මරණය මැදින් මුලතිව් සිට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113

    mulathive_front.jpg

    මේ පොත කාලෙකින් බලපු හොද කතාවක් යුද්ධෙ ගැන ලියපු. ලිවීමේ අඩුපාඩු කම් ටිකක් තියෙනව ඒ ඉතින් මේක ලියල තියෙන්නෙ ප්‍රොෆෙශනල් ලේඛකයෙන් නොවන නිසා ඒත් හොදට කරුණු හොයල බලල කරපු වැඩක් නිසා ගොඩක් දේවල් ෆීල් වෙන්නම ලියල තියෙනව.

    පුළුවන් නන් පොත බලන්න කලින් මේ වීඩීයෝ සෙට් එක බලල ඉන්න එතකොට කතාව හොදටම දැනෙයි.

    පොත තියෙනව ග්‍රන්ඨ.lk එකේ
    මේ වගේ ලියපු පොත් තියෙනව නන් කියාගෙන යන්න කියවපු නැති එකක් තිබ්බොත් බලාගන්න.

    p.s - පුළුවන් නන් E-book හොයන්නෙ නැතුව ගාණ ගෙවල අරගන්න බලන්න ලියන කෙනාට තව පොත් ලියන්න හිතෙන්න
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827

    Banda kathandara danne awareta pol watenna wage. nathnam hondata hit wena channel ekak.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Is is another 'Road to Nadikadal" which is not Gen Kamal G's experiences in war hence cannot be relied or considered a good primary resource.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    LTTE ekek liyapu ekak thiyada machan kiyawanna ? Army eka borune kiyanne neda?
    ගොඩක් තියෙනව ඒ පැත්තෙන් ලියපුව සින්හල ඒව ලියන්න ඉන්නෙ ඉතින් මෙහෙ ඉන්න අය විතරයිනෙ.

    https://g.co/kgs/p6z6Jf
    https://g.co/kgs/V6fM7G

    කියවල බලන්න වැඩි වෙනසක් නෑ යුද්ධ කරපු පැත්ත විතරයි වෙනස. සොල්දාදුවන්ගෙ හැගීම් එකයි. ලොකු උන්ට නන් කොහොමද දන්නෙ නෑ. බොරුවක් කියන්නෙත් ඇත්තෙම තව වර්ශන් එකක්නෙ.

    Is is another 'Road to Nadikadal" which is not Gen Kamal G's experiences in war hence cannot be relied or considered a good primary resource.
    එහෙම නන් එකක් තියෙනව ඒත් මේක ඊට වඩා හොයල ලියල තියෙනව ඒ සිද්දියට අදාල අය එක්ක කතා කරල එහෙම. බණ්ඩගෙ වීඩියෝ ටිකත් එක්ක මැච් වෙනව කතාව
     
    • Like
    Reactions: MihiCherub

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    දැන් අවුරුදු දෙක තුනකට කලින් 135 බස් එකේ මම කොහුවල පැත්තට යනවා.හරියටම ලංකා හොස්පිටල් එකට පස්සේ හෝල්ට් එක අර මුතාලිෆ්ට වෙඩි තිබ්බ තැන බෙල් එක ගැහුවා.බස් එක පට්ට රේස් එකක් ඒ වෙනකොට.පට ගාල ස්ලෝ කරනවා පැනගන්න කියලා බහින අයට.ලෝඩ් කරන්නෙත් නෑ රේස් එක.

    ඉතින් බෙල් ගැහුවාම පොර නැවැත්තුවා බස් එක.ඒත් බහින කෙනෙක් නෑ.ඩ්‍රැයිවරයට මල.කවුද බහින්නේ ගාලා සද්දෙකුත් දානකොට මෙන්න පිටිපස්සේ ෂීට් එකෙන් කෙනෙක් නැගිට්ටා.අයිනට හේත්තු කරලා තිබුණ පා-ආධාරක දෙකත් අරන් අමාරුවෙන්.

    මචන් අපිට ෆුල් ෂොක්.කකුල් දෙකම දණිස්සෙන් පහල නෑ.ආමි රෝහල ලඟ හෝල්ට් එක.පැන පැන බැස්සේ මචන් බස් එකෙන්.පොරට මොනව හිතෙන්න ඇද්ද බන්. :( :( :(

    .
    .
    .
    .
    ආමි අය ඒ කරපු කැප කිරීම.. තමන්ගේ අයවත් අමතක කරලා ආව එකම ඇති බන්
    මොන මඟුලක්වත් තමන්ට ලැබෙන් නෑ කියල දැන දැන :( :( :(

    mihipita_angalak_himi_nethi_minisek.png
     
    Last edited: