මරණ සහතික ප්‍රදානෝත්සවය

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,255
    8,124
    113
    Galaha
    ජෙප්පො කොහෙ ගියත් කැමරාවක් උස්සන් එන්නෙ. ප්‍රදෙෂීයසභා තියෙනකොට අපේ ගෙවල් පැත්තෙ ගෑනියක් ආව සෙට් එකක් එක්ක චන්දෙ දෙන්න කියන්න. අපි කොහෙ හරි ගිහින් ආව විතරයි කතා කරා. වයිෆ් ඉස්සරහට ගියාම කොහෙද යන එකෙක් කැමරාවකුත් අරන් ඉස්සරහට පැනල කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව පොටෝ ගැහුව අර ගෑනි උන්ගෙ කොලේ දෙන එක. පස්සෙ මම ගෑනිට ඉන්න කියල අර ගෑනු එක්ක කතාකර ගිහින් කමිසෙත් නැතුව කමිසෙ නැති නිසා පොටෝ ගහන්න ආවෙ නෑ.
     

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    මේ නිකං එකෙක් නෙමේ ලංකාවේ Registrar General .
    https://elakiri.com/threads/වරෙන්-ව...-department-of-the-registrar-general.2235052/

    ෆොටෝ ගත්ත, විඩියෝ කරා කියල ටිපර් වෙන්න එපා​

    අවබෝධ කරගන්න plz​

    මේක ලංකාවෙ පළවෙනි කාන්තා රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට වැදගත් event එකක්​

     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Huththo. award denawa wage e minissunta deela poto gahanne./ paw bn ahinsaka un. untath therenne nadda manda bn