ලංකාවේ ස්විල් යුද්දෙකට තල්ලු කරපු පියා තමා බණ්ඩාරනායක, එතන ඉදන් ත්රස්තවාදීන්ට ආයුද දුන්න පියවරු, ප්රබාකරන් මහතා වුණා මව්වරු හිටියාඒ හැමෝම යුද්දේ වවන් කෑවා මිසක් එකට සාදාරණ තීරණයක් දුන්නේ නෑ.
මහින්ද ගැහුවේ වෙනමම ගේමක්යුද්දේ කාලේ යුද්ද කරලාවත් බංකොලොත් නොවුන රට, ඒ කියන්නේ යුද්දේ කාලේ සුද්දෝ මත්තේ කොහොමත් ඩොලර් හොයපු නැති රට, යුද්දේ ඉවර කරා කියලා බලය අල්ලන් වැඩකට නැති ප්රොජෙක්ට් වල හිර කරලා හොදට සල්ලි හම්බ කරා.
මෝඩයෝ ටික ඌව රජාට අන්දලා අන්තිමට රටම බංකොලොත් කරා
