තොපිලට කොරෝනා හැදෙන්නේ "උබ ජෙප්පෙක්ද? ටොයියෙක්ද? බයියෙක්ද?" කියලා අහලා නෙවෙයි! ඔය ලෙඩේ හැටි ඔහොමයි එකපාරට මතුවෙනවා හරියට අර පොලොවෙන් මතුවේච්ච හිටං භූමිපුත්රයා වගේ! මතුවෙලා දෙන ආතල් එක සංකූලතා තියෙන අයට දරාගන්න බෑ! හරියට හිටං මහින්ද ගාව ඉදලා ආප්ප කාලා හාමු ගාවට පැන්නා දරාගන්න බැරුව මහින්ද පැරදුනා, ඊටපස්සේ දුන්න ගේමේ හැටියට හාමුට පක්ෂෙත් නැතිවුනා! ශ්රි.ල.නි.ප. කෙළියා! යූ.ඇන්.පී එක නන්නත්තාර වුනා...
ආන්න ඒවගේ වෛරස් එකක් තමයි කොරෝනා... සංකූලතා තියෙනවනම් ඔය ශරීරකූඩුවට දරාගන්න බැරිනම් එක පාරට අමාරුවෙලා නැතිවෙන්නේ. ඒ නැතිවෙන්නේ කොරෝනම නිසානෙවෙයි! කොරෝනා ඇගේ තියෙනවා කියලා දන්නැතිනම් සංකූලතා තියෙන බොහෝදෙනෙකුට අමාරුවෙන්න පුළුවන්...