවෙල මේ විදිහට වෙන්නේ..

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයා අවුරුද්දට හරක් 2-3ක් නිදහස් කරනවා. එයා තමා මේ වැඩේට මට මූලික සහයෝගය දෙන්නේ.. එයා ගානේ මට ලොරියක් ලැබෙනවා. 27 වෙනිදා උදේ 5.30 වෙනකොට අපි මස් කඩේ ඉන්න ඕනේ. මොකද ඒ වෙලාවට තමා හරක් මරන්නේ. අපේ අරමුණ මරණයට කැපවූ හරක් නිසා.. අපි යන්න ඕනේ ඒ වෙලාවට. කට්ටියක් ඉන්නවනම් යන්න ලොරියේ බැරිවෙන නිසා පුළුවන් විදියට අපි වාහනයක් ලෑස්ති කරගෙන යමු.

    ඊට පස්සේ නිදහස් කරන හරක් කෙලින්ම අරන් එන්නේ මහරගම ඉසිපතනාරාමයට. එතැනදී හරක් නාවලා, උන්ට කන්න දීලා, මරණ බිය නැතිවෙන්න උන්ව ටිකක් වෙලා එතන බැඳලා තියෙනවා. උදේ 9 වෙද්දී හැමෝටම එන්න කියලා තියෙන්නේ.. ඒ වෙලාවට මේ කටයුත්තට සහබාගි වෙච්ච හැමෝටම පිං අනුමෝදන් කිරීමක් කරලා හොරණ ග්රාමසේවක තුමිය හරහා හරක් බාරදෙන ගොවි ගෙදරට යන්න පිටත් වෙනවා. පුළුවන් හැමෝම මේ ගමනටත් සහබාගි වෙන්න කියලා ඉල්ලනවා..

    ගමට ගිහින්.. ලියකියවිලි වල අත්සන් කරලා, හරක් බාරදීලා අපි ආයෙත් කොළඹ බලා පිටත් වෙනවා. මේ කටයුත්ත තමා එදාට වෙන්නේ.

    ඉතිං 27 වෙනිදාට කලින් ලැබෙන ආධාර එකතු කරගන්න ඕනේ. මොකද ආධාර තමා වැදගත්ම. හරකෙක් නිදහස් කරනවා කියන්නේ ලේසි නැහැ. එකෙකුට 30000ක් එකතු කරගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. අනිත් එක සල්ලි ගනුදෙනු හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩක් අය බලාගෙන ඉන්නේ ඇඟිල්ල දික් කරන්න. මම දැනට හිතාගෙන ඉන්නේ සල්ලි දෙන අයත් එක්ක ෆොටෝ එකක් අරං එක Facebook සහ එළකිරි එකේ upload කරන්න. සහ එක එක්කෙනා දෙන මුදල් ප්‍රමාණය නමත් එක්ක පොස්ට් කරනවා. නමුත් ෆොටෝ එකත් එක්ක නම දාන්නේ නැහැ. මොකද සමහර අය කැමති නැති වෙන්න පුළුවන් තමන් දුන්න මුදල කියන්න. ඒ වගේම සල්ලි දෙන අයට අපි රිසිට් එකක් දෙනවා. එතකොට හැමෝට සාධක තියෙනවා. කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නැහැ. හරක් ගන්න යන වැඩේටත් පුළුවන් අයට එන්න කිව්වේ ඒ හින්දා. එතකොට වෙන හැම දෙයක්ම හැමෝම දන්නවා.

    මේ තමා සම්පූර්ණ විස්තරය.. පුළුවන් තරම් අය දැනුවත් කරමු..
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    හොඳ වැඩක් මචං... අපි කොහොමද අදාර කරන්න ඕනේ..?

    367/7, හයිලෙවල් පාර, නාවින්න, මහරගම. කියන ලිපිනයට ඇවිත් සල්ලි බාර දෙන්න පුළුවන්. එහෙම කරන එක තමා වැඩිය හොඳ. එහෙම බැරිනම් මම account number එකක් PM කරන්නම් ඒකට දාන්න. නැත්තන් මට කතා කරන්න. මගේ number එක 0779992000
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දැන් කෝල් කරන්නම්... :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැනට වැඩ පිළිවෙල මේ විදිහට වෙන්නේ..

    මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා එයා අවුරුද්දට හරක් 2-3ක් නිදහස් කරනවා. එයා තමා මේ වැඩේට මට මූලික සහයෝගය දෙන්නේ.. එයා ගානේ මට ලොරියක් ලැබෙනවා. 27 වෙනිදා උදේ 5.30 වෙනකොට අපි මස් කඩේ ඉන්න ඕනේ. මොකද ඒ වෙලාවට තමා හරක් මරන්නේ. අපේ අරමුණ මරණයට කැපවූ හරක් නිසා.. අපි යන්න ඕනේ ඒ වෙලාවට. කට්ටියක් ඉන්නවනම් යන්න ලොරියේ බැරිවෙන නිසා පුළුවන් විදියට අපි වාහනයක් ලෑස්ති කරගෙන යමු.

    ඊට පස්සේ නිදහස් කරන හරක් කෙලින්ම අරන් එන්නේ මහරගම ඉසිපතනාරාමයට. එතැනදී හරක් නාවලා, උන්ට කන්න දීලා, මරණ බිය නැතිවෙන්න උන්ව ටිකක් වෙලා එතන බැඳලා තියෙනවා. උදේ 9 වෙද්දී හැමෝටම එන්න කියලා තියෙන්නේ.. ඒ වෙලාවට මේ කටයුත්තට සහබාගි වෙච්ච හැමෝටම පිං අනුමෝදන් කිරීමක් කරලා හොරණ ග්රාමසේවක තුමිය හරහා හරක් බාරදෙන ගොවි ගෙදරට යන්න පිටත් වෙනවා. පුළුවන් හැමෝම මේ ගමනටත් සහබාගි වෙන්න කියලා ඉල්ලනවා..

    ගමට ගිහින්.. ලියකියවිලි වල අත්සන් කරලා, හරක් බාරදීලා අපි ආයෙත් කොළඹ බලා පිටත් වෙනවා. මේ කටයුත්ත තමා එදාට වෙන්නේ.

    ඉතිං 27 වෙනිදාට කලින් ලැබෙන ආධාර එකතු කරගන්න ඕනේ. මොකද ආධාර තමා වැදගත්ම. හරකෙක් නිදහස් කරනවා කියන්නේ ලේසි නැහැ. එකෙකුට 30000ක් එකතු කරගන්නවා කියන එක හරිම අමාරු වැඩක්. අනිත් එක සල්ලි ගනුදෙනු හරි පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩක් අය බලාගෙන ඉන්නේ ඇඟිල්ල දික් කරන්න. මම දැනට හිතාගෙන ඉන්නේ සල්ලි දෙන අයත් එක්ක ෆොටෝ එකක් අරං එක Facebook සහ එළකිරි එකේ upload කරන්න. සහ එක එක්කෙනා දෙන මුදල් ප්‍රමාණය නමත් එක්ක පොස්ට් කරනවා. නමුත් ෆොටෝ එකත් එක්ක නම දාන්නේ නැහැ. මොකද සමහර අය කැමති නැති වෙන්න පුළුවන් තමන් දුන්න මුදල කියන්න. ඒ වගේම සල්ලි දෙන අයට අපි රිසිට් එකක් දෙනවා. එතකොට හැමෝට සාධක තියෙනවා. කාටවත් ඇඟිල්ල දික් කරන්න දෙයක් නැහැ. හරක් ගන්න යන වැඩේටත් පුළුවන් අයට එන්න කිව්වේ ඒ හින්දා. එතකොට වෙන හැම දෙයක්ම හැමෝම දන්නවා.

    මේ තමා සම්පූර්ණ විස්තරය.. පුළුවන් තරම් අය දැනුවත් කරමු..

    මචං මම උඹට කෝල් කරා දවසක් මතකද?
    මම අනිවා සෙට් වෙනවා..
    මටත් එකවුන්ට් නම්බර් එක එවපන්..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් සම්මාදම් වුනා.. :D ඒත් 27 යන්න නම් වෙන්නේ නෑ... :(

    මම අනිවා සම්මාදම් වෙනවා..
    ඒ වගේම මම යනවා..
    මට ඒ අවස්ථාව ඇස් දෙකෙන්ම බලාගන්න ඕන..
    ඒ වගේම ඒ සතාගේ ඔලුව අතගාලා මට ඒක විඳින්න ඕන..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම අනිවා සම්මාදම් වෙනවා..
    ඒ වගේම මම යනවා..
    මට ඒ අවස්ථාව ඇස් දෙකෙන්ම බලාගන්න ඕන..
    ඒ වගේම ඒ සතාගේ ඔලුව අතගාලා මට ඒක විඳින්න ඕන..

    ඔව් මචං.. එක නම් ඇත්ත.. සතා නිදහස් වෙනවා බලන එක තරම ලොකු සතුටක් තවත් නෑ... ඒත් මගේ ජොබ් එකත් එක්ක යන එක ශුවර් නෑ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම ෆේස්බුක් නෑ.
    මට බෑන්ක් එකවුන්ට් එකක නම්බර් එකක් එවපන් නමත් එක්ක සල්ලි ඩිපොසිට් කරන්න.
    සල්ලි දාලා ස්ලිප් එකේ ෆොටෝ එකක් ගහලා එවන්නම්.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මචං මම උඹට කෝල් කරා දවසක් මතකද?
    මම අනිවා සෙට් වෙනවා..
    මටත් එකවුන්ට් නම්බර් එක එවපන්..

    මොකද මතක නැත්තේ :) උඹ තමා ඉස්සල්ලම කථා කලේ.
    Charitha Jagath De Silva
    Commercial Bank
    8470007555
    මචං මට call එකක් දෙන්න මචං සල්ලි දාලා ok?
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    මම ෆේස්බුක් නෑ.
    මට බෑන්ක් එකවුන්ට් එකක නම්බර් එකක් එවපන් නමත් එක්ක සල්ලි ඩිපොසිට් කරන්න.
    සල්ලි දාලා ස්ලිප් එකේ ෆොටෝ එකක් ගහලා එවන්නම්.

    Charitha Jagath De Silva
    Commercial Bank
    8470007555
    මචං මට call එකක් දෙන්න මචං සල්ලි දාලා
    මගේ number එක 0779992000
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Charitha Jagath De Silva
    Commercial Bank
    8470007555
    මචං මට call එකක් දෙන්න මචං සල්ලි දාලා
    මගේ number එක 0779992000

    එලකිරි මචන්.
    සම්පත් බෑන්ක් එකවුන්ට් එකක් එහෙම නැද්ද?

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    I'm also supproting ! great work machan let's keep this up.

    Would be nice if we can official EK support from admins to turn this into a movement.