මරණ දඬුවම

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    t147766404_89051_3.gif
    හරි ජොලි මෙගා ත්‍රේඩ් එක
     

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    :lol: ube ekaka anith dawase party eka gamu

    ubta one nam fit ekata ekak karala dennam:rofl:

    :(

    ඒක තමයි. මගෙ එකකත් දවසක පාටි එකක් ගමු . :)
    ඇයි යකෝ සමහර උන් හායි කීවත් කමෙන්ට් පිටු ගණන් දාන්නෙ. :angry:
    මම දවස් ගණන් මැරිලා ලියන ඒවට එකයි දෙකයි.:no:


    එලකිරියට පාතාලයේ කතා නැති විටකදි
    මම හැමදාම ලග හිටියා රැදී
    මේවා අමතක කරනවනම් හරි වැරදි
    උඹලා මට කොච්චර ස්තූති කරත් මදි
    මේ වගෙ උත්සව අවස්තාවලදි
    උඹලා එකා වගෙ බැදී
    ත්‍රේඩ්ස් බම්ප් කරන හැටි
    දකින විට හිතට හරි මදි
    බොනවා ඉතාලි යුෂ මිදි


     
    • Like
    Reactions: 4keven4

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක තමයි. මගෙ එකකත් දවසක පාටි එකක් ගමු . :)
    ඇයි යකෝ සමහර උන් හායි කීවත් කමෙන්ට් පිටු ගණන් දාන්නෙ. :angry:
    මම දවස් ගණන් මැරිලා ලියන ඒවට එකයි දෙකයි.:no:


    එලකිරියට පාතාලයේ කතා නැති විටකදි
    මම හැමදාම ලග හිටියා රැදී
    මේවා අමතක කරනවනම් හරි වැරදි
    උඹලා මට කොච්චර ස්තූති කරත් මදි
    මේ වගෙ උත්සව අවස්තාවලදි
    උඹලා එකා වගෙ බැදී
    ත්‍රේඩ්ස් බම්ප් කරන හැටි
    දකින විට හිතට හරි මදි
    බොනවා ඉතාලි යුෂ මිදි


    :lol:කෙල්ලෙක්ගේ නමක් ගෑවුනානම් ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නිකන් ත්‍රෙඩ් එකත් චැට් ත්‍රෙඩ් වගේ:dull:

    මටත් ඉතාලියෙන් බෝතලයක් එවපංකෝ
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    :lol:කෙල්ලෙක්ගේ නමක් ගෑවුනානම් ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නිකන් ත්‍රෙඩ් එකත් චැට් ත්‍රෙඩ් වගේ:dull:

    මටත් ඉතාලියෙන් බෝතලයක් එවපංකෝ

    මේකේ ඉන්නේ කවුද කෙල්ලෙක්ට? :eek:
     

    Dubmood

    Member
    May 20, 2011
    760
    44
    0
    Old School
    replies වැඩි ත්‍රෙඩ් තියෙන්නේ ඔය ඕන තරම්. ඒවා පටන් ගත්ත අය තමා:rofl:

    කෙල්ලෝ එන්නේ chat කරන්න, කොල්ලෝ එන්න බහින්න බලාගෙන :P
    ඒක නේ replies වැඩි, chat එකෙන් පටන් ගෙන -> facebook -> ඉන්න තැන -> අරක :rofl:
    ඔය steps වලින් ඉහළ යන්න තමයි try හැම එකාම, ඒකයි replies වැඩි,