මරණය මං හිතුව තරම් සාමකාමි නැහැ

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය වගේ තත්වෙක ඉඳලා ඇවිත් මේකෙ කමෙන්ට් කොටන මම...
    Kobe Bryant Eye Roll GIF
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,713
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    අපේ සීය නැති උනේ ගෙදරදිමයි. ඔය විදියටම පන ඇද්දා.දවස් දෙකක් කිසි දෙයක් කෑවේ නෑ බන් කවන්න බෑ කට අරින්න බෑ. බලෙන් දැම්මත් ගිලින්න බෑ . පුලුවන් හැම එකම පෙව්වා.අන්තිමේදි නිකන්ම සිහි නැති වෙලා නැති උනා.

    Mage kiriammath sahena pin karala pansal gya.but marenna lan wenakta yakku penawa kiyala kegahuwa.
    අඩො ඕක අපෙ සීයත් කරා. උන් අපි එනකොට දුවන්වලු.අපි එතනින් පොඩ්ඩ්ක් අයින් උන ගමන් උන් ආයෙ ඇවිල්ල කරදර කරනවලු
    ------ Post added on Dec 17, 2024 at 3:04 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    නින්දෙන් මරුනා පිනෙන් මැරුනා. සතුටෙන් මැරුනා කියන්න බැහැ. මරෙන වෙලාවේ කියාගන්න බැරි වේදනාවක් එන්න පුලුවන් නේද? එක්කෝ හාර්ට් එක නැවතිලා එක්කෝ ලේ ගමන හිරවෙලා. ඔය වගේ දේවල් වලදී කොහොමත් මොලේ වැඩ කරනවා ටිකක් වෙලා. මොනවටද මේ අපි දුක් වෙන්නෙ කියල හිතෙනවා වෙලාවකට. අපිත් මැරෙනව කියල ගොඩක් අයට අමතකයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තාත්ත අසනීප වෙලා ඉස්පිරිතාලෙ හිටිය ගොඩ සැරයක්..
    මං තමයි හැමදාම ලඟ හිටියේ.. එතකොට මං ඔය සේරම දැක්ක බං.. පණ අදින මිනිස්සු, ඒ පණ අදින මිනිස්සුන්ගෙ පවුල් වල තත්වෙ.. අන්තිමට ඒ මිනිස්සු මැරෙන විදිහ.. කෝමා වල ඉඳං ගොඩ ආපු මිනිස්සු, එහෙම ගොඩ එන මිනිස්සු ගැන සතුටු වෙන බලන්න එන මිනිස්සු.. මට මේ මොකක්ද වුනේ කියල අඬන ලෙඩ්ඩු, ඒ ලෙඩ්ඩුන්ව සනසන ගෙවල් වල මිනිස්සු.. තමං ලෙඩ වෙලා කියල නොතේරෙන නාහෙට අහන්නැති අහංකාර ලෙඩ්ඩු..

    අන්තිමට වාට්ටුවෙ දොස්තරලයි , නර්ස්ලයි මාත් එක්ක ෆිට් වුනා.. නයිට් ශිෆ්ට් ඉන්න නර්ස්ලට උදව් කරා ලෙඩ්ඩු මැරෙන්න නොදී බේරගන්න... ඔය ඩෙත් රැටල් එකත් හොඳටම ඇහුව.. අන්තිමට තාත්තව ගෙදර එක්කං ඇවිල්ල පලවෙනි දවසෙ නිදාගන්න යනකොටත් කං වල ඇහෙනව ඉස්පිරිතාලෙ මැශින් වල බීප් බීප්... ටීක් ටීක්.. සද්ද..

    මේ වෙනකං මගේ ජීව්තේ ලඟම ආදරේ කරපු කවුරුත් එහෙම මැරිල තිබ්බෙ නෑ.. මැරිච්ච අය එක්කත් මගේ ලොකු ක්ලෝස් කනෙක්ශන්ස් තිබ්බෙ නෑ. මම ටිකක් ආතල් එකේ හිටිය ඩයල් එකක්.. වැඩිය වගකීම් ගන්නෙ නැතුව, ආ වෙන දෙයක් වෙච්චාවෙ කියල.. හැබැයි ඔය ඉස්පිරිතාලෙ අත්දැකීම් වලින් පස්සෙ නිකං සතර පෙරනිමිති දැක්ක වගේ තමයි..

    මට තේරුණ එක දෙයක් තමයි මේ මොන ජිල්මාට් දදා අපි ජීවත් වෙන්න දැඟලුවත් ජීවිතේ අවසානෙ ඔය කාලෙට එනකොට ඕක දුකක්ම තමයි.. සතුටින් මැරෙනව කියල එකක් නෑ... අවුරුදු 60+70 පැනපු ගමං ඔය සතුට ටික ටික අඩු වෙනව. අවසානේ බිල් ගේට්ස් වුනත් මැරෙන්නෙ අනේ මං හිටියෙ කොහොමද දැං ඉන්නෙ කොහොමද කියල හිත හිත.. අනික් එක තමයි ලෙඩ/අනතුරු කියන ඒව කොහෙන් එනවද කොහොම එනව අපි දන්නෙ නෑ.. හැබැයි හෙල්ති ලයිෆ් ස්ටයිල් එකක් අරං ගියොත් වැඩි කාලයක් දුක අවම කරගන්න පුලුවන්.. අනික් එක තමයි උඹල යාලුවෝ, සල්ලි, බලය ඔය මොන දේ පිරිවරාගෙන හිටියත්.. ජීවිතේ අවසාන කාලෙ ශාරිරිකව නොවුනත් මානසිකව හරි උඹල තනි වෙනව. ඒක වලක්වන්න බෑ.. මං හිතාගත්තෙ එක දෙයයි.. එහෙ බලල මෙහෙ බලනකොට මේ ජීවිතේ කියන එක ඉවර වෙනව.. ඒ නිසා ඉන්නකං උපරිම ට්‍රයි කරනව ලෝකෙ දකින්න.. මං කැමති දේවල් කරන්න.. රිස්ක් ගන්න පුලුවන් හැම මොහොතෙම.. හැබැයි ඔය මොන හුත්ත කරත් එන්ඩින් එක ඩිප්‍රෙසිව්.. කවදාවත් අපි ඔය හොයන සතුට කියන එක කොච්චර හම්බුනත් ඇති වෙන්නෙත් නෑ ඒක හැමදාම තියෙන්නෙත් නෑ.. එච්චරයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747

    Niwan dakimu

    අඩො ඕක අපෙ සීයත් කරා. උන් අපි එනකොට දුවන්වලු.අපි එතනින් පොඩ්ඩ්ක් අයින් උන ගමන් උන් ආයෙ ඇවිල්ල කරදර කරනවලු
    ------ Post added on Dec 17, 2024 at 3:04 AM
    kiriamma anthima kale ke gagaha hitiye.sihiya adui.anthimata baladdi me karana kisima deka terumak ne
    ------ Post added on Dec 21, 2024 at 2:03 PM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,105
    93
    අපිට බලන් ඉන්න බෑ තමා. ඒත් එහෙම කියලා මරණයට උදව් කරන එක වැරදි වෙන්න පුළුවන් . ඇදෙ උඩුකුරුව ඉන්න කෙනා සතර අපායට ගියාට වඩා සැපෙන් ඉන්නෙ ලු. බුදුන්වහන්සේ විශ්වාස කරනවන්ම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    අපිට බලන් ඉන්න බෑ තමා. ඒත් එහෙම කියලා මරණයට උදව් කරන එක වැරදි වෙන්න පුළුවන් . ඇදෙ උඩුකුරුව ඉන්න කෙනා සතර අපායට ගියාට වඩා සැපෙන් ඉන්නෙ ලු. බුදුන්වහන්සේ විශ්වාස කරනවන්ම්
    sowan wen netuwa kisima deyak sure ne.
     
    • Like
    Reactions: nipund and banda065

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,074
    6,411
    113
    kandy
    නින්දෙන් මරුනා පිනෙන් මැරුනා. සතුටෙන් මැරුනා කියන්න බැහැ. මරෙන වෙලාවේ කියාගන්න බැරි වේදනාවක් එන්න පුලුවන් නේද? එක්කෝ හාර්ට් එක නැවතිලා එක්කෝ ලේ ගමන හිරවෙලා. ඔය වගේ දේවල් වලදී කොහොමත් මොලේ වැඩ කරනවා ටිකක් වෙලා. මොනවටද මේ අපි දුක් වෙන්නෙ කියල හිතෙනවා වෙලාවකට. අපිත් මැරෙනව කියල ගොඩක් අයට අමතකයි
    සිහියෙන් මැරෙන්න තිබුණා නම් ඇති