ජෙප්පො කොහෙ ගියත් කැමරාවක් උස්සන් එන්නෙ. ප්‍රදෙෂීයසභා තියෙනකොට අපේ ගෙවල් පැත්තෙ ගෑනියක් ආව සෙට් එකක් එක්ක චන්දෙ දෙන්න කියන්න. අපි කොහෙ හරි ගිහින් ආව විතරයි කතා කරා. වයිෆ් ඉස්සරහට ගියාම කොහෙද යන එකෙක් කැමරාවකුත් අරන් ඉස්සරහට පැනල කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පොටෝ ගැහුව අර ගෑනි උන්ගෙ කොලේ දෙන එක. පස්සෙ මම ගෑනිට ඉන්න කියල අර ගෑනු එක්ක කතාකර ගිහින් කමිසෙත් නැතුව කමිසෙ නැති නිසා පොටෝ ගහන්න ආවෙ නෑ.