මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු"
ජල වලස්සු එහෙමත් නැතිනම් water bear කියන්නේ මේලෝකේ වාසය කරන අරුම පුදුම සත්ව කොට්ටාශයක්. මුන්ගේ නියම නම Tardigrade. moss piglets කියලත් කියනවා. මේගොල්ලෝ මුලින්ම හොයාගත්තේ 1773 ජර්මානු පර්යේෂකයෙක් Johann August Ephraim Goeze .
මේ සත්තු හරිම පුංචියි (මිලිමීටර් 1 විතර ඇති දිග). පොඩි උනාට සෛල 40,000 තරම් විශාල ප්‍රමාණයකින් ශරීරය හැදිලා තියෙනවා. මුන්ට කකුල් 6 තියෙනවා. සදාහරිත වනාන්තරවල ඉදන් ඇන්ටර්ටිකව දක්වා ලෝකේ හැමතැනම වගේ මේ සත්තු දකින ලැබෙනවා (ගස් ගල්වල පවා). බිත්තර වලින් තමයි බෝවෙන්නේ
මේ ගැන ඊයෙ පෙරේද ලෝක මාද්‍ය වල කතා උනේ ජපන් පර්යේෂකයන් ( National Institute of Polar Research in Tokyo) ගේ සොයාගැනීමක් නිසා. 1983 ඇන්ටටිකාවෙන් එකතු කරපු සාම්පලයක් අවුරුදු 30 අදිශිතකරන තත්ව යටතේ (-20C) තියල තිබ්බ. ඒ සාම්පලය පර්යේෂණයකට යලි එලියට ගත්තහම මේ සත්තු යලිත් පන ඇවිල්ල.
එකෙක් දින 20 පස්සේ මැරිලා. අනිත් දින 23 පස්සේ බිත්තර දමල. බිත්තර 19 කින් 14 සාර්ථකව පැටව බිහි කරලා.
පුදුමයි නේද? මේ විදියට ගිහිල්ල මිනිස්සුන්ටත් යලි පන ගන්නන පුළුවන් වේවිද මන්ද? එතකොට ජීවියෙක්ගේ මරණය කියන්නේ මොකද්ද?
මේගොල්ලෝ තමයි ජීවින්ගෙන් ඉතාම දරුණු තත්වයන් යටතේ නොනැසී ඉන්න පුළුවන් කියල කියන්නේ. පර්යේෂකයන් මේ සත්තුන්ගේ DNA අද්යයනය කරනවා මේ තත්වයන් වලදී කොහොමද නොනැසී ඉන්නේ කියල.
අඩු උෂ්ණත්ව - -200 වෙනකම් දින කිහිපයක් ඉන්න පුළුවන්ලු
පීඩනය - වායුගෝල පීඩන 1200 වුනත් ඔරොත්තු දෙනවලු.
විකිරණ - සාමාන්‍ය ජීවියෙකුට වඩා 1000 ගුණයක් ඔරොත්තු දෙනවලු
අබ්යවකාශයේ උනත් නොනැසී ඉන්න පුළුවන්ලු
https://en.wikipedia.org/wiki/Tardigrade
අවුරුදු 30 පස්සේ මරණයෙන් නැගිට්ට අරුම පුදුම "ජල වලස්සු"

Last edited:

.Samaharakwita anagathayedi ehema immortal wenna system ekak hoyaganiy biologically
.Eth ithin minissu me inna tika kaaletath karana environmental damage ekai pollusion ekai,Wars,crimes.ect dihaa balapauwayin passe kohomath minissunta inna puluwan surrounding ekak hadena ekak naa

+11