මරණය අබියස ශාක්ෂි. Near Death Expiriances.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මරණය අබියස ශාක්ෂි. Near Death Expiriances.

    පුද්ගලයෙකු මරුන පසු ඔහුට මොකද වෙන්නේ? මේක කාටවත් හරියටම කියන්න බැරි දෙයක්.

    ලෝකය විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් කොතරම් දිවුණු වුවත්. තවමත් විද්‍යාත්මක පිළිතුරක් සොයාගෙන නැති ප්‍රශනයක්.
    විවිධ ආගම විවිධ මත තර්ක ඉදිරිපත් කලත් , තවමත් පිළිගත හැකි,විද්‍යාවේ සහ වෛද්‍ය ශේස්ත්රයේ පොදු එකඟතාවයකට පැමිණිය හැකි , උත්තරයක් නොලැබුණු ප්‍රශනයක්.

    මරුන කෙනෙක්ට මොකද වෙන්නේ? ඔවුන් කොහෙද යන්නේ? අපහු මේ ලෝකේ උපදිනවද? නැත්තම් ආත්මය සරිසරනවද? මොලය
    හා ශරීරය මැරුණත් ආත්මය නොමැරී තියෙනවද?.

    හැබැයි මැරෙන්න ගිහින් අපහු නොමැරී හැරිලා එන කට්ටිය නම් ඉන්නවා.

    ශෛල්‍යකර්ම, හදිස්සි අනතුරු නිසා හෝ කෝමා වැනි දිගු කාලයක් මොලය මැරී, හෝ මරුනයි කියල දොස්තරවරුන් නිගමනය කල පසු (Cilinically Dead)
    නැවත පන එන පුද්ගලයන් ගේ සාක්ෂි මෙම මරණෙන් පසු කාලය පිළිඹඳ යම් හෝඩුවාවක් විද්‍යාචනයන්ට දෙනවා.

    මෙම විෂය පථයට විද්‍යාව කියන්නේ NDE කියල Near Death Expiriances.මෙම විෂය පථය අලුත් සංකල්පයක් වන අතර, තවමත්
    පරීක්ෂණ කරමින් යන විෂයකි.

    මොවුන්ගේ ශාක්ෂි කොයිවගේ ද? විද්‍යාචනයන් , දොස්තරවරු, මෙම මරනෙන් පසු ආත්මය , අර්ථ දක්වන්නේ; ගවේෂණය කරන්නේ කෙසේද?
    මොලයක් මරුනහෙන් පසු, හෝ ශරීරයක් මරුන් පසු මෙම දකින්න දේවල් මොලය වටහා ගතේ කෙසේද, මතක තියෙගතේ කෙසේද , දර්ශනය උනේ කෙසේද ? ජීවිතය පුරා අන්ධව සිටිපු පුද්ගලයෙක් NDE එකක් අත්දැක අපහු පන ආ විට, ජිවිතයටවත් නොදපකු පුද්ගල සුවරූප පාට විස්තර කරන්නේ කොහොමද?
    අපි ආදරය කර අපව හැරදා මිය ගිය අය, අපත් මරණයට ලංවී NED එක්කක් අත්දකින විට අපට හමුවෙනවද ?
    මරණය හුදෙක් ජීවිතයේ තවත් එක් සන්දිස්තානයක් විතරද?

    මේ පිලිබද සාක්ෂි එකතුකරන්න ඔවුන්ගේ සාක්ෂි අහන්න. ගවේෂණ හා පරීක්ෂණ කරන්න පිහිටවෙපු අයනතයක් තියෙනවා.
    මෙම ආයතනයේ නම ND ( Near Death ) Experience Research Foundation.
    මෙම ආයතනයට දවසින් දවෙස ලොව වටින් සාක්ෂි ලැබෙමින් පවතිනවා

    ඔයාලත් මරණ මංචකේ අබියස දුටු දේවල්, දැකපු දේවල් තියෙනවා නම්, නොමැරී අපහු මේ ලෝකෙට අව නම්, ඒ දැකපු දේවල් මෙම ආයතනයට ලියන්න පුලුඅවන්.

    http://www.nderf.org/index.htm

    Wiklipidia

    http://en.wikipedia.org/wiki/Near-death_experience

    මේ Subject එක ගැන නම් ගොඩක් vedios තියෙනවා. Search කරනවා නම් Near Death Expiriance කියල search කරන්න








    තෙඅඩ් එක එල නම් සලකල යන්න. ඉතුරු තියෙනවනම් දීල යන්න.
    Thread owned by කුක්කු බබා @ එළකිරි


     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    6itn5e.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Many Mansions , The Egar Cayce Story On Reincarnation කියල පොතක් තියෙනව කෙනෙක් ලියපු.English පොත ලියපු කෙනාගේ නම් නම මතක නෑ.ඒ පොත කින්නිමහර සුමංගල හාමුදුරුවෝ පරිවර්තනය කලා " සංසාර මන්දිර " කියල.කැමති අයට අරන් කියවන්ඩ පුලුවන්.සිරාම පොතක්
     
    Last edited: