මහින්ද මයිත්තය

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඇයි බං මහින්ද මයිත්තයා දැක්කම හිත් වුණු වෙන්නේ.

    මු මොන වගේ වශියක් කරලා ඇද්ද ලංකාවට. 😟😟😟

    ඕකා පජාත වුණු විදිය ට නම් හරිම දුකයි.


    ( වුන් ගේ පවුලට වුට නම් දුක නැතුව ඇති ලෝකෙම ඉන්න පොහොසත්ම පවුලක් නේ. )
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,609
    113
    New Zealand
    පියානෝ නම් ඒ කාලේගුවනින් අබ ඉස්සලු, තව එක එක ජාතියේ දේවල් ඉහලාතියනවා. මෙයත් මොනව ඉස්සද දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Chamithacc

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,168
    1
    157,974
    113
    98
    කෑගල්ල
    personality
    I think the best we have had so far

    සජියගෙ මෙලො පසන්ල්ටියක් නැහැ
    හල් කෑල්ල වගෙ

    අනුරගෙත් නැහැ
    හැබැයි ඌ හාල් කැල්ල වගෙ නෙවෙයි

    මම 2006 වගෙ කාලෙ, ස්කොලෙ කැඩෙට් ප්ලැටුන් එකෙ හිටිය
    මයින අගමැති ද කොහෙද, පොර ආව ඉබ්බගමුව සෙන්ට්‍රල් එකට, එකට ගාඩ් ඔෆ් ඔනර් එකක් දෙන්න අපි ගියා.
    ෆෙස් ටු ෆෙස් දැක්ක

    පොර එච්චර උස නැහැ
    හැබැයි ගෝටයිම්බරය වගෙ පලලයි, කද බඩ තියනව
    හොද ස්ට්ට්‍රොන් ලුකින්.
     

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    personality
    I think the best we have had so far

    සජියගෙ මෙලො පසන්ල්ටියක් නැහැ
    හල් කෑල්ල වගෙ

    අනුරගෙත් නැහැ
    හැබැයි ඌ හාල් කැල්ල වගෙ නෙවෙයි

    මම 2006 වගෙ කාලෙ, ස්කොලෙ කැඩෙට් ප්ලැටුන් එකෙ හිටිය
    මයින අගමැති ද කොහෙද, පොර ආව ඉබ්බගමුව සෙන්ට්‍රල් එකට, එකට ගාඩ් ඔෆ් ඔනර් එකක් දෙන්න අපි ගියා.
    ෆෙස් ටු ෆෙස් දැක්ක

    පොර එච්චර උස නැහැ
    හැබැයි ගෝටයිම්බරය වගෙ පලලයි, කද බඩ තියනව
    හොද ස්ට්ට්‍රොන් ලුකින්.
    True.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,008
    113
    උඩරට
    personality
    I think the best we have had so far

    සජියගෙ මෙලො පසන්ල්ටියක් නැහැ
    හල් කෑල්ල වගෙ

    අනුරගෙත් නැහැ
    හැබැයි ඌ හාල් කැල්ල වගෙ නෙවෙයි

    මම 2006 වගෙ කාලෙ, ස්කොලෙ කැඩෙට් ප්ලැටුන් එකෙ හිටිය
    මයින අගමැති ද කොහෙද, පොර ආව ඉබ්බගමුව සෙන්ට්‍රල් එකට, එකට ගාඩ් ඔෆ් ඔනර් එකක් දෙන්න අපි ගියා.
    ෆෙස් ටු ෆෙස් දැක්ක

    පොර එච්චර උස නැහැ
    හැබැයි ගෝටයිම්බරය වගෙ පලලයි, කද බඩ තියනව
    හොද ස්ට්ට්‍රොන් ලුකින්.
    facts
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,046
    113
    personality
    I think the best we have had so far

    පොර ආව ඉබ්බගමුව සෙන්ට්‍රල් එකට, එකට ගාඩ් ඔෆ් ඔනර් එකක් දෙන්න අපි ගියා.



    මෙන්න ඉබ්බගමුව සෙන්ට්‍රල් එකේ කොල්ලෙක් මීලග ජනපති කරමු 💪
     
    • Haha
    Reactions: Solo Rider