මේ පොත කාලෙකින් බලපු හොද කතාවක් යුද්ධෙ ගැන ලියපු. ලිවීමේ අඩුපාඩු කම් ටිකක් තියෙනව ඒ ඉතින් මේක ලියල තියෙන්නෙ ප්‍රොෆෙශනල් ලේඛකයෙන් නොවන නිසා ඒත් හොදට කරුණු හොයල බලල කරපු වැඩක් නිසා ගොඩක් දේවල් ෆීල් වෙන්නම ලියල තියෙනව.
පුළුවන් නන් පොත බලන්න කලින් මේ වීඩීයෝ සෙට් එක බලල ඉන්න එතකොට කතාව හොදටම දැනෙයි.
පොත තියෙනව ග්‍රන්ඨ.lk එකේ
මේ වගේ ලියපු පොත් තියෙනව නන් කියාගෙන යන්න කියවපු නැති එකක් තිබ්බොත් බලාගන්න.
p.s - පුළුවන් නන් E-book හොයන්නෙ නැතුව ගාණ ගෙවල අරගන්න බලන්න ලියන කෙනාට තව පොත් ලියන්න හිතෙන්න
