සීයා... අදට හරියටම සතියකට කලින් death rattle එක පටන් ගත්තා (සිංහලෙන්ම කිව්වොත් පණ ඇද්දා)
ඔය වෙලාවේදි වෙන්නේ body එක හිමිට shutdown කරනවලු deep sleep state එකකට දාලා
එයාට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ; හැබැයි අහන් ඉන්න අපි හොල්මන් වෙලා යනවා
උගුර කැලැත්තෙනවා වගේ සද්දේ, ඊටත් වඩා demonic
ඔන්න අපේ පුංචිට දුක හිතිලා සීයව hospital අරන් ගියා එකේ
death rattle එක ගැන internet search කරාට පස්සේ මං සතුටු වුණා, මොකද සීයාට ලැබෙන්නේ peaceful හුස්ම හෙලීමක් hospital එකේදි
මං නිදාගත්තේ නැහැ එදා රෑ, අර පණ ඇදිල්ලට බය වෙලා හිටියේ බන්, stardew valley play කර කර හිටියා
life support ඉද්දි ආයේ conscious වෙලා, ward එකම දෙවනත් වෙන්න කෑගහලා, කලු පාටට වමනේ ගිහින්
අනේ කමක් නැහැ දවස් දෙකකින්වත් මොනවා හරි වෙයිනේ කියලා හිටියා
මොන හුස්ම හෙලීමක්ද බන්, අද මේ thread එක ලියන මොහොත තුරු තවමත් මිහිපිට අපා දුක් විදිනවා
කන්න බැහැ, බොන්න බැහැ, urine යන්නේ blood; කොහොමද බන් මනුස්සයෙක් නොකා ඉන්නේ සතියකට වඩා
පුදුම විදවීමක්, දශක ගානකට කලින් වුණ ඒවා කියවන්නේ, මවා ගත්ත අයට කතා කරනවා
දැන් වෙනකොට voice එක නැහැ, හැබැයි ඒත් කතා කරනවා
තව කොච්චර කාලයක් ඉන්න වෙයිද බන් මෙහෙම, එදා පණ ඇද්ද වෙලේ නැති වුණා නම් එකක්
සීය ඉන්නේ අනූ ගණන් වල, මට තමයි කැමතිම අපේ පවුලෙන්
අන්තිම හුස්ම හෙලන්න වෙන්නේ පුදුම වේදනාවකින්