මරණින් පසු කුමක් සිදුවේද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,279
    1
    101,119
    113
    34
    Kalutara
    :baffled: දවසක් හීනෙන් දැක්ක බන් මැරෙනවා. එකපාර වෙන frame එකකට ගියා. මරුන මම දිහා බලන් හටිය කරකියා ගන්න දෙයක් නැතුව.
    එහෙනම් මොනවම හරි වෙන්න ඇති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,710
    167,352
    113
    එකමත් එක රටක
    එහෙනම් මොනවම හරි වෙන්න ඇති
    කරන්න දෙයක් නැතිම තැන හීනයක් තමයි කියලා හිතල නැගිටිනකන් හිටියා හීනෙ අතුලේ. :baffled: මැරිච්ච ගමන් ගිය frame එකේ වෙන මොකෙක්වත් හිටියේ නෑ මුකුත් කියන්න වත්. හෙනම අසරණ කමක් දැනුනේ. නගිටලත් ටිකක් වෙලා හිටිය උනේ මොකද්ද කියලා දන්නේ නැතුව. :rofl: