මරණින් පසු වෙන දේ ඇමරිකා වෛද්‍යවරයෙක් හෙලිකරයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.

    ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ.තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.

    තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.

    https://www.lankadeepa.lk/latest_ne...iJEKKzY_6lGPFEceGUlAr3wqdz5VR2gvgVvil_G8_XQ2Q
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    නෙට් එකෙන් දේවල් අහුලාගෙන සිංහල පත්තර වලට ආටිකල් ලියන උන්ගේ ඒවා උස්සන් එද්දී පොඩ්ඩක් පරිස්සමින් අස්ලියෝ..
    උබ කලබල වෙලා Religious ත්‍රෙඩ් එකකුත් දාල. 🥴

    මේ තියෙන්නේ ඔය කියන දොස්ත්රයාගේ පොතක්.
    පොර jesus , god , heaven ගැන කියවන එකෙක්.

    cFKFDXum.jpg
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඒත් මේක බුදුදහමෙ විග්‍රහයට සමාන වෙන්නෙ නෑනෙ? බුදු දහමට අනුව මැරුණු ගමන් ඊලග භවය ලබනවානේ? 🤔🤔🤔
     
    • Like
    Reactions: dinuksha_asela

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඒත් මේක බුදුදහමෙ විග්‍රහයට සමාන වෙන්නෙ නෑනෙ? බුදු දහමට අනුව මැරුණු ගමන් ඊලග භවය ලබනවානේ? 🤔🤔🤔
    මෙක බුදු දහමේ විග්‍රහයට සමාන නොවෙන්න පුලුවන්, අඩු ගානේ මරනින් පසු ජීවිතයක් තියෙන්ව කියල හරි කියන්ව නේ. එකත් ටිකක් Positive දෙයක් නේ.

    @dilann වගෙ උන් හිතන් ඉන්නේ මරනින් පසු ජීවිතයක් නෑහ කියලනෙ. දෑන් Science වලම පිලිගන්නවනේ මරනින් පසු ජීවිතයක්ති යෙනව කියල
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    මරනින් පස්සේ ජීවිතයක් නැත්තං දෙවියන් වහන්සේ ළඟට යන්නේ උඹද? 🤔
    හම්බයෝ මරාගද්දී පරිස්සමින් මරාගන්නේ කෑල්ලක් හරි අඩුවෙන් දිවියලෝකේ යන්න තියෙන බයට.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මරනින් පස්සේ ජීවිතයක් නැත්තං දෙවියන් වහන්සේ ළඟට යන්නේ උඹද? 🤔
    කවුද කියන්නේ මරනින් පස්සේ දෙවියන් වහන්සේ ළඟට යනවයි කියල ?.
    .
    බුදු දහමේ තියෙන්නේ නම් මරනින් පස්සෙ ඔක්කොම වගෙ සතර අප්පයට යනවයි කියල. කන කෑස්බාව විය සිදුරෙන් අහස බලනව වගේ කෙනෙක් තමයි සිගතියෙන උපදින්නේ.

    .
    මෙතන සුගතිය කියන්නේ මනුශ්ය/දිව්ය/බ්‍රහ්ම ජීවිත. මෙව එකකවත් නිත්ය නෑහ. මනුශ්යෙක් උනත් අයෙ මරිල සතර අපායට යන්ව. දෙවියෙක් උනත් ආයුශ ඉවර උනාම මරිල පහලට වටෙනව
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    මෙක බුදු දහමේ විග්‍රහයට සමාන නොවෙන්න පුලුවන්, අඩු ගානේ මරනින් පසු ජීවිතයක් තියෙන්ව කියල හරි කියන්ව නේ. එකත් ටිකක් Positive දෙයක් නේ.

    @dilann වගෙ උන් හිතන් ඉන්නේ මරනින් පසු ජීවිතයක් නෑහ කියලනෙ. දෑන් Science වලම පිලිගන්නවනේ මරනින් පසු ජීවිතයක්ති යෙනව කියල
    කොහෙද පිළිගන්නේ ? එක එක ගොතයෝ ඇවිත් කියන ඒවා උස්සන් ඇවිත් මෙතන දාන්න එපා.
    හරියට review කරලා සාක්ෂි ඇතුව ඔප්පු කරපුව දාපන් බලන්න.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    මෙක බුදු දහමේ විග්‍රහයට සමාන නොවෙන්න පුලුවන්, අඩු ගානේ මරනින් පසු ජීවිතයක් තියෙන්ව කියල හරි කියන්ව නේ. එකත් ටිකක් Positive දෙයක් නේ.

    @dilann වගෙ උන් හිතන් ඉන්නේ මරනින් පසු ජීවිතයක් නෑහ කියලනෙ. දෑන් Science වලම පිලිගන්නවනේ මරනින් පසු ජීවිතයක්ති යෙනව කියල
    science මගුලක් නෙවෙයි බන්. මූ මුගේ පොත් ටික විකුනගන්න්ව.
    ඔය වගේ උන් පොත් ගහල විශ්වාස එක්ක සෑහෙන ගානක් හොයාගන්නවා උන්ගේ ඩොක්ටර් පට්ට්මත් පාවිච්චි කරල.

    ඔය පුනර්භවය ගැන පොත් ලියපු උනුත් එච්චරයි . උනුත් පොත් ටික විකුණගෙන උන්ගේ රස්සාව ත් පාවිච්චි කරල සුපිරි ගේමක් ගැන්ව.
    අනිත් එක අත්භූත බලවේග ගැන පොත් ලියන උන්.

    මූ කියන්නේ මැරිලා දෙයියන් වහන්සේ ගාවට යන එකක් . ආයිත් මනුස්සයෙක්/ සතෙක් වෙලා මේ ලෝකෙම එන එකක් නෙවෙයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කවුද කියන්නේ මරනින් පස්සේ දෙවියන් වහන්සේ ළඟට යනවයි කියල ?.
    .
    බුදු දහමේ තියෙන්නේ නම් මරනින් පස්සෙ ඔක්කොම වගෙ සතර අප්පයට යනවයි කියල. කන කෑස්බාව විය සිදුරෙන් අහස බලනව වගේ කෙනෙක් තමයි සිගතියෙන උපදින්නේ.

    .
    මෙතන සුගතිය කියන්නේ මනුශ්ය/දිව්ය/බ්‍රහ්ම ජීවිත. මෙව එකකවත් නිත්ය නෑහ. මනුශ්යෙක් උනත් අයෙ මරිල සතර අපායට යන්ව. දෙවියෙක් උනත් ආයුශ ඉවර උනාම මරිල පහලට වටෙනව

    "@dilann වගෙ උන් හිතන් ඉන්නේ මරනින් පසු ජීවිතයක් නෑහ කියලනෙ. දෑන් Science වලම පිලිගන්නවනේ මරනින් පසු ජීවිතයක්ති යෙනව කියල"

    වටේ යන්නේ නැතිව උඹ මේ කියපු දේට මම දුන්න උත්තරේට අදාලව පැහැදිලිකරපං

    ප්‍රදාන ආගම් දෙකේ කියවෙන්නේ මළාට පස්සේ දෙවියන්වහන්සේ ළඟට යන එක. බුද්දාගමේ තමයි බල්ලෝ බලල්ලු දෙයියෝ ෆයියෝ ඔක්කොම වෙනව කියන්නේ🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    කවුද කියන්නේ මරනින් පස්සේ දෙවියන් වහන්සේ ළඟට යනවයි කියල ?.
    ඔය උබ උස්සන් ඇවිත් දාපු ත්‍රෙඩ් එකේ කියවන දොස්තරය තමයි එහෙම කියන්නේ. :rofl:
     
    • Haha
    Reactions: vee_kurulla

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    එතකොට ඔය උම්බ කියන science වලින් ම මොහනය එහෙම කරල මිනිස්සුන්ගේ කලින් ආත්ම ගෑන එහෙම කියන්නෙ උම්බ කියන Science වලම නෙමේද?Science එ කෑල්ල උම්බ පිලිගන්නේ නෑද්ද?
    ඔය උබ උස්සන් ඇවිත් දාපු ත්‍රෙඩ් එකේ කියවන දොස්තරය තමයි එහෙම කියන්නේ. :rofl:
     
    • Like
    Reactions: bruges

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    එතකොට ඔය උම්බ කියන science වලින් ම මොහනය එහෙම කරල මිනිස්සුන්ගේ කලින් ආත්ම ගෑන එහෙම කියන්නෙ උම්බ කියන Science වලම නෙමේද?Science එ කෑල්ල උම්බ පිලිගන්නේ නෑද්ද?
    කවුද මෝහයන කරල කලින් ආත්මේ කියන්නේ science වලින් ? :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    කවුද මෝහයන කරල කලින් ආත්මේ කියන්නේ science වලින් ? :rofl:
    මුත් එක්ක කතා කරලා වැඩක් නෑ. මු හෙන ගොඩේ හුකන්නෙක්.
    දෙමාපියෝ තමයි වග කියන්න ඕනේ මේ වගේ ගොබ්බයෝ බිහිවන එකට.
    මූ හිතන්නේ ඇමරිකාවේ එකෙක් පොතක් කිව්වම හෙන සයන්ස් කියලා.
     
    • Like
    Reactions: Candid-B and dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කවුද මෝහයන කරල කලින් ආත්මේ කියන්නේ science වලින් ? :rofl:
    මෝහයන මුලින්ම හදුන්වදුන්නේ Americawea Edgar Cayce.
    ඔය පොත කියවපන්,

    Many Mansions: The Edgar Cayce Story on Reincarnation​

    නත්නම් මෙ Video එක බලපන්.

    .

    .
    තව ඔනෙ නම් මෙකත් කියවපන්

    .

    https://www.goodreads.com/en/book/show/104410
     
    • Like
    • Haha
    Reactions: bruges and dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මුත් එක්ක කතා කරලා වැඩක් නෑ. මු හෙන ගොඩේ හුකන්නෙක්.
    දෙමාපියෝ තමයි වග කියන්න ඕනේ මේ වගේ ගොබ්බයෝ බිහිවන එකට.
    මූ හිතන්නේ ඇමරිකාවේ එකෙක් පොතක් කිව්වම හෙන සයන්ස් කියලා.

    ubalata mama hemadama kiyana deyak thamai, okage thaththa ara @Damith Kariyawasam
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    මෝහයන මුලින්ම හදුන්වදුන්නේ Americawea Edgar Cayce.
    ඔය පොත කියවපන්,

    Many Mansions: The Edgar Cayce Story on Reincarnation​

    නත්නම් මෙ Video එක බලපන්.

    .

    .
    තව ඔනෙ නම් මෙකත් කියවපන්

    .

    https://www.goodreads.com/en/book/show/104410

    ඕවා විද්‍යාත්මක දේවල් කියලා පිළිගන්නේ නෑ බන්.
    ඕව fantasy කියලා පිළිගන්නේ.

    Past life regression is a method that uses hypnosis to recover what practitioners believe are memories of past lives or incarnations. The practice is widely considered discredited and unscientific by medical practitioners, and experts generally regard claims of recovered memories of past lives as fantasies or delusions or a type of confabulation.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    හාමුදුරුවන්ට පිරිකරට කොන්ඩම් දෙන්න ඕනේ. නැත්නම් මේවගේ උන් බිහිවන එක වළක්වන්න බෑ
     
    • Haha
    Reactions: Candid-B