මරණින් පසු වෙන දේ ඇමරිකා වෛද්‍යවරයෙක් හෙලිකරයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උම්බට කියන්නෙ මොනාද කියපන්කො. කෝ තාම කිව්වෙ නෑනෙ. උණබට ද ? :unsure:
    අන්න @dilann උම්බේ අනිත් එක පටන් අරන් distract කරන්න. කිසිම වඩගත් දෙයක් කියනන් දන්නේ නෑහ. මෙ වගෙ ගොබ්බ reply දානව.
    .
    .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,317
    113
    Mother Earth
    අන්න @dilann උම්බේ අනිත් එක පටන් අරන් distract කරන්න. කිසිම වඩගත් දෙයක් කියනන් දන්නේ නෑහ. මෙ වගෙ ගොබ්බ reply දානව.
    .
    .

    මරු මාර වැදගත් දේවල් දන්න එකා. හීනමානෙ. හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්නෙ ඕකට තමයි. :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අඩෝ කැරියා අපි ඉන්නෙ සිමියුලේශන් එකක. අපි මැරුනාම අපේ ඩේටා යනව මේන් ෆ්‍රේම් එකට. ඒකෙන් ආයෙ අපි වගේ එකෙක්ව ක්‍රියේට් කරනවා. සිස්ටම් එක 100% පර්ෆෙක්ට් නැති නිසයි සමහර උන්ට පරන දේවල් ඔලුවෙ තියෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක

    ඕවා කතනක්ර යකෝ..

    උබ එක එකාගේ කතන්දර අහල කතා පොතක් එලියට දැම්මම ඒක විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්නේ නෑ .

    තෝ හිතන්නේ 10 දෙනෙක්ගෙන් අහල උන් 10 දෙනාම අහසේ දෙවියෝ ඉන්නව කිව්වම එක විද්‍යාත්මක පරීක්ෂණයක් කියලද ? :lol:

    මරු මාර වැදගත් දේවල් දන්න එකා. හීනමානෙ. හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්නෙ ඕකට තමයි. :lol:
    මේ යකා සුද්දෙක් next life තියනව කියපු එකක් උස්සගෙන ඇවිත් ත්‍රෙඩ් එකකුත් දැම්ම religious category එකේ..

    බලද්දී ඌ කුරුස කාරයෙක්. :rofl:
    ඌ කියනේ මැරිලා දෙයියන් වහන්සේ ලගට යන නැවත නැගිටීමක් ගැන. :lol:

    මූ තව ටික දවසකින් දිව්‍යලෝකේ ගිහින් කන්යවියෝ හම්බෙන විදිය ගැනත් ත්‍රෙඩ් එකක් දානව. බුද්දාගමේ එන දිව්‍යලෝකේ කියලා හිතල.
    ------ Post added on Aug 31, 2023 at 7:43 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඕවා කතනක්ර යකෝ..

    උබ එක එකාගේ කතන්දර අහල කතා පොතක් එලියට දැම්මම ඒක විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්නේ නෑ .

    තෝ හිතන්නේ 10 දෙනෙක්ගෙන් අහල උන් 10 දෙනාම අහසේ දෙවියෝ ඉන්නව කිව්වම එක විද්‍යාත්මක පරීක්ෂණයක් කියලද ? :lol:
    උම්බ යන්නෙම නහනෙ බන්, කීයක් හරි ඔනෙද? :)
    ඔව කරල තියෙන්නේ උම්බ නෙමේ, මෙ ලොකෙම පිලිගන්න Child psychologist ලා.

    Child psychologist​

    The University of Virginia school of medicine .​

    Video එකේ ඉතින් තියෙන්නේ result එක විතරනේ. එක කරපු හෑටි දල නහනේ. එක කරනනෙ විද්‍යාත්මක පරීක්ෂණයක් විදිහට තමයි

    ඕවා කතනක්ර යකෝ..

    උබ එක එකාගේ කතන්දර අහල කතා පොතක් එලියට දැම්මම ඒක විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්නේ නෑ .

    තෝ හිතන්නේ 10 දෙනෙක්ගෙන් අහල උන් 10 දෙනාම අහසේ දෙවියෝ ඉන්නව කිව්වම එක විද්‍යාත්මක පරීක්ෂණයක් කියලද ? :lol:

    මේ යකා සුද්දෙක් next life තියනව කියපු එකක් උස්සගෙන ඇවිත් ත්‍රෙඩ් එකකුත් දැම්ම religious category එකේ..

    බලද්දී ඌ කුරුස කාරයෙක්. :rofl:
    ඌ කියනේ මැරිලා දෙයියන් වහන්සේ ලගට යන නැවත නැගිටීමක් ගැන. :lol:

    මූ තව ටික දවසකින් දිව්‍යලෝකේ ගිහින් කන්යවියෝ හම්බෙන විදිය ගැනත් ත්‍රෙඩ් එකක් දානව. බුද්දාගමේ එන දිව්‍යලෝකේ කියලා හිතල.
    ------ Post added on Aug 31, 2023 at 7:43 AM
    ගොනො මෙකෙන් Thread කියන්නේ next life එකක් තියෙනව කියල Science වලිනුත් පිලි ගන්න කියල. නෑතුව වෙන දෙයක් කියනේ නෑහ.
    .
    උම්බ ඔය කියන science වලත් next life එක පිලි ගන්නව, එකට පිලි ගත්ත සක්ශි තියෙනවා
    ------ Post added on Aug 31, 2023 at 7:47 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක

    Child psychologist​

    The University of Virginia school of medicine .​

    Rohitha Rajapaksa

    completed his bachelor's degree in engineering in Aeronautical Engineering. Later his Masters in Engineering in Space System Engineering from University of Southampton

    M.Phil. in Mathematical Optimization of Space Debris Mitigation and Strategy Analysis From the University of Colombo.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    Rohitha Rajapaksa

    completed his bachelor's degree in engineering in Aeronautical Engineering. Later his Masters in Engineering in Space System Engineering from University of Southampton

    M.Phil. in Mathematical Optimization of Space Debris Mitigation and Strategy Analysis From the University of Colombo.
    උම්බ Rohitha ගේ ඩෙග්‍රී එක දෑකල තියෙනවද? මොකො උන් කියන කරන බොරු වල හෑටියට ඔක work කරන්න ඔනෙ NASA එකෙ HEAD විඩිහට වගෙ නේ.
    .
    ඌ ජොබක් කරනෙන නහනේ, එක නිස ඔක fake එකක වෙන්න ඔනි.
    අර කෑලනියෙන් නය අව/ වන්ද කොත්ත්තු වගෙ වෙන්න ඔන ඔය ඩෙග්‍රී එකත්.

    ඔක Rohitha NASA එකෙ වෙඩ කරනව නම් අපිට පුලුවන් ඌ බොරුවක් කිව්වත් පිලි ගන්න
    ------ Post added on Aug 31, 2023 at 7:51 AM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    @අස්ලියනගේ. උබ ඕන එකක් කරපං. ළමයි නම් හදන්න එපා.
     
    • Haha
    Reactions: dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අනිවාර්යයෙන්ම , සමහර මිනිස්සු අපේ ජීවිතවලට මුණ ගැහෙන්නෙ අහඹුවෙන් හැබැයි එහෙම එන අය යන්නෙ අපේ හිත්වල ඒ මිනිස්සු වෙනුවෙන් පැල පදියම්වෙලා තිබුනු ගරුත්වය නැති කරගෙනම.
    එහෙම අය ජීවිතේට අහඹුවෙන් ආවට යන්නෙ නම් අහඹුවෙන් නෙවෙයි. අපි දැනගන්නම ඕනි දෙයක් තමය් අපි ලංකරගතයුතු සහ දුරින් තැබිය යුතු සම්බන්ධතා මොනාද කියලා.
    සංසාර ණය ගනුදෙනු පියවීමක් කියන්නෙ සුළු පරිහානියක් වන දෙයක් නෙවෙයි සමහර වෙලාවට මුලු ජීවත කාලෙම හීනදැකපු දෙයක් සැබෑවෙය් කියන විස්වාසයෙන් ලංකරගතිපු දෙයක් ඒ මොහොත හෙට දවසද ඇතුළුව විනාශ කිරීමය්.
    ඉදින් ඔබට හැකිනම් කෙනෙකුට ආලෝකයක් වන්න දෙපාරක් නොහිතා එය කරන්න. එවේලේහි ඔබට විශ්වය නොසැලකුවද නොහිතනා වෙලාවක නොහිතනා විලසින් දේවල් ලැබේවි
    🙏

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    @dilann මෙතන කියන කාරණේ ගොඩාක් දුරට හරි. මේ දොස්තරට් හදන්නේ කියක් හරි හොයාගන්න. අනිවා මේ දොස්තරට කොහේහරි ඇමරිකන් මෙගා චර්ච් එහෙක සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්න ඕනි. ඒවගේ ඉන්න බයි රැල අන්ධන්න ගොතන කතා මෙව්වා. Same as flat earth theories.

    @asliyanage මාත් උබවගේම afterlife පිළිගන්නා එකෙක්. නමුත් පොඩ්ඩක් සාමාන්‍ය බුද්ධිය වත් පාවිච්චි කරපං. :P
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සිද්ධාර්ථ ත් ණය කාරයෙක් ද ?
    සිද්ධාර්ථට අපි ඔක්කොම නයයි, මොකො මෙ සංසරෙන් එතෙර වෙන්න අපිට කියල දුන්න නිසා
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    සිද්ධාර්ථට අපි ඔක්කොම නයයි, මොකො මෙ සංසරෙන් එතෙර වෙන්න අපිට කියල දුන්න නිසා
    ඔය ඉතින්. උබට අනිත් ළමයි ඔක්කොම ණය කාරයෝ වෙලා
    සුද්ධාර්ථ කියන ළමයා ණය හිමියෙක් උනා ලොජික් එක කියපන්.. :rofl:

    දෙයක් කියද්දී හිතල කියපන් අනිත් පාර
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    @dilann මෙතන කියන කාරණේ ගොඩාක් දුරට හරි. මේ දොස්තරට් හදන්නේ කියක් හරි හොයාගන්න. අනිවා මේ දොස්තරට කොහේහරි ඇමරිකන් මෙගා චර්ච් එහෙක සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්න ඕනි. ඒවගේ ඉන්න බයි රැල අන්ධන්න ගොතන කතා මෙව්වා. Same as flat earth theories.

    @asliyanage මාත් උබවගේම afterlife පිළිගන්නා එකෙක්. නමුත් පොඩ්ඩක් සාමාන්‍ය බුද්ධිය වත් පාවිච්චි කරපං. :P
    මෙක මෙ එක doctor කෙනෙක්කි යන දෙයක් නෙමේ. මෙක මුලු ලොකෙම පිලි ගනන් දෙයක්. එක නිකන් කියන දෙයක් නෙමෙ. පරීක්ශන කරල කියන්නේ. අනික ඔකට ඔනෙ තරම් proof එකෙ තියෙනවා. ඔක්කොම මෙ එකෙ දන්න බහනේ.
    .
    කීයක් හරි හොය ගන්න මෙ වගෙ videos දන්න ඔනිද? America wala doctor කෙනෙක්ගේ salary එක කීයක්ද? අනික නිකන් ඩොcටොර් කෙනෙක් නෙමෙනේ?

    ඔය ඉතින්. උබට අනිත් ළමයි ඔක්කොම ණය කාරයෝ වෙලා
    සුද්ධාර්ථ කියන ළමයා ණය හිමියෙක් උනා ලොජික් එක කියපන්.. :rofl:

    දෙයක් කියද්දී හිතල කියපන් අනිත් පාර
    සුමේධ තාපස කලෙම බොසත්තානනට රහත් වෙන්න පුලුවන් කම තිබ්බ. ඒත් රහත් නොවී ඩස පාරමිත( සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් ) පිරුවේ බුදු වෙන්න. එ මෙ දුක් විදින සත්වයන් මෙ සංසරෙන් එතෙර කරවන්න. ඉතින් අපි බුදුන්ට නය කාරයෙක්. මොකො අපි මෙ දර්මය අහන්නේ එතුම නිසා.

    ------ Post added on Aug 31, 2023 at 8:11 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    සුමේධ තාපස කලෙම බොසත්තානනට රහත් වෙන්න පුලුවන් කම තිබ්බ. ඒත් රහත් නොවී ඩස පාරමිත( සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් ) පිරුවේ බුදු වෙන්න. එ මෙ දුක් විදින සත්වයන් මෙ සංසරෙන් එතෙර කරවන්න. ඉතින් අපි බුදුන්ට නය කාරයෙක්. මොකො අපි මෙ දර්මය අහන්නේ එතුම නිසා.
    මේ මචන් උබ දන්නවනම් කියපන්....
    මචන් ඔය සුමේධ තාපස කතාවේ දීපංකර බුදු හාමුදුරුවෝ ඔය ඔය මනුස්සයව පාගාගෙන ගියාද ?
    නැත්නම් සෘධි බලෙන් ඔතනින් පැන්නද ? කකුලේ මඩ ගෑවෙන්නේ නැතුව අඩි 5ක් පනින එක බුදු කෙන්ක්ට මහා දෙයක් නෙවෙයි නේ මනුස්සක් පාගාගෙන යනවට වඩා........... :rofl:
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේ මචන් උබ දන්නවනම් කියපන්....
    මචන් ඔය සුමේධ තාපස කතාවේ දීපංකර බුදු හාමුදුරුවෝ ඔය ඔය මනුස්සයව පාගාගෙන ගියාද ?
    නැත්නම් සෘධි බලෙන් ඔතනින් පැන්නද ? කකුලේ මඩ ගෑවෙන්නේ නැතුව අඩි 5ක් පනින එක බුදු කෙන්ක්ට මහා දෙයක් නෙවෙයි නේ මනුස්සක් පාගාගෙන යනවට වඩා........... :rofl:
    බුදු කෙනෙක් මඩ ගොඩක් උඩින් යන්න වගෙ දෙකට සෘධි බලෙ පවිච්චි කරන්නේ නෑහ.
    .
    සුමේධ තාපස පාගාගෙන ගියාද නෑද්ද නෙමේ වඩගත් වෙන්නේ. එ කරපු පරිත්යාගය තමයි වෙඩගත් වෙනෙන
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙක මෙ එක doctor කෙනෙක්කි යන දෙයක් නෙමේ. මෙක මුලු ලොකෙම පිලි ගනන් දෙයක්. එක නිකන් කියන දෙයක් නෙමෙ. පරීක්ශන කරල කියන්නේ. අනික ඔකට ඔනෙ තරම් proof එකෙ තියෙනවා. ඔක්කොම මෙ එකෙ දන්න බහනේ.
    උබ කියන්න හදන දේ මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි හයිලයිත් කරපු කෑල්ල ගැනනම් සැකයි එක එහෙමද කියලා.
    කීයක් හරි හොය ගන්න මෙ වගෙ videos දන්න ඔනිද? America wala doctor කෙනෙක්ගේ salary එක කීයක්ද? අනික නිකන් ඩොcටොර් කෙනෙක් නෙමෙනේ?
    :lol:
    ඔයා දන්නවද. ඔය මනුස්සයා පස්තර් කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඔය කියන අය කරන්නේ ඔහොම පොත් පබ්ලිෂ් කරලා චර්ච් වලින් සල්ලි ගන්න එක. ඒව පාවිච්චි කරලා පස්ටාර් කියන අය ඔය චර්ච් එකේ ඉන්න බයියන්ව අන්ධනවා.
    චර්ච් එකකින් මාසෙකට එන ලාබේ හොයන්න ඇමරිකන් දොස්තර කෙනෙකුට ජීවිත කලෙම් වැඩ කළත් බැරිවෙයි.
    ඔය පස්තාර් කෙනෙකුට අඩුම ප්‍රය්වත් ජෙට් දෙකක් වත් තියෙනවා.