අන්න @dilann උම්බේ අනිත් එක පටන් අරන් distract කරන්න. කිසිම වඩගත් දෙයක් කියනන් දන්නේ නෑහ. මෙ වගෙ ගොබ්බ reply දානව.උම්බට කියන්නෙ මොනාද කියපන්කො. කෝ තාම කිව්වෙ නෑනෙ. උණබට ද ?![]()
.
.
අන්න @dilann උම්බේ අනිත් එක පටන් අරන් distract කරන්න. කිසිම වඩගත් දෙයක් කියනන් දන්නේ නෑහ. මෙ වගෙ ගොබ්බ reply දානව.උම්බට කියන්නෙ මොනාද කියපන්කො. කෝ තාම කිව්වෙ නෑනෙ. උණබට ද ?![]()
අන්න @dilann උම්බේ අනිත් එක පටන් අරන් distract කරන්න. කිසිම වඩගත් දෙයක් කියනන් දන්නේ නෑහ. මෙ වගෙ ගොබ්බ reply දානව.
.
.


මේ යකා සුද්දෙක් next life තියනව කියපු එකක් උස්සගෙන ඇවිත් ත්‍රෙඩ් එකකුත් දැම්ම religious category එකේ..මරු මාර වැදගත් දේවල් දන්න එකා. හීනමානෙ. හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්නෙ ඕකට තමයි.![]()


උම්බ යන්නෙම නහනෙ බන්, කීයක් හරි ඔනෙද?ඕවා කතනක්ර යකෝ..
උබ එක එකාගේ කතන්දර අහල කතා පොතක් එලියට දැම්මම ඒක විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්නේ නෑ .
තෝ හිතන්නේ 10 දෙනෙක්ගෙන් අහල උන් 10 දෙනාම අහසේ දෙවියෝ ඉන්නව කිව්වම එක විද්‍යාත්මක පරීක්ෂණයක් කියලද ?![]()

ගොනො මෙකෙන් Thread කියන්නේ next life එකක් තියෙනව කියල Science වලිනුත් පිලි ගන්න කියල. නෑතුව වෙන දෙයක් කියනේ නෑහ.ඕවා කතනක්ර යකෝ..
උබ එක එකාගේ කතන්දර අහල කතා පොතක් එලියට දැම්මම ඒක විද්‍යාත්මක පරීක්ෂණයක් වෙන්නේ නෑ .
තෝ හිතන්නේ 10 දෙනෙක්ගෙන් අහල උන් 10 දෙනාම අහසේ දෙවියෝ ඉන්නව කිව්වම එක විද්‍යාත්මක පරීක්ෂණයක් කියලද ?
මේ යකා සුද්දෙක් next life තියනව කියපු එකක් උස්සගෙන ඇවිත් ත්‍රෙඩ් එකකුත් දැම්ම religious category එකේ..
බලද්දී ඌ කුරුස කාරයෙක්.
ඌ කියනේ මැරිලා දෙයියන් වහන්සේ ලගට යන නැවත නැගිටීමක් ගැන.
මූ තව ටික දවසකින් දිව්‍යලෝකේ ගිහින් කන්යවියෝ හම්බෙන විදිය ගැනත් ත්‍රෙඩ් එකක් දානව. බුද්දාගමේ එන දිව්‍යලෝකේ කියලා හිතල.
------ Post added on Aug 31, 2023 at 7:43 AM
Rohitha RajapaksaChild psychologist
The University of Virginia school of medicine .
උම්බ Rohitha ගේ ඩෙග්‍රී එක දෑකල තියෙනවද? මොකො උන් කියන කරන බොරු වල හෑටියට ඔක work කරන්න ඔනෙ NASA එකෙ HEAD විඩිහට වගෙ නේ.Rohitha Rajapaksa
completed his bachelor's degree in engineering in Aeronautical Engineering. Later his Masters in Engineering in Space System Engineering from University of Southampton
M.Phil. in Mathematical Optimization of Space Debris Mitigation and Strategy Analysis From the University of Colombo.
ලමයි කියන්නේ නය කාරයො. එක දනන්වද?@අස්ලියනගේ. උබ ඕන එකක් කරපං. ළමයි නම් හදන්න එපා.
සිද්ධාර්ථ ත් ණය කාරයෙක් ද ?
ලමයි කියන්නේ නය කාරයො. එක දනන්වද?
සිද්ධාර්ථට අපි ඔක්කොම නයයි, මොකො මෙ සංසරෙන් එතෙර වෙන්න අපිට කියල දුන්න නිසාසිද්ධාර්ථ ත් ණය කාරයෙක් ද ?
ඔය ඉතින්. උබට අනිත් ළමයි ඔක්කොම ණය කාරයෝ වෙලාසිද්ධාර්ථට අපි ඔක්කොම නයයි, මොකො මෙ සංසරෙන් එතෙර වෙන්න අපිට කියල දුන්න නිසා
මෙක මෙ එක doctor කෙනෙක්කි යන දෙයක් නෙමේ. මෙක මුලු ලොකෙම පිලි ගනන් දෙයක්. එක නිකන් කියන දෙයක් නෙමෙ. පරීක්ශන කරල කියන්නේ. අනික ඔකට ඔනෙ තරම් proof එකෙ තියෙනවා. ඔක්කොම මෙ එකෙ දන්න බහනේ.@dilann මෙතන කියන කාරණේ ගොඩාක් දුරට හරි. මේ දොස්තරට් හදන්නේ කියක් හරි හොයාගන්න. අනිවා මේ දොස්තරට කොහේහරි ඇමරිකන් මෙගා චර්ච් එහෙක සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්න ඕනි. ඒවගේ ඉන්න බයි රැල අන්ධන්න ගොතන කතා මෙව්වා. Same as flat earth theories.
@asliyanage මාත් උබවගේම afterlife පිළිගන්නා එකෙක්. නමුත් පොඩ්ඩක් සාමාන්‍ය බුද්ධිය වත් පාවිච්චි කරපං.![]()
සුමේධ තාපස කලෙම බොසත්තානනට රහත් වෙන්න පුලුවන් කම තිබ්බ. ඒත් රහත් නොවී ඩස පාරමිත( සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් ) පිරුවේ බුදු වෙන්න. එ මෙ දුක් විදින සත්වයන් මෙ සංසරෙන් එතෙර කරවන්න. ඉතින් අපි බුදුන්ට නය කාරයෙක්. මොකො අපි මෙ දර්මය අහන්නේ එතුම නිසා.ඔය ඉතින්. උබට අනිත් ළමයි ඔක්කොම ණය කාරයෝ වෙලා
සුද්ධාර්ථ කියන ළමයා ණය හිමියෙක් උනා ලොජික් එක කියපන්..
දෙයක් කියද්දී හිතල කියපන් අනිත් පාර
මේ මචන් උබ දන්නවනම් කියපන්....සුමේධ තාපස කලෙම බොසත්තානනට රහත් වෙන්න පුලුවන් කම තිබ්බ. ඒත් රහත් නොවී ඩස පාරමිත( සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් ) පිරුවේ බුදු වෙන්න. එ මෙ දුක් විදින සත්වයන් මෙ සංසරෙන් එතෙර කරවන්න. ඉතින් අපි බුදුන්ට නය කාරයෙක්. මොකො අපි මෙ දර්මය අහන්නේ එතුම නිසා.

බුදු කෙනෙක් මඩ ගොඩක් උඩින් යන්න වගෙ දෙකට සෘධි බලෙ පවිච්චි කරන්නේ නෑහ.මේ මචන් උබ දන්නවනම් කියපන්....
මචන් ඔය සුමේධ තාපස කතාවේ දීපංකර බුදු හාමුදුරුවෝ ඔය ඔය මනුස්සයව පාගාගෙන ගියාද ?
නැත්නම් සෘධි බලෙන් ඔතනින් පැන්නද ? කකුලේ මඩ ගෑවෙන්නේ නැතුව අඩි 5ක් පනින එක බුදු කෙන්ක්ට මහා දෙයක් නෙවෙයි නේ මනුස්සක් පාගාගෙන යනවට වඩා...........![]()
උබ කියන්න හදන දේ මට තේරුම් ගන්න පුළුවන්. හැබැයි හයිලයිත් කරපු කෑල්ල ගැනනම් සැකයි එක එහෙමද කියලා.මෙක මෙ එක doctor කෙනෙක්කි යන දෙයක් නෙමේ. මෙක මුලු ලොකෙම පිලි ගනන් දෙයක්. එක නිකන් කියන දෙයක් නෙමෙ. පරීක්ශන කරල කියන්නේ. අනික ඔකට ඔනෙ තරම් proof එකෙ තියෙනවා. ඔක්කොම මෙ එකෙ දන්න බහනේ.
කීයක් හරි හොය ගන්න මෙ වගෙ videos දන්න ඔනිද? America wala doctor කෙනෙක්ගේ salary එක කීයක්ද? අනික නිකන් ඩොcටොර් කෙනෙක් නෙමෙනේ?
