මරණාසන්න දර්ශන
[FONT="]උපදින සෑම් සත්වයෙකුටම මරණය නියතය. මරණයෙන් ගැලවිය නොහැක. එහි සුන්දරත්වයක්ද නොමැත. සියලුම සත්වයෝ මරණයට බියක් දක්වති. මේ බියට හේතූන් බොහෝ වෙති. මරණයට නියත වයසක් හෝ කාලයක් නොමැත. බෞද්ධ ත්‍රිපිටකයේ[/FONT], [FONT="]මරණාසන්න තැනැත්තෙකුට යම්කිසි දර්ශන මගින් ඊලඟ උත්පත්තිය සිදුවන තලය ගැන දර්ශන පෙනෙන බව සඳහන් වෙයි. ඒ අනුව[/FONT], [FONT="]නිරයට යන තැනැත්තා අග්නි ජාලාවන්ද[/FONT], [FONT="]ප්‍රේත ලෝකයට යන තැනැත්තා ප්‍රේතයින් සහ අන්ධකාරයද[/FONT], [FONT="]මනුශ්‍ය ලෝකයට යන තැනැත්තා මියගිය සිය නෑදෑයින්[/FONT], [FONT="]ප්‍රේතයින් සහ භූතාත්මයන්ද[/FONT], [FONT="]දිව්‍යලෝකයට යන තැනැත්තා දිව්‍යමය මන්දිර ආදී දර්ශන මරණාසන්නව දකින බව සඳහන් වෙයි.[/FONT] [FONT="]සම්මා සම්බුද්ධත්වය ලබා ගත් බුදු රජානන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසදීම පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් හා ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කල සේක. " මෙය ඇති කල්හි මෙය ඇති වේ... මෙය නිරුද්ධ වූ කල්හි මෙය නිරුද්ධ වේ....." වශයෙන් සත්වයා සසරෙහි සැරිසරණ අන්දම උන්වහන්සේ පැහැදිලිව අවබෝධ කරගත් සේක. කර්මාණුකූලව සත්වයා වෙන භවයකට යන බවත්[/FONT], [FONT="]මෙය සිදු වන්නේ තමන්ගේ කර්ම ශක්තිය අනුව බවත්[/FONT], [FONT="]මෙය වෙන කිසිවෙකුගේ ශාපයක් වශයෙන් හෝ මැවුම් කරුවෙකුගේ බලයෙන් නොවන බවත් ස්ථිර වශයෙන් උන්වහන්සේ ප්‍රකාශ කොට වදාල සේක. ඒ අනුව උපදින සෑම මනුශ්‍යයෙකුටම මේ ධර්මතාවය පොදුය.
[/FONT]

.