2400 ක් වදිනකොට කොහොම හිතෙන් නැතිද විනාඩි 4ක්

Charter wadak neda machan. Dan un enawa human rights gana keyanna.
Anyway thanks for sharing machan
gahala pannanna one weige puthalawa

2400 ක් වදිනකොට කොහොම හිතෙන් නැතිද විනාඩි 4ක්
විනාඩි 4ක් වේදනාව දැනෙන්නෑ
කොහොමත් මරණ දඬුවම දෙන්නෙ පුලුවන් තරම් වේදනාව අඩුවෙන්න 
මුලිංම ඔලුවට දෙන්නෙවිනාඩි 4ක් වේදනාව දැනෙන්නෑ
කොහොමත් මරණ දඬුවම දෙන්නෙ පුලුවන් තරම් වේදනාව අඩුවෙන්න
![]()
මුලිංම ඔලුවට දෙන්නෙවිනාඩි 4ක් වේදනාව දැනෙන්නෑ
කොහොමත් මරණ දඬුවම දෙන්නෙ පුලුවන් තරම් වේදනාව අඩුවෙන්න
![]()
එහෙනන් ඒක හොඳ ඔප්ශන් එකක්..
ඒකියන්නෙ මොලේ මරලා පස්සෙ ඇඟට දෙනවා කියන එකද ?
සිරාවටඑහෙනන් ඒක හොඳ ඔප්ශන් එකක්..

මිනිහගෙ බරේ හැටියට එක පාරට බෙල්ල කැඩෙන විදිහට උසක ඉඳන් අතාරින්නෙ. සියදිවි නසාගන්න එල්ලෙන උන් වගේ එල්ලිලා හුස්ම හිරවෙලා දැඟලිලි මොකුත් නෑ කැඩුන ගමං ඉවරයි. දෙන අන්තිම දඬුවමනෙ. ඉතිං කොහොමත් වේදනාව අඩු වෙන්න දෙන්නෙ.
මොලේ මැරුනට පස්සෙ වේදනාවක් දැනෙන්න විදිහක් නෑනෙ. මොලේට එක පාර ශොට් එක දීල පස්සෙ කොටස් වශයෙන් ඇඟට දෙනව.
එල්ලල මරන්නෙත් බූට් කාල එල්ලිලා මැරෙන ක්‍රමේට නෙමේමිනිහගෙ බරේ හැටියට එක පාරට බෙල්ල කැඩෙන විදිහට උසක ඉඳන් අතාරින්නෙ. සියදිවි නසාගන්න එල්ලෙන උන් වගේ එල්ලිලා හුස්ම හිරවෙලා දැඟලිලි මොකුත් නෑ කැඩුන ගමං ඉවරයි. දෙන අන්තිම දඬුවමනෙ. ඉතිං කොහොමත් වේදනාව අඩු වෙන්න දෙන්නෙ.



මම දන්න බන්ධනාගාරෙක වැඩ කරන එකෙක් කිවුවෙනම් විනාඩි 10 15 ක් යනවා කියලා එල්ලාලා මරණ්න ........
එල්ලිලා මැරෙන එකෙක්ගෙ වීඩියෝ එකක් හොයාගෙන බලපංකො. මාර දැඟලිල්ලක් දඟලන්නෙ 
10ක් 15ක් යනව ඇති උගෙ මොලේ මැරෙන්න. හැබැයි නිකං එල්ලෙනව වගේ දඟල දඟල පණ යන්න එල්ලන්නෑඑල්ලිලා මැරෙන එකෙක්ගෙ වීඩියෝ එකක් හොයාගෙන බලපංකො. මාර දැඟලිල්ලක් දඟලන්නෙ
![]()
ලින්ක් එකක් හම්බ උනොත් පී එම් කරන්න

