මරණයට_පත්වීමට_ප්‍රථම

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    මරණයට_පත්වීමට_ප්‍රථම

    ගැහැනිය යනු ශක්තිය හා කැපවීම තුල උතුම් වූ අයෙක්.ඇයගේ කැපවීම හා ශක්තිය කොතරම්ද යැයි කිවනොහැකි තරමටම අපරමිතයි.
    මේ එවන් ගැහැනියක් පිළිබඳව කියැවෙන අපූර්වතම කැපවීමක්.ඇයගේ පෙම්වතාට සුව නොකල හැකි පිලිකාවක් සෑදී තිබෙන මොහොතක ඔහුගේ හා ඇයගේ සිහිනය සැබැවින්ම ඉටුකර ගැන්මට අන්දම්..........ඔහුගේ ජීට්විත තවත් පැය කිහිපයකට පමණක් සීමාවී ඇති බැව් දැනදැනත් ඇයගේ කැපවීමේ සුන්දරත්වය...........

    29 වන වියේ පසුවූ "රෝව්ඩොන්" නමැති එම තරුණයා සිය පෙම්වතිය වන "ලීසල්" සමග එළඹෙන ජූලි මාසයේදී යුගදිවියට එළඹීමට දහසක් බලාපොරොත්තු තබාගෙන සිටියද ඒ සිහින සියල්ලම බිඳවැටී ඇත්තේ පසුගිය මැයි මස සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී ඔහුට දරුණු අක්මා පිළිකාවක් වැළඳී ඇති බව හෙළිවීමත් සමගය.

    මරණයට පත්වීමට ප්‍රථම ඔහුගේ අවසන් ආශාව වී ඇත්තේ සිය පෙම්වතිය සමග විවාහ වීමයි.

    ඒ අනුව ඉතා කෙටි කාලයක් තුලදී ඔහුගේ විවාහ මංගල උත්සවය රෝහල තුලදීම සංවිධානයකොට තිබේ.

    යුගදිවියට පත්ව පැය 10 කට පසු ඔහු ඇයගෙන් සදහටම සමුගෙන යනව.





    adenawa ne ban :(
    එමිල් රෝහන් මිලානෝ සිට

    FB eken

    Repost nam sry wenna ona
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar267712_2.gif