මරණයට මොහොතකට පෙර

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මරණයට මොහොතකට පෙර

    තම ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය තමන් විසින්ම ජායාරුප ගත කරගත් මොවුන් පිළිබද ඇසුවොත් ඔබ පුදුම වේවි

    12b-1.png

    නම Pavel Kashin.මොහු Freerunner කෙනෙක්ය.වීදි වල දුවමින් තාප්ප වලට නගිමින් stunts කරන පුද්ගලයන් ඔබ දැක තිබේ.මොහුද එවන් පුද්ගලයෙකි.විශාල බිත්ති දිගේ ඉහලටම නැගීමට මොහුට හැකියාව තිබේ.මොහු රුසියානු ජාතිකයෙකිදිනක් මොහු තට්ටු 16ක් උසැති ගොඩනැගිල්ලක් උඩ සිට තම සුපුරුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී තම සමබරතාවය ගිලිහී යාම නිසා සිදුවූ අත්වැරදීමකින් එම ගොඩනැගිල්ලෙන් පහලට වැටී මිය ගියේය.

    11b.jpg

    මොහු නමින් William ‘Dave’ Sanders.වර්ෂය 1999 ය.මොහු ගුරුවරයකි.උදේ කාලය නිමා වී විවේක කාලය සදහා අවන්හලට තුලට පැමිණෙමින් සිටියේය.කොලොම්බියාවේ ඇති උසස් පාසලක සේවය කරන මොහු අවන්හලට පැමිණෙන විටත් ඔහුගේම ශිෂ්‍යන් අවන්හල තුල අහාර ගනිමින් සිටියහ.එකවරම ඔහු දුටුවේ තුවක්කුවක් අතින් ගෙන සිටින පුද්ගලයෙකි.ඔහුට යම් දෙයක් වැටහී ශිෂ්‍යන්ට සැනෙකින් ශබ්ද නගා මෙහින් ඉවත් වන ලෙස කියුවේය.එයින් තත්පර දෙකකට පමණ පසු වෙඩි හඩ ඇසීමට පටන් ගත්තේය.එදින ඔහුගේ ඒ ඉක්මන් ක්‍රියාකලාපය නිසා බොහෝ ජීවිත රැකුනි.මෙයින් සිසුන් දොළහක් මියගිය අතර William ‘Dave’ Sanders හට වෙඩි පහර දෙකක් පපුවට වැදි ඔහුත් මිය ගියේය.අදටත් ඔහු එම පාසලේ ජාතික වීටයෙකි.

    10a-3.jpg

    ඔබ මේ දකින රුපමුව ගන්නා ලද පුද්ගලයා අද මේ ලෝකයේ නැත.මෙය කුමත්‍රණයක් ලෙස හදුන්වයි.Reynaldo Dagsa Assassination නමින් හෙදුන්වන මෙය,ඉතාම සාහසික මිනීමෙරුමකි.මියගියේ Reynaldo Dagsa නැමෙති පුද්ගලයාය.දේශපාලනයට සම්බන්ධ පුද්ගලයෙකි.රුපයේ වම් කෙලවරේ සිටින මිනිසා මිනීමරුවා වේ.සිද්දිය වී පසුකලෙකදී මිනීමරුවා එරට රජය විසින් සොයා ගන්න ලදී.

    8a-2.jpg

    නම Regina Kay Walters.ගැහැණු ළමයෙකි.අවුරුදු 14යි.රෝද 18ක් සහිත වහනයක් තුල ඇති ජංගම සිර මැදිරියකදී මැය ජීවිතයෙන් සමුගනී.මැය සමග තවත් දෙදෙනෙක් මියයයි.ඉහත පින්තුරය ගන්නා විට ඇගේ කෙස් කොට වන ලෙස කපා තිබුණි.මිනීමරුවා වන Robert Ben Rhoades 1992 දී සොයාගනු ලබයි.ඇමෙරිකාව සිදිවු දරුණු මිනීමැරුමක් ලෙස මෙය හදුන්වයි.

    7c-2.jpg

    නම Christopher McCandless.ජීවිතයේ යම් යම් දේවල් ගැන කලකිරීම මෙන්ම මතකය අලුත් කර ගැනීම සදහා තනිව කාල ගත කිරීමට තීරණය කරයි.මෙසේ ජීවත් වෙන විට දිනක් ඔහුට අත්වැරදීමකින් විෂ සහිත Berry ගෙඩියක් අහාරයට එක වුනි.ජීවිතක්ෂයට පත්වන බව දන්නා ඔහු මෙම පින්තුරය ගන්න ලදී.මොහු ඇත ඇති කොලයේ ඇත්තේ ''‘I have had a happy life and thank the lord. Goodbye and may god bless all!'' .2007 වර්ෂයේදී මෙම අවස්ථා අලලා චිත්‍රපටයක් නිකුත් විය. Into the wild

    6b-1.jpg

    නම Xenia Ignatyeva.selfie යක් ගැනීමට ගොස් ජීවිතය අහිමි කරගත් කාන්තාවකි වයස අවුරුදු 17යි.අඩි 30ක් උස දුම්රිය කානුවකට නැග selfie ගැනීමට යාමේදී සමබරතාවය නොමැතිව ඇද වැටුණි.අසල තිබු වයරයක් ස්පර්ශ වූ ඇයට වෝල්ට් 1500ක් ශරීරටය ඇතුළු වී මිය ගියාය.මෙය මෑතකදී සිදුවූ දෙයක්ය.

    2a-1.jpg

    නම Petra and Gary Slok වන අතර ඉහත පින්තුරය ගෙන ඇත්තේ ගුවන්යානයක් තුලය.ගුවන් යානය වන්නේ 2014 වර්ෂයේදී ප්‍රහාරයකින් බිමට පතිත වූ MH17 යානයයි.

    1c-1.jpg

    මිනිසුන් හත් දෙනෙක් ජීවිතක්ෂයට පත් කල මෙම අවස්ථාව Hot Air Balloon Tragedy ලෙස හදුන්වයි.සිදුවුයේ නවසීලන්තයේදීය.පහලට බෑමට යාමේදී අධිබලෙති විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුවිය.
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Regina marapu eka

    Robert_Ben_Rhoades.jpg

    Naki ballo thama manasika aabada karayo, oya pita ratawala Child trafficing walatath sambanda salli thiyana nakin ka*** thama. okun naki weddi mole awul yanawada koheda :angry: :(

    man eka paarak killer documentary ekakuth baluwa, eke inneth naki yekma thama, uu church eke wada gardening karana gaman, church ekata ena kello rawattan gihin scene dala marala danawa. Scotland wala scene ekak
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Naki ballo thama manasika aabada karayo, oya pita ratawala Child trafficing walatath sambanda salli thiyana nakin ka*** thama. okun naki weddi mole awul yanawada koheda :angry: :(

    man eka paarak killer documentary ekakuth baluwa, eke inneth naki yekma thama, uu church eke wada gardening karana gaman, church ekata ena kello rawattan gihin scene dala marala danawa. Scotland wala scene ekak

    :yes::growl:
     
    mee inne ekaa

    https://en.wikipedia.org/wiki/Peter_Tobin

    menna documentary eka

    https://www.youtube.com/watch?v=BPEOtOs4eBE