මරණය කෙබදුද?

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මරණයේ අත්දැකීම

    උපන් සියලුම ජීවයන් මරණය දක්ව ගමන් කරන බව සියල්ලන්ම දන්නා කරුණක් උවත් මරණය සිදුවන අකාරය පිළිබද කාට හෝ යම් අදහසක් තිබේද ?
    මරණය පිලිබදව ඉතාමත් විස්තරාත්මක කරුණු දක්ක්වන්නේ තිබ්බත බුදු දහමෙනි . තිබ්බත බුදු දහම තුල මරණය සිදු වන ආකාර විශාල ප්‍රමාණයක කරුණු දක්ව ඇත .

    තිබ්බතයේ (tibbet) පිළිගත් ආගමික මතය අනුව පුද්ගලයෙක් අවස්ථා 4 ක් පසු කරමින් මළවුන් සමග එක්වන බව කියයි

    1.මරණයට ලං වූ තැනැත්තා ශරීරය පළමුව ඉහිල් වී එහි ශක්තිමත් බව නැති වෙයි . ශරීරයට ස්පර්ශය දැනීම අඩු වෙයි
    2.ඉන් අනතුරුව තෙත් ගතියක්ද සිසිල් ගතියක්ද ශරීරයට දැනෙයි
    3.ඉන් අනතුරුව උන ගනුනාක් මෙන් තද උෂ්නයක් තමාට දැනෙයි
    4.අවසානයේ තමාගේ ශරීරය විසිර යන්නාක් මෙන් දැනෙයි


    එලෙසම පහත සදහන් රෝගී ලක්ෂණද මරණාසන්න පුද්ගලෙකුට ඇති වෙයි


    *මුහුණේ මාංශ පේශි පාලනය කරගත් නොහැකි වීම
    *කියාගන්නට උත්සහ කරන දේ කියාගැනීමට නොහැකි වීම
    *කන් ඇසීම නැතිව යාම
    *ඇස නොපෙනී යාම
    *ඉතා බරට අමාරුවෙන් හුස්ම වැටීම


    තවද පුද්ගලයෙකු මරණයට පත් වීමට අසන්න වෙත්ම ඔහුගේ අතපය අවලංගු වීම ,සංවේදන ඉන්ද්‍රියන් මොට වීම ක්‍රමයෙන් උත්සන්න වන වේදනාවක්ද දැනේ .නමුත් පුදුමයකට මෙන් එම වේදනාව ඉක්මනින් අඩු වී යයි .එවිටම පුද්ගලයා කය හැර දම යන මොහොත එලබේ . මේ අවස්ථාවේදී සමහරු සිහිසුන් වන අතර තවත් සමහරුන්ට තද ආලෝකයක් පෙනී ඒ දෙසට තම ආදී යන බවක් දැනේ . යෝග භාවනා පුහුණු
    කල අයට මේ අවස්ථාවේදී හොද සිහියෙන් උතුව කය හැර දම පිටතට පැමිණීමට හැකි වේ . මරණය නම් වූ ක්‍රියාවලිය මේ සමගම සම්පුර්ණ වේ


    උපුටා ගැනීම
    ජීවිතය මරණය හා පුනරුත්පත්තිය යන ග්‍රන්ථයෙනි
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif

    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
    sacore:empty.gif
     
    Last edited:

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    මටත් දැන් ඔහොම දැනෙනවා දැනෙනවා වගේ මේ ළගදි ඉදලා SLT එකෙන් FUP (fair usage policy) දැම්මට පස්සේ.
     
    • Like
    Reactions: chint and smsanjaya

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මටත් දැන් ඔහොම දැනෙනවා දැනෙනවා වගේ මේ ළගදි ඉදලා SLT එකෙන් FUP (fair usage policy) දැම්මට පස්සේ.
    :eek::lol:
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඉතා හොද පොස්ට් එකක් මචන්...
    නොමෑරි ඉන්න විදියක් දන්නවා නම් කියපන්
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඉතා හොද පොස්ට් එකක් මචන්...
    නොමෑරි ඉන්න විදියක් දන්නවා නම් කියපන්
    Thanxz:)
    kallpa gaanak duk vidala viadala khima hari nivan dakinna thama thiyenne ithun
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    නොමැරි ඉන්න නම් බෑ නමුත් වැඩි කාලයක් සතුටෙන් ඉන්න නම් පක්ෂ රාජ පාලනයෙන් පලා යා යුතුයි.
     

    crazyman

    Member
    Nov 20, 2010
    129
    2
    0
    නොමැරි ඉන්න නම් බෑ නමුත් වැඩි කාලයක් සතුටෙන් ඉන්න නම් පක්ෂ රාජ පාලනයෙන් පලා යා යුතුයි.

    E kiwwe?
     

    ASPX

    Member
    Jan 26, 2011
    259
    13
    0
    ඒ කිව්වේ උබලගේ මෑන්ස් ගැන.

    ඉල්ලන්නෙපා ජන්දේ ඊළග පාර
    දෙන්නෑ එකෙක්ටවත් මම,

    වරෙල්ලා අපේ ගෙවල් ළගට ,
    මතක් කරමි පෙර අහේතුක වැඩ
    ,
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඒ කිව්වේ උබලගේ මෑන්ස් ගැන.

    ඉල්ලන්නෙපා ජන්දේ ඊළග පාර
    දෙන්නෑ එකෙක්ටවත් මම,

    වරෙල්ලා අපේ ගෙවල් ළගට ,
    මතක් කරමි පෙර අහේතුක වැඩ
    ,
    Come on mate,
    Don't use this thread to publish your political matters,Please:)