~ මරණය ~ .......................

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
හරියටම හරි ලස්සනට ගලපලා තියෙනවා.

හුගක් අය ජීවත් වෙන්නෙ මරණයක් නැහැ වගේ. තවත් සමහරුන් ජීවත් වෙන්නේ මේ දැන් තව ටිකකින් මැරෙනවා කියලා.

මම හිතන්නේ මරණය ගැන මධ්‍යස්තව:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
fzlhmt said:
හරියටම හරි ලස්සනට ගලපලා තියෙනවා.

හුගක් අය ජීවත් වෙන්නෙ මරණයක් නැහැ වගේ. තවත් සමහරුන් ජීවත් වෙන්නේ මේ දැන් තව ටිකකින් මැරෙනවා කියලා.

මම හිතන්නේ මරණය ගැන මධ්‍යස්තව:)

ow brother....

Eka tama wenna one

mama hitanne mata eka understand
 

fzlhmt

Member
Jun 11, 2007
2,031
10
0
39
Red Deer, Canada
Doly said:
ow brother....

Eka tama wenna one

mama hitanne mata eka understand

හ්ම්ම් අපි එක දෙයක් මතක තියා ගන්න ඕනේ. අද කල යුතු දෙය අදම කරන්න ඕනේ. එතකොට හෙට මරණය ආවත් පසුතැවෙන්න ඕනේ වෙන්නේ නැහැ:)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
fzlhmt said:
හ්ම්ම් අපි එක දෙයක් මතක තියා ගන්න ඕනේ. අද කල යුතු දෙය අදම කරන්න ඕනේ. එතකොට හෙට මරණය ආවත් පසුතැවෙන්න ඕනේ වෙන්නේ නැහැ:)

Aniwaryenama....
mama hitanne mama eka karala thiyenawa brother
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
samanali1987 said:
:O ai me maranaya gana liyala thiyenne ...nice cretion

Ai me hamoma " Maranaya " kiyana deta mechchara baya??:shocked:
mata eka sahena prashnayak.:oo:
eka katha karanna hoda nathi wachanayak da??:oo:
 

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
maranayata mamath asai, eeth enne naa apita one welawata. maranaya samahawita maa atharamagama dama gosya. maranayata atha wanuwath enne nathi tharam durakata................

mara lassanai i like it