මරණින් පසු

මැරුණට පස්සෙ මොක

  • ඔක්කොම එතනින් ඉවරයි

    Votes: 6 20.0%
  • ස්වර්ගෙට හරි අපායට හරි යනව

    Votes: 2 6.7%
  • සංසාරෙ නැවත නැවත උපදිනව

    Votes: 22 73.3%

  • Total voters
    30

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹල හිතන විදියට අපි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකට තාම කවුරුත් වෝට් කරල නෑ :)

    මේ උඹ අදහන්නෙ මැරුණාම ඉපදෙනව කියල පිළිගන්න කතෝලික නිකායක්ද ? :eek: එහෙම නිකායන් ලංකාවෙ නෑ කියල මං හිතං හිටියෙ :eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මේ උඹ අදහන්නෙ මැරුණාම ඉපදෙනව කියල පිළිගන්න කතෝලික නිකායක්ද ? :eek: එහෙම නිකායන් ලංකාවෙ නෑ කියල මං හිතං හිටියෙ :eek:

    මම කතෝලික වුණාට බුද්ධාගම ඇත්ත කියල හිතෙනව..

    ඒ වුණාට අපේ ආගමේ කියන විදියට වෙනවනං කොච්චර දෙයක්ද.. ආයෙත් සදාකාලික ජීවිතයක් ලැබිල, ලෙඩක් දුකක් නැතුව සාමයෙන් හැමදාටම
    The Garden Of Eden එකේ ඉන්ඩ තමා කැමති
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කතෝලික වුණාට බුද්ධාගම ඇත්ත කියල හිතෙනව..

    ඒ වුණාට අපේ ආගමේ කියන විදියට වෙනවනං කොච්චර දෙයක්ද.. ආයෙත් සදාකාලික ජීවිතයක් ලැබිල, ලෙඩක් දුකක් නැතුව සාමයෙන් හැමදාටම
    The Garden Of Eden එකේ ඉන්ඩ තමා කැමති

    කතෝලික ආගමේ සමහර නිකායන් තියෙනව නේ මැරුණාම ආයෙ ඉපදෙනව කියල පිළිගන්න ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ආගම් වල හැටියට සහ හෙට මැරුනත් අද ආතල් එකේ ඉමු ඊට පස්සෙ වෙන දේ සුවර් එකට කවුරුත් දන්නෙ නෑ කියල හිතන විදියට තමා මේ පෝල් එකට වෝට්ස් වැටෙන්නෙ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කතෝලික ආගමේ සමහර නිකායන් තියෙනව නේ මැරුණාම ආයෙ ඉපදෙනව කියල පිළිගන්න ?

    මම දන්නෙ නෑනෙ.. :confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දන්නෙ නෑනෙ.. :confused:

    කොහෙදි හරි කියෙව්ව මතකයි බං එහෙම ඒව තියෙනව :yes: පොඩ්ඩක් හොයල බලපං ලංකාවෙ නැතුව ඇති සමහර විට හරියටම දන්නෑ
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    two brothers and one brothers wife was living in the same house. they didn't have kids.later the elder brother got sick and the other spent loads of money to heal him.later he died .so the younger brother married the sister in law and later they had a kid.now everything about the kid resembles the diseased elder brother. literally everything, the way he talks ,walks ,,,,,,everything.

    you decide
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැරුණට පස්සේ ස්පගැටි රාක්ෂයාගේ ලගට යනවා... :love: