Itapasse 72 verginslath ekka sathuten inna thiyenne.

ඒකට තාම කවුරුත් වෝට් කරල නෑ![]()
එහෙම නිකායන් ලංකාවෙ නෑ කියල මං හිතං හිටියෙ
මේ උඹ අදහන්නෙ මැරුණාම ඉපදෙනව කියල පිළිගන්න කතෝලික නිකායක්ද ?එහෙම නිකායන් ලංකාවෙ නෑ කියල මං හිතං හිටියෙ
![]()
මම කතෝලික වුණාට බුද්ධාගම ඇත්ත කියල හිතෙනව..
ඒ වුණාට අපේ ආගමේ කියන විදියට වෙනවනං කොච්චර දෙයක්ද.. ආයෙත් සදාකාලික ජීවිතයක් ලැබිල, ලෙඩක් දුකක් නැතුව සාමයෙන් හැමදාටම
The Garden Of Eden එකේ ඉන්ඩ තමා කැමති
කතෝලික ආගමේ සමහර නිකායන් තියෙනව නේ මැරුණාම ආයෙ ඉපදෙනව කියල පිළිගන්න ?

මම දන්නෙ නෑනෙ..![]()
පොඩ්ඩක් හොයල බලපං ලංකාවෙ නැතුව ඇති සමහර විට හරියටම දන්නෑ