මරණ දඬුවම ලබා දුන්න ලාබාලම දරුවා

dzero

Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Charter wadak neda machan. Dan un enawa human rights gana keyanna.
    Anyway thanks for sharing machan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2400 ක් වදිනකොට කොහොම හිතෙන් නැතිද විනාඩි 4ක්

    මුලිංම ඔලුවට දෙන්නෙ :) විනාඩි 4ක් වේදනාව දැනෙන්නෑ :no: කොහොමත් මරණ දඬුවම දෙන්නෙ පුලුවන් තරම් වේදනාව අඩුවෙන්න :yes:
     
    මුලිංම ඔලුවට දෙන්නෙ :) විනාඩි 4ක් වේදනාව දැනෙන්නෑ :no: කොහොමත් මරණ දඬුවම දෙන්නෙ පුලුවන් තරම් වේදනාව අඩුවෙන්න :yes:

    ඒකියන්නෙ මොලේ මරලා පස්සෙ ඇඟට දෙනවා කියන එකද ?

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මුලිංම ඔලුවට දෙන්නෙ :) විනාඩි 4ක් වේදනාව දැනෙන්නෑ :no: කොහොමත් මරණ දඬුවම දෙන්නෙ පුලුවන් තරම් වේදනාව අඩුවෙන්න :yes:

    සිරාවට:shocked: එහෙනන් ඒක හොඳ ඔප්ශන් එකක්..:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒකියන්නෙ මොලේ මරලා පස්සෙ ඇඟට දෙනවා කියන එකද ?

    සිරාවට:shocked: එහෙනන් ඒක හොඳ ඔප්ශන් එකක්..:yes:

    :yes:
    මොලේ මැරුනට පස්සෙ වේදනාවක් දැනෙන්න විදිහක් නෑනෙ. මොලේට එක පාර ශොට් එක දීල පස්සෙ කොටස් වශයෙන් ඇඟට දෙනව.
    එල්ලල මරන්නෙත් බූට් කාල එල්ලිලා මැරෙන ක්‍රමේට නෙමේ :no: මිනිහගෙ බරේ හැටියට එක පාරට බෙල්ල කැඩෙන විදිහට උසක ඉඳන් අතාරින්නෙ. සියදිවි නසාගන්න එල්ලෙන උන් වගේ එල්ලිලා හුස්ම හිරවෙලා දැඟලිලි මොකුත් නෑ කැඩුන ගමං ඉවරයි. දෙන අන්තිම දඬුවමනෙ. ඉතිං කොහොමත් වේදනාව අඩු වෙන්න දෙන්නෙ.
     
    මම දන්න බන්ධනාගාරෙක වැඩ කරන එකෙක් කිවුවෙනම් විනාඩි 10 15 ක් යනවා කියලා එල්ලාලා මරණ්න ........:sorry::sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මම දන්න බන්ධනාගාරෙක වැඩ කරන එකෙක් කිවුවෙනම් විනාඩි 10 15 ක් යනවා කියලා එල්ලාලා මරණ්න ........:sorry::sorry::sorry:

    10ක් 15ක් යනව ඇති උගෙ මොලේ මැරෙන්න. හැබැයි නිකං එල්ලෙනව වගේ දඟල දඟල පණ යන්න එල්ලන්නෑ :no: එල්ලිලා මැරෙන එකෙක්ගෙ වීඩියෝ එකක් හොයාගෙන බලපංකො. මාර දැඟලිල්ලක් දඟලන්නෙ :yes:
     
    10ක් 15ක් යනව ඇති උගෙ මොලේ මැරෙන්න. හැබැයි නිකං එල්ලෙනව වගේ දඟල දඟල පණ යන්න එල්ලන්නෑ :no: එල්ලිලා මැරෙන එකෙක්ගෙ වීඩියෝ එකක් හොයාගෙන බලපංකො. මාර දැඟලිල්ලක් දඟලන්නෙ :yes:

    ලින්ක් එකක් හම්බ උනොත් පී එම් කරන්න
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    sakkili bn okun..thama ohoma thama jana wala owa thiyenawa kochchara anti racist kiwwath
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    නඩු විභාග වන අවස්ථාවේදී සැම විටම ජෝර්ජ් අත බයිබලයක් තිබුනා. බයිබලය අතතිව කඳුළු සලමින් නිහඬව සිටි ඔහුගෙන් නිර්දෝෂීභාවය කියා පෑවා.

    @Emios previous life maybe.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    78669772_528170148034202_2948779401308798976_n.jpg

    78315627_528170168034200_7136722103771856896_n.jpg

    79097746_528170201367530_7635159844520984576_n.jpg
     
    • Sad
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,105
    19,671
    113
    Miami
    පස්සෙ ඔප්පු උනාලු නේද ඒ කොල්ලගෙ වැරැද්දක් නෑ කියලත්?