මරණින් පසු වෙන දේ ඇමරිකා වෛද්‍යවරයෙක් හෙලිකරයි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඕවා විද්‍යාත්මක දේවල් කියලා පිළිගන්නේ නෑ බන්.
    ඕව fantasy කියලා පිළිගන්නේ.

    Past life regression is a method that uses hypnosis to recover what practitioners believe are memories of past lives or incarnations. The practice is widely considered discredited and unscientific by medical practitioners, and experts generally regard claims of recovered memories of past lives as fantasies or delusions or a type of confabulation.
    මොහනය කියන්නේ උම්බට fantasy එකකද?
    .
    Edgar Cayce කියන්නෙ මුලු ලොකේම පිලියන්න කෙනෙක්. උම්බේ ලොකෙ නම් එක fantasy වෙන්න ඈති
     
    • Like
    Reactions: bruges

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    මොහනය කියන්නේ උම්බට fantasy එකකද?
    .
    Edgar Cayce කියන්නෙ මුලු ලොකේම පිලියන්න කෙනෙක්. උම්බේ ලොකෙ නම් එක fantasy වෙන්න ඈති
    Edgar Cayce කියන්නේ මොකෙක් කියලද උබ හිතන් හිටියේ ?? :lol:

    මොහනය කියන්නේ උම්බට fantasy එකකද?
    මෝහනය fantasy එකක් නෙවෙයි යකෝ..

    මෝහනයෙන් පෙර ආත්මක් කියවන එක fantasy/delusion කියලා සලකන්නේ.
    ------ Post added on Aug 31, 2023 at 6:06 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කවුද මෝහයන කරල කලින් ආත්මේ කියන්නේ science වලින් ?
    උම්බ අහපු ප්‍රස්නේට මන් එක්ක උත්තරෙ දුන්න. Edgar Cayce මෝහයන මුලින්ම හදුන්වදුන්නේ පුඩ්ගලයා.ප්‍රස්නවලින් පනල යන්නේ මොකො?

    .

    උම්බ පිලි ගන්න නොගන්න එක උම්බේ කමත්ත. මෙක මුලු ලොකෙම පිලි ගනන් දෙයක්. උම්බල වගෙ මිත්යා දුෂ්ටිකයන්ට අරෙන්න

    මොන උනත් උම්බ මගේ Thread Up කරන එක තාම කරන්ව නෙද? අපි දෙන්න එකතු වෙල මෙක කරමුද? :)
    ------ Post added on Aug 31, 2023 at 6:08 AM
     
    • Like
    Reactions: bruges

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    උම්බ අහපු ප්‍රස්නේට මන් එක්ක උත්තරෙ දුන්න. Edgar Cayce මෝහයන මුලින්ම හදුන්වදුන්නේ පුඩ්ගලයා.ප්‍රස්නවලින් පනල යන්නේ මොකො?

    .

    උම්බ පිලි ගන්න නොගන්න එක උම්බේ කමත්ත. මෙක මුලු ලොකෙම පිලි ගනන් දෙයක්. උම්බල වගෙ මිත්යා දුෂ්ටිකයන්ට අරෙන්න

    මොන උනත් උම්බ මගේ Thread Up කරන එක තාම කරන්ව නෙද? අපි දෙන්න එකතු වෙල මෙක කරමුද? :)
    ------ Post added on Aug 31, 2023 at 6:08 AM
    උබ Edgar Cayce කියන්නේ විද්‍යාඥක් හරි දේවල් science වලින් දේවල ඔප්පු කරපු එකෙක් කියලද හිතන් ඉන්නේ ?? :rofl:

    ඌ මේ අදෘශමාන බලයක් තියනව වගේ කියාගත්ත එකෙක් නේ .

    මෝහයන මුලින්ම හදුන්වදුන්නේ Americawea Edgar Cayce.
    බොරු කියන්න එපා යකෝ.. :lol:
    ------ Post added on Aug 31, 2023 at 6:23 AM

    උම්බ අහපු ප්‍රස්නේට මන් එක්ක උත්තරෙ දුන්න. Edgar Cayce මෝහයන මුලින්ම හදුන්වදුන්නේ පුඩ්ගලයා.ප්‍රස්නවලින් පනල යන්නේ මොකො?
    බොරු කියන්නේ නැතුව මේක බලපං.. ඔය යකා ඉපදිලවත් නෑ .

    https://en.wikipedia.org/wiki/History_of_hypnosis
    ------ Post added on Aug 31, 2023 at 6:31 AM
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    ඔන්න ඕවට රණ්ඩු නොකර ඉදපල්ලා බන් උදේ පාන්දර. ඔය මත දෙකම තාම හරියට සාක්ෂි ඇතිව ඔප්පුකරල නෑ නෙහ්. ඕක නිකන් මරණින් මතුව ජිවිතයක්(වින්යානයක් ) තියෙන්නත් පුළුවන්, නැත්නම් මැරුණම ෆිලමන්ට් එක ගහල ගියා වගේ මුකුත්ම නෑ වෙන්නත් පුළුවන්. ඔය දෙකම වෙන්න පුළුවන් කියන මැද තැනක ඉදගෙන ඔය දෙකම දිහා සදාරනව බැලුවම කතාව ඉවරයි. :yes: :D
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උබ Edgar Cayce කියන්නේ විද්‍යාඥක් හරි දේවල් science වලින් දේවල ඔප්පු කරපු එකෙක් කියලද හිතන් ඉන්නේ ?? :rofl:

    ඌ මේ අදෘශමාන බලයක් තියනව වගේ කියාගත්ත එකෙක් නේ .

    බොරු කියන්න එපා යකෝ.. :lol:
    ------ Post added on Aug 31, 2023 at 6:23 AM

    බොරු කියන්නේ නැතුව මේක බලපං.. ඔය යකා ඉපදිලවත් නෑ .

    https://en.wikipedia.org/wiki/History_of_hypnosis
    ------ Post added on Aug 31, 2023 at 6:31 AM
    මෙහෙමයි,Edgar Cayce කියන්නෙ මොහනයෙ පිය කියල තමයි පිලි ගන්නේ. Title එක මොකක්ද නෙමෙ , එය කරල තියෙන දෙවල් බලපන්. 1877 ඉන්දල තියෙන්නේ. එ කලෙ මනො විද්යාව කියල එකකවත් ටිබ්බද?

    තව ඔන තරම් proofs තියෙනවා reincarnation ගෑන.
    මෙ එක බලපන්. මෙක Video විඩ්යාත්මකව කරපු පරීක්ශන ගෑන කියන්නේ

    උම්බ දන්න බුද්දගමකුත් නෑහ, උම්බ දන්න Science එකකෞත් නෑහ. උම්බ දන්නේ නහ කියල දන්නෙත් නෑහ , එක තමයි අවුල.
    ------ Post added on Aug 31, 2023 at 6:38 AM
     
    • Haha
    • Like
    Reactions: dilann and bruges

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,476
    1,441
    113
    මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000 ක් පමණ අධ්‍යනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.

    ජෙෆ්රි ලෝන්ග් මහතා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පර්යේෂණ පදනමේ නිර්මාතෘවරයාද වේ.තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදුකල අධ්‍යනයන්ගෙන් හමුවූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා ප්‍රකාශ කර තිබේ.

    තමන් අධ්‍යනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බවත් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.එම දීප්තිමත් එළිය අභියස මියගිය ආදරණීයයන් සිට සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුනු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී තිබේ.

    https://www.lankadeepa.lk/latest_news/මරණින්-පසු-වෙන-දේ-ඇමරිකා-වෛද්‍යවරයෙක්-හෙලිකරයි/1-638987?fbclid=IwAR3uuGk0VUgMzgiJEKKzY_6lGPFEceGUlAr3wqdz5VR2gvgVvil_G8_XQ2Q
    එය අප නින්දේදී සිහිනයක් දුටුවා වැනි සංසිද්ධියක් විය හැකිය. ඔබේ යටි සිතේ ඇති දේ යමෙක් දකී
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    මෙක කියන්නේ මම නෙමේ,​

    Doctor Walter Semkiw
    President of Reincarnation Research

    The Proof Is Out There: Inexplicable Evidence of Reincarnation​

    මෙකත් බලපන්කො.​

    මෙව ඔක්කොම කරල තියෙන්නේ Doctocrs ල. උම්බ කියන, උම්බ මහ ලොකුවට පිලි ගන්න ඔය Science ඉගෙන ගත්තු කටීය තමයි කියන්නෙ. ලන්කවෙත් නෙමේ, America වේ. එ නිස උම්බට මෙව පිලි ගන්න අමරු වෙන එකක නෑහ මන් හිතන්නේ

    Evidence For Reincarnation: This Kid Knows Things He Shouldn't - He Survived Death - Documentary​

    ------ Post added on Aug 31, 2023 at 6:49 AM
     
    Last edited:
    • Like
    Reactions: bruges

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    මොහනය කියන්නේ උම්බට fantasy එකකද?
    .
    Edgar Cayce කියන්නෙ මුලු ලොකේම පිලියන්න කෙනෙක්. උම්බේ ලොකෙ නම් එක fantasy වෙන්න ඈති
    උම්බට කියන්නෙ මොකද්ද බන් ? උම්බලකඩද ? නැත්තම් උණබට වගේ බට ජාතියක්ද ?
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    මෙන්න තව එකක්, මම නෙමේ කියන්නෙ​

    Child psychologist​

    The University of Virginia school of medicine .​

    ලන්කවෙත් නෙමේ, America වේ. එ නිස උම්බට මෙව පිලි ගන්න අමරු වෙන එකක නෑහ මන් හිතන්නේ

    3 Mysterious REINCARNATION STORIES​

    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    මෙහෙමයි,Edgar Cayce කියන්නෙ මොහනයෙ පිය කියල තමයි පිලි ගන්නේ
    පක තමයි.. ඌ ඉපදිලාවත් නෑ යකෝ hypnosis ලෝකෙට එද්දී. නොදන්නා මගුල් නොකිය ඉදපන්. :rofl:
    ඌ sunday school teacher කෙනෙක්.
    ඔය ඉන්නේ අධ්‍යාත්මික කියාගන්න උන්. ඒ වගේ එකෙක් මිසක් ඌ කිසි විද්‍යාත්මකව දෙයක් ඔප්පු කරපු එකෙක් නෙවෙයි.

    3 Mysterious REINCARNATION STORIES
    ඔත නිකන් එක එකාගේ කතානේ යකෝ.. :lol:
    ------ Post added on Aug 31, 2023 at 6:56 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo

    3.1 millions වීව්ස් තියෙනවා, ඔනෙත් නහ නෙද? මොකද Science කරපු Doctoer(

    Child psychologist​

    The University of Virginia school of medicine .)​

    කෙනෙක්නේ කරල තියෙන්න. උම්බ මහ ලොකුවට පිලිගනන් Science කරපු කෙනෙක්නේ:)

    පක තමයි.. ඌ ඉපදිලාවත් නෑ යකෝ hypnosis ලෝකෙට එද්දී. නොදන්නා මගුල් නොකිය ඉදපන්. :rofl:
    ඌ sunday school teacher කෙනෙක්.
    ඔය ඉන්නේ අධ්‍යාත්මික කියාගන්න උන්. ඒ වගේ එකෙක් මිසක් ඌ කිසි විද්‍යාත්මකව දෙයක් ඔප්පු කරපු එකෙක් නෙවෙයි.

    ඔත නිකන් එක එකාගේ කතානේ යකෝ.. :lol:
    ------ Post added on Aug 31, 2023 at 6:56 AM
    උම්බ දනන්වද විද්යාත්මකව දෙයක් ඔප්පු කරන්නේ කොහොමද කියල? උම්බ මහ ලොකුවට Science නෙ පිලි ගන්නේ?
    1) එකට පරීක්ශනයක් කරන්න ඔනෙ,
    2) ඊට පස්සෙ නිරීක්ශන කරන්න ඔනෙ,
    3) එවගෙ ප්‍රතිපල තියෙන්න ඔනි. එක පරකට වඩ කලාම එක තවත් ඔප්පු වෙනව . උම්බ ඔය කරමය වත් දනන්වද අධු ගානේ?
    ------ Post added on Aug 31, 2023 at 7:00 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක

    මෙක කියන්නේ මම නෙමේ,​

    Doctor Walter Semkiw
    President of Reincarnation Research

    The Proof Is Out There: Inexplicable Evidence of Reincarnation​

    මෙකත් බලපන්කො.​

    මෙව ඔක්කොම කරල තියෙන්නේ Doctocrs ල. උම්බ කියන, උම්බ මහ ලොකුවට පිලි ගන්න ඔය Science ඉගෙන ගත්තු කටීය තමයි කියන්නෙ. ලන්කවෙත් නෙමේ, America වේ. එ නිස උම්බට මෙව පිලි ගන්න අමරු වෙන එකක නෑහ මන් හිතන්නේ

    Evidence For Reincarnation: This Kid Knows Things He Shouldn't - He Survived Death - Documentary​

    උබට science තේරෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    මොකෙක් හරි ඩොක්ටර් කියලා එකෙක් කියන කතන්දර ටිකක් නිකන්ම කතන්දර විතරයි බන් කාගෙහරි .

    ඕව කියන එකා ජනප්‍රිය වෙන්න , පොත් විකුණා ගන්න කරන ඒවා ගොඩක් වෙලාවට.

    ඔහොම කතා ටිකක් මොකෙක් හරි එකෙක් කිව්වා කියලා ඕක කිසිම ඔප්පු කිරීමක් නැති දෙයක් .

    අනික දැන් උබ කියා කියා යනවා නේද මනුෂ්‍ය ආත්මයක් කියන්නේ කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ දුර්ලබ දෙයක් කියල ?

    බලපං උබ ඔය දාල තියන video වල ලග ලග කැස්බෑව කීපාරක් අහස බලලා අර කියන ඩොක්ටර් කාරයටම හම්බෙලාද කියලා. :lol: 🥴
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    උබට science තේරෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    මොකෙක් හරි ඩොක්ටර් කියලා එකෙක් කියන කතන්දර ටිකක් නිකන්ම කතන්දර විතරයි බන් කාගෙහරි .

    ඕව කියන එකා ජනප්‍රිය වෙන්න , පොත් විකුණා ගන්න කරන ඒවා ගොඩක් වෙලාවට.

    ඔහොම කතා ටිකක් මොකෙක් හරි එකෙක් කිව්වා කියලා ඕක කිසිම ඔප්පු කිරීමක් නැති දෙයක් .

    අනික දැන් උබ කියා කියා යනවා නේද මනුෂ්‍ය ආත්මයක් කියන්නේ කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ දුර්ලබ දෙයක් කියල ?

    බලපං උබ ඔය දාල තියන video වල ලග ලග කැස්බෑව කීපාරක් අහස බලලා අර කියන ඩොක්ටර් කාරයටම හම්බෙලාද කියලා. :lol: 🥴
    මෙන්න මෙහෙ වරෙන් අද බංගලි එක්ක මැච් එක ගැන කතාකරන්න වෝල්ටර් අයියගේ නූලට :rofl:
     
    • Like
    Reactions: dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    උම්බ කියන දෙවල් කිසිම ගලපීමක් නහනේ බන්, උම්බ දෑන් මෙ ලොකෙම පිලිගන්න Doctoers la කියන එව පිලිගන්නෙ නතුව කිසිම සුදුසුකමක් නෑති උම්බයි උම්බේ ඔය මිත්යාදුශ්ටික රලයි කියල මගුල් අපිට පිලි ගන්න කියලද කියන්නේ? .

    ..
    ගොනො උන් එව කියන්නෙ උම්බ වගෙ නෙමෙ, පරීක්ශන කරල එවගෙ Results එක්ක. තො වගෙ ගොන් පාට් දන්නෙ නහ. විද්යාත්මකව පරීක්ශනවයක් කරනන් O/L වල උගන්නනේ? උම්බ O/L කලෙ නෑද්ද?
    උබට science තේරෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.
    මොකෙක් හරි ඩොක්ටර් කියලා එකෙක් කියන කතන්දර ටිකක් නිකන්ම කතන්දර විතරයි බන් කාගෙහරි .

    ඕව කියන එකා ජනප්‍රිය වෙන්න , පොත් විකුණා ගන්න කරන ඒවා ගොඩක් වෙලාවට.

    ඔහොම කතා ටිකක් මොකෙක් හරි එකෙක් කිව්වා කියලා ඕක කිසිම ඔප්පු කිරීමක් නැති දෙයක් .

    අනික දැන් උබ කියා කියා යනවා නේද මනුෂ්‍ය ආත්මයක් කියන්නේ කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ දුර්ලබ දෙයක් කියල ?

    බලපං උබ ඔය දාල තියන video වල ලග ලග කැස්බෑව කීපාරක් අහස බලලා අර කියන ඩොක්ටර් කාරයටම හම්බෙලාද කියලා. :lol: 🥴
    අනික දැන් උබ කියා කියා යනවා නේද මනුෂ්‍ය ආත්මයක් කියන්නේ කැස්බෑව විය සිදුරෙන් අහස බලනව වගේ දුර්ලබ දෙයක් කියල ?

    බලපං උබ ඔය දාල තියන video වල ලග ලග කැස්බෑව කීපාරක් අහස බලලා අර කියන ඩොක්ටර් කාරයටම හම්බෙලාද කියලා. :lol:
    උම්බ බුද්දගම දන්නේ නහ කියල තෙරෙනව මෙ කියන කතාවෙන්ම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    උම්බ කියන දෙවල් කිසිම ගලපීමක් නහනේ බන්, උම්බ දෑන් මෙ ලොකෙම පිලිගන්න Doctoers la කියන එව පිලිගන්නෙ නතුව කිසිම සුදුසුකමක් නෑති උම්බයි උම්බේ ඔය මිත්යාදුශ්ටික රලයි කියල මගුල් අපිට පිලි ගන්න කියලද කියන්නේ? .

    ..
    ගොනො උන් එව කියන්නෙ උම්බ වගෙ නෙමෙ, පරීක්ශන කරල එවගෙ Results එක්ක. තො වගෙ ගොන් පාට් දන්නෙ නහ. විද්යාත්මකව පරීක්ශනවයක් කරනන් O/L වල උගන්නනේ? උම්බ O/L කලෙ නෑද්ද?
    කොහේ හරි ඉන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා කියලා කවුරුත් පිළිගන්නේ නෑ යකෝ විද්‍යාත්මක ඔප්පු කරපු දෙයක් කියලා. ? :rofl:

    උම්බ බුද්දගම දන්නේ නහ කියල තෙරෙනව මෙ කියන කතාවෙන්ම
    කුරුස කාරයෙක් ගේ දෙයියන් වහන්සේ ලගට යන නැවත ඉපදීමක් ගැන උදේම ත්‍රෙඩ් එකක් දාල නාල,
    එඩ්ගා කේසි ගැන පච කියලා,
    දැන් බුද්ධාගමක් ගැන කියවනවා.

    අනේ නිකන් පලයන් බන් :lol:

    ------ Post added on Aug 31, 2023 at 7:08 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කොහේ හරි ඉන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා කියලා කවුරුත් පිළිගන්නේ නෑ යකෝ විද්‍යාත්මක ඔප්පු කරපු දෙයක් කියලා. ? :rofl:
    කොහෙවත් නෙමෙනේ?Amercicawa නේ. උම්බ ඔය කියන Science හොය ගත්ත්හු රටවල් නේ.

    .
    අනික විද්යත්මකව ඔප්පු කරල තියෙනව නෙ. සාක්ක්ශි එක්ක

    කොහේ හරි ඉන්න ඩොක්ටර් කෙනෙක් කිව්වා කියලා කවුරුත් පිළිගන්නේ නෑ යකෝ විද්‍යාත්මක ඔප්පු කරපු දෙයක් කියලා. ? :rofl:

    කුරුස කාරයෙක් ගේ දෙයියන් වහන්සේ ලගට යන නැවත ඉපදීමක් ගැන උදේම ත්‍රෙඩ් එකක් දාල නාල,
    එඩ්ගා කේසි ගැන පච කියලා,
    දැන් බුද්ධාගමක් ගැන කියවනවා.

    අනේ නිකන් පලයන් බන් :lol:

    ------ Post added on Aug 31, 2023 at 7:08 AM
    උම්බට මම අහපු එක ප්‍රස්නෙකවත් හරියට උත්තර දී ගන්න බරි උන, එක මෙ Thread එක බලන ඔන එකෙක්ට තෙරෙනව,
    තව නෝන්ඩි නොවී උම්බ මෙකෙන් යමන්.
    .
    නෑත් නම් අර අරූ කිව්ව වගෙ (මෙන්න මෙහෙ වරෙන් අද බංගලි එක්ක මැච් එක ගැන කතාකරන්න වෝල්ටර් අයියගේ නූලට) එකට යමන්.
    .
    නෑත් නම් අයෙ ගිහින් O/L කරල වරෙන් :)
    ------ Post added on Aug 31, 2023 at 7:12 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    කොහෙවත් නෙමෙනේ?Amercicawa නේ. උම්බ ඔය කියන Science හොය ගත්ත්හු රටවල් නේ.
    ඉතින් බලපං උබේ දැනුම.

    අර සුද්දෙක් පාරේ යද්දී කාණුවට බහින අඩු කුලේ එකෙක් වගේ.

    ඇමරිකාවේ ඉන්න එකෙක් කිව්වා කියලා එහෙම මොකෙක්වත් පිලිගන්න්නේ නෑ බන්. උබට ඇමෙරිකාවේ සුද්දා = science උනාට වෙන කවුරුත් එහෙම මගුලක් කියන්නේ නෑ .

    අනිත් එක ඇමරිකාව විද්‍යාව හොයාගන්නේ කොහෙද යකෝ ? :lol: :lol: :lol:

    කොලොම්බස් කාරයා ඇමරිකාව හොයාගන්නෙත් 1500 දී විතර. :rofl:

    නෑත් නම් අයෙ ගිහින් O/L කරල වරෙන් :)
    OL නේද උබ අන්තිමටම කරපු විභාගේ? :lol: :lol:

    තෝව tution දාල 4 වසර ආරම්භක විද්‍යාවේ ඉදල උගන්නන්න ඕනේ . ඒ තරම් දුර්වලයි :baffled:
    ------ Post added on Aug 31, 2023 at 7:15 AM
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඉතින් බලපං උබේ දැනුම.

    අර සුද්දෙක් පාරේ යද්දී කාණුවට බහින අඩු කුලේ එකෙක් වගේ.

    ඇමරිකාවේ ඉන්න එකෙක් කිව්වා කියලා එහෙම මොකෙක්වත් පිලිගන්න්නේ නෑ බන්. උබට ඇමෙරිකාවේ සුද්දා = science උනාට වෙන කවුරුත් එහෙම මගුලක් කියන්නේ නෑ .

    අනිත් එක ඇමරිකාව විද්‍යාව හොයාගන්නේ කොහෙද යකෝ ? :lol: :lol: :lol:

    කොලොම්බස් කාරයා ඇමරිකාව හොයාගන්නෙත් 1500 දී විතර. :rofl:

    OL නේද උබ අන්තිමටම කරපු විභාගේ? :lol: :lol:

    තෝව tution දාල 4 වසර ආරම්භක විද්‍යාවේ ඉදල උගන්නන්න ඕනේ . ඒ තරම් දුර්වලයි :baffled:
    ------ Post added on Aug 31, 2023 at 7:15 AM
    තව නෝන්ඩි නොවී උම්බ මෙකෙන් යමන්.
    .
    නෑත් නම් අයෙ ගිහින් O/L කරල වරෙන් :)

    විද්යත්මකව දෙයක් ඔප්පු කරන හෑටි ඉගෙන ගනින් O/L කරල අයෙමත්

    ඉතින් බලපං උබේ දැනුම.

    අර සුද්දෙක් පාරේ යද්දී කාණුවට බහින අඩු කුලේ එකෙක් වගේ.

    ඇමරිකාවේ ඉන්න එකෙක් කිව්වා කියලා එහෙම මොකෙක්වත් පිලිගන්න්නේ නෑ බන්. උබට ඇමෙරිකාවේ සුද්දා = science උනාට වෙන කවුරුත් එහෙම මගුලක් කියන්නේ නෑ .

    අනිත් එක ඇමරිකාව විද්‍යාව හොයාගන්නේ කොහෙද යකෝ ? :lol: :lol: :lol:

    කොලොම්බස් කාරයා ඇමරිකාව හොයාගන්නෙත් 1500 දී විතර. :rofl:

    OL නේද උබ අන්තිමටම කරපු විභාගේ? :lol: :lol:

    තෝව tution දාල 4 වසර ආරම්භක විද්‍යාවේ ඉදල උගන්නන්න ඕනේ . ඒ තරම් දුර්වලයි :baffled:
    ------ Post added on Aug 31, 2023 at 7:15 AM
    උම්බ ප්‍රස්න මග අරින්න දන්න එකෙ නරකද politics වගෙ කලොත්.
    නෑත් නම් මෙකේ ඉන්න උන්ගේ Thread up කරන එකට කීයක් හරි ඉල්ල ගනින්. එකත් හොන්ඩ JOB එක
    උම්බව පූඩක් අවුස්සල ගත්තම නවත්තනේම නෑහ නෙ :)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    උම්බට මම අහපු එක ප්‍රස්නෙකවත් හරියට උත්තර දී ගන්න බරි උන, එක මෙ Thread එක බලන ඔන එකෙක්ට තෙරෙනව,
    තව නෝන්ඩි නොවී උම්බ මෙකෙන් යමන්.

    ------ Post added on Aug 31, 2023 at 7:12 AM
    උම්බට කියන්නෙ මොනාද කියපන්කො. කෝ තාම කිව්වෙ නෑනෙ. උණබට ද ? :unsure: